ඔන්න යලුවනේ මමත් මගේ පලමු උපසිරසිය කලා,පලවෙනි එක සුපිරිම ෆිල්ම් එකකට කරන්න ඔනේ කියලා හිතලා සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් select කරගෙන එකට සබ් එක කලා. මේකට sub එකක් නැතිව බලන්න අමාරුයි. net එකේ කොහෙවත් තිබුනෙත් නෑ . ඉතිං මම හිතුවා මමම සබ් ක හදාගෙන බලනව කියලා. ඒකයි මේක නිර්මාණය කලේ. sub කරන එකත් බලන තරම්…
ඔන්න යලුවනේ මමත් මගේ පලමු උපසිරසිය කලා,පලවෙනි එක සුපිරිම ෆිල්ම් එකකට කරන්න ඔනේ කියලා හිතලා සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් select කරගෙන එකට සබ් එක කලා. මේකට sub එකක් නැතිව බලන්න අමාරුයි. net එකේ කොහෙවත් තිබුනෙත් නෑ . ඉතිං මම හිතුවා මමම සබ් ක හදාගෙන බලනව කියලා. ඒකයි මේක නිර්මාණය කලේ. sub කරන එකත් බලන තරම් ලෙසි නෑ නේද? 🙂
කොහොමහරි මේකෙ ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපි හමෝම දන්න prison break එකෙ මයිකල්ගෙ අයියට හිටපු Dominic Percell සෙසු චරිත Conan Stevens, Natassia Malthe, CraigFairbrass හා Jon Foo මෙහෙයවනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සම්මානනීය අධ්‍යක්ෂක Yusry Halim විසින්. මේක IMDb දර්ශකයේ 4.4 ක අගයක් ලැබිල තියනව. මේක release උනේ 2013-10-04. මේකෙ කතාව ගැන ටිකක් කියනවානම් මේකෙ සදහන් වෙනවා දිව්‍යලෝකය, පෘථිවිය හා අපාය අතර දොරටුවක් ගැන එය විවෘත කරන්න වයිකින්ග් ලගෙ නගර තුනක තියන පුජනීය වස්තු 3ක් හොයාගන්න ඔනෙ.ඒවෛන් අමාරුම එක වෙන රන් නලාව සොයන්න වෙන්නෙ ප්‍රධන චරිතෙ එරික්ට. තව ඒක හොයන්න දිව්‍ය ලෝකෙ ඉදන් තෝර් එනවා,මේක හොයාගන්න.මේක හොයාගන්න මාරම ගේමක් දෙනවා මෙයාල.මන් කියල වැඩක් නෑ ඔයාලම බලන්නකෝ,මේක මං බලපු සුපිරිම ෆිල්ම් වලින් එකක්. මේ sub එක මන් හෙන ගේමක් දීල හැදුවේ. campus එකේ වැඩත් එක්ක ලේසි උනේ නෑ. ඔයාලා comment එකකුත් දාලම යන්න හොදේ 🙂
4F35AAC53B9E9B6DB4D7AB4E690D6B0A13775A52 5FA524012F06C887847ED87A663BD58D0B748191 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,622 downloadsDownload Vikingdom-2013.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/මංජුල-සමන්-කුමාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මංජුල සමන් කුමාර (මංජු) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මංජුල සමන්
Subtitles
54 comments
Namal
සංක
ස්තූතියි උපසිරැසි වලට.
tharaka
onna mamath gaththo.sub ekata thanks,niyamai.mama danma balanawa
tharaka
manju ayyata godak pin
supun darshana
නියමයි සහෝ සබට ස්තුති....
Ashan
pattai machan,,,film ekath supper
shani
thanks
mechchara mahansi una eke balamuko ehenamSampath
බොහෝම ස්තූතියි සබට.
shanaka
Thankas bro.....excelent film.....
Saman Prasad ( Black Panther )
බොහොම ස්තූතියි මංජුවෝ. ඒ වගේම පළමු වැඩේට සුභ පතනවා...!!!
sajith
Ela Ela Tnx!!!!!!
නලින්
පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම් මංජුල සහෝ!
දිගටම අඩවිය එක්ක රැදෙන්න කියලා ඉල්ලා සිටිනවා!
ජය වේවා
Thanu
Thanx mcho sub 1ta. Ela wedak
saxjaya
ඔන්න බාන්න දැම්ම... බොහොම ස්තුතියි සහෝ... දිගටම්ම වැඩේ කරගෙන යමු..
අසෙල්
නියමයි සහෝ
ෆිල්ම් එක ආපු කාලෙම බෑව .
හැබැයි තාම බැලුවෙ නෑ සබ් නැති නිසා
දැන්නම් බලන්න පුලුවන් =D
1 සුබ පැතුම්ගයාන් රූකාන්ත (ජෝනා)
මේ ටිකේම අලුතින් එන අයත් වැඩ අල්ලන්නේ
පට්ට ෆිල්ම් එක්ක නේ. ඔන්න ගත්තා සහෝ සබට තුති
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට :) :) ජය!!!Yenu
Thank you .............................!
mudiya / මුදියා
සුපිරි එකක් වගේ.නියමයි මංජු.
ඔන්න පෝස්ට් එක කියවපු ගමන් බාන්න දැම්ම.
පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම්.
දිගටම සබ් දෙමු එහෙනම්.
ජයවේවා.බොහෝ....................................................................................................ම ස්තූතියි...!මහේෂ් රත්නායක
උම්ම මගෙ පැටියට...
අදම බාගන්නව පැට්ටො...
කතාවෙ හැටියට නැගලම යන එකක් වෙන්න ඕන...
ජයවේවාතිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට :) :) ජය!
bee
tnx tnx jaya wewaaaaaaa
HimEshCrEeD
පලමු උපසිරසට සුභ පැතුම්..දිගටම සබ් කරන්න බොහොම තුති
Jack
තවත් අලුත් යාලුවෙක්. නියමයිනේ.
සබ් එකට බොහෝම ස්තුතියි.
දිගටම වැඩේ කරගෙන යන්න.
ජයවේවා.අයේෂ්
Palaweni Sub Ekata Subha Pathum.. Thank You..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Amil
ස්තූතියි උපසිරැසි වලට.
දිගටම වැඩේ කරගෙන යන්න.
ජයවේවා.janaka kalu
Thanks..machoo.
danushka
thanks machan,,,jaya wewa!!!
SAMEERA DILSHAN
Thanx....machan.........!
Umesh
ela tanx
Kulanjana Maduranga
1st sub1ka kiwwa neda saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks MANJULAsaho...niyamai.filuma nm supiri wge.banna dawa.jaya wewa...........
“චූටී මල්ලි”
පලමු එකට
හොද කට්ටක් කාලා තියෙ වගෙ
එල එල සහෝ
දිගටම සබ් දෙමු
සබට තුති
ඔබට ජය...........වරුණ රංගජිත් (වරූ)
jaya wewa
kesara
thank you bro!.................... :D :d great work!.................. :P
Aditha Praween
පළවෙනි එක පට්ට එකක්නේ !
දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
ඉදිරියටත් උපසිරැසි කරන්න ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් වෙත !
:DLakmal
suba petum machan wedi wediyen sub denna lebewa. thanks for subtitle
රනිල් ශ්‍රීමාල්(A.R.S)
නියමයි සහෝ. :P
දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉන්න.Dulanga
thanks
dev
bohoma stuti saho....... .
දිල්ෂාන් කාලිංග (ඩිලා)
සබට ස්තුතියි බං.....
බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා....
දිගටම සබ් දෙමු නේද...
ජයවේවා!lahiru dilshan
Thanks Bro...!!!
ashoka
1 st sub ekata suba pathum.elakiri...
La හිරු
thankz bro.
Gayan
thanks saho niyamai
සංජය
බොහොම ස්තුතියි සහෝ....
Charith Abishek
Niyama film ekakne..
Thanx macho...Lahiru Lakruwan
niyamai bro. film eka dan banava
buddika
thanks
Sanjaya
Thanks Saho.... Bohoma Pin Saho....
රොයිලි
බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ඔන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ :P :P
Tharindu
Thank you very much bro..!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Vikingdom (2013) | වයිකින්ග් අධිරාජ්‍යය.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Vikingdom.jpg)

maru mare maru