ඔන්න ආපහු බයිස්කෝප් අඩවියට උපසිරැසියකුත් අරගෙන ආව. කාල වේලා තියන විදිහට උපසිරැසියක් කලා (ඒකට ඉතින් ටික කාලයක් ගත උණා). මේක විකිය සහෝගෙන් ඉල්ලගෙන ටික දවසක් වෙනව, විකිය දුන්න ලිස්ට් එකෙන් මේක මම මේක තෝරගත්ත. සිංහල උපශිරැසිය ගේන්න නම් ටිකක් පරක්කු උණා. එහෙනම් වැඩි විස්තර ඕනෙ නෑ කතාව ගැන පොඩ්ඩක් කියන්න…

ඔන්න ආපහු බයිස්කෝප් අඩවියට උපසිරැසියකුත් අරගෙන ආව. කාල වේලා තියන විදිහට උපසිරැසියක් කලා (ඒකට ඉතින් ටික කාලයක් ගත උණා). මේක විකිය සහෝගෙන් ඉල්ලගෙන ටික දවසක් වෙනව, විකිය දුන්න ලිස්ට් එකෙන් මේක මම මේක තෝරගත්ත. සිංහල උපශිරැසිය ගේන්න නම් ටිකක් පරක්කු උණා. එහෙනම් වැඩි විස්තර ඕනෙ නෑ කතාව ගැන පොඩ්ඩක් කියන්නම්…
මේක 2014 තිරගත වීම් ඇරඹුණු තවමත් සිනමා ශාලාවල තිරගතවන thriller ගණයට අයත් සලරුවක්. මෙය IMDb 5.9ක අගයක් ලබා ගැනීමට සමත් වූවක්. මෙහි ප්‍රධාන චරිතය ටොම් ලෙස Max Minghella රංගනයෙන් දායක වන අතර ආරම්භයේ පටන්ම ප්‍රේක්ෂකයා කුතුහලයෙන් පුරවාලනු ලබයි. එක්තරා හානිදායක ඖෂධයක් තහනම් කිරීමට අදාළ නඩු විභාගය සඳහා ලබා ගත යුතු ලිපිගොනු සම්බන්ධව පැන නගින ගැටලු, එම ලිපිගොනු විනාශ කිරීමට දරන උත්සාහයන්, කෙසේවත් එය සිදුකරා යැයි නොසිතෙන පුද්ගලයන් එයට පැටලෙන ආකාරයත් මෙහි ඉදිරිපත් කර ඇත. වැඩිවිස්තර සඳහා මෙම සලරුව බාගෙනම බලන්නකො… සිංහල උපසිරසියකින් නැවතත් හමුවෙමු.
697 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
90BC6B2002E3B86A1698C06C62668D40710D1C47 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,289 downloadsDownload Not.Safe_.for_.Work_.2014.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/Untitled-1-copy.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සංජය සමන්ත
Subtitles
24 comments
Kulanjana Maduranga
Aditha Praween
මමයි පළ වෙනියා
බොහොම තුති සබට
:DAditha Praween
අයියෝ දෙවෙනියා වෙලානෙ ?
Kulanjana Maduranga
ganan gn epa ADITHA saho.....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kasunT
sub eke kotas adui bro.
saxjaya
මම ආයෙත් සැරයක් චෙක් කරල බැලුව සබ් එකෙ අවුලක් නැනෙ සහෝ...
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය..............ප්‍රදිප්
තැන්ක්ස් මචෝ.........................
නලින්
ස්තුතියි සංජය සහෝ
ජය වෙවා!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nimesh
ela biscorpe...
Thnx samanthaChami
Thank you very much...
mudiya / මුදියා
නියමයි සංජය.
කාලෙකට පස්සෙ සුපිරි එකක් බස්සල තියෙන්නෙ.
අනිව බලන්න ඕනි.
ජයවේවා.බොහෝ....................................................................................................ම ස්තූතියි...!Jack
පට්ට.
ස්තුතියි සහෝ උපසිරැසියට.nimesh maduranga
machan sub eke samahara than awul neda.hariyata pariwarthanaya wela na wage.
රනිල් ශ්‍රීමාල්(A.R.S)
නියමයි සහෝ.
මේක නියම මූවී එකක්.දිල්ෂාන් කාලිංග (ඩිලා)
උපසිරසියට ජයවේවා..!!
ස්තුතියි මචන්...
හෙමිහිට හරි කමක් නෑ හොඳ දෙයක් ලැබෙනවානම්.Nelson Rodrigo
Good Work Friend, Thanks!
Isu DP
Thnkzz Subata...
Jaya Wewa !!! :-) :-Pmalik
bohoma pin machanla...!
නිර්මාල්
<3 thx
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elazzzzzzzzzzzzzz.subata thanks SNJAYA saho.good work.keep it up.jaya wewa.............