Watch Trailer

Nothing Left to Fear (2013) | යක්‍ෂයන් දමනය කිරීම…[සිංහල උපසිරැසි සමඟ]

අපේ පවුලටම අලුත් තැනකට යන්න වෙලා. මේ නගරේ ජිවත් වෙලා ඔය තැන් වල ගිහිල්ලා ඉන්නේ කොහොමද? කරන්න දෙයක් නැහැ යන්නම වෙනවා,මොකද එක අපේ තාත්තාගේ රාජකාරියනේ..මොනවා කරන්නද?ඔන්න අපි අලුත් ගෙදරට ආවා එහෙනම්. ගමේ කට්ටිය අපිට ගොඩක් උදව් උනා බඩු මුට්ටු ටික ගේ ඇතුලට දා ගන්න. අම්මෝ…..අනේ….මෙන්න මාව අල්ලන්යන්න හොල්මන…

Nothing Left to Fear (2013)
අපේ පවුලටම අලුත් තැනකට යන්න වෙලා. මේ නගරේ ජිවත් වෙලා ඔය තැන් වල ගිහිල්ලා ඉන්නේ කොහොමද? කරන්න දෙයක් නැහැ යන්නම වෙනවා,මොකද එක අපේ තාත්තාගේ රාජකාරියනේ..මොනවා කරන්නද?ඔන්න අපි අලුත් ගෙදරට ආවා එහෙනම්. ගමේ කට්ටිය අපිට ගොඩක් උදව් උනා බඩු මුට්ටු ටික ගේ ඇතුලට දා ගන්න. අම්මෝ…..අනේ….මෙන්න මාව අල්ලන්යන්න හොල්මනක් ඇවිල්ලා..අහාආ ..නැහැ නැහැ ඒක මෙහෙට ආපු පළමු දවසෙම දැක්ක හිනයක්නේ..මං හොදටම බය උනා…ඔයාලා දැන්මම බය වෙන්න ඕනේ නැහැ යාලුවනේ. ඒ උනාට මේ ෆිල්ම් එක අහවර වෙනකොට නම් බය වෙන්නම් වෙනවා. මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසේ 26 වැනිදා රුසියාවේදී.The Cabin in the Woods වගේ ෆිල්ම් වල වැඩ කරපු Anthony Leonardi තමයි මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ.

හරි මං කතාවත් ටිකක් කියන්නම්. ඔන්න ලස්සණ පවුලක් ඉන්නවා.අම්මා වින්ඩි,තාත්තා ඩැනියෙල්. එයා පාස්ටර්වරයෙක් හැටියට තමයි කටයුතු කරන්නේ.ළමයි තුන්දෙනයි.රෙබේකා සහ මේරි තමයි කෙල්ලෝ දෙන්නා.බඩපිස්සා තමයි ක්‍රිස්ටෝපර්. එයාලට ස්ටල් කියන කුඩා නගරයට යන්න වෙනවා. රෙබෙකා ලස්සනයි. ඉතින් එයාට ඒ නගරෙම ඉන්න නෝහා කියන්න කොල්ලව සෙට් වෙනවා.එයාගෙත් මේකට සම්බන්දයක් තියෙනවා.කොහොම හරි එතැනදී තමයි මේ යක්ෂයෝ භූතයෝ මෙයාලට හමු වෙන්නේ.මෙහේ තියෙනවා ගේට්ටුවක් එහෙමත් නැත්නම් දොරක්.එකෙන් එක පැත්තක ඉන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒකෙන් එහා පැත්තේ තමයි අමනුෂ්‍යයෝ ඉන්නේ.මේ නගරගේ කලින් හිටිය කින්ස්මන් පාස්ටර් තමයි මේ ලෝක දෙක අතර පණිවිඩ හුමාරු කරන්නේ.ඔහු හරියට බිලි පුජා තියන කට්ටඩියෙක් වගේ. මේ යක්ෂ ආත්මයන් වලට මනුෂ්‍ය ශරීරයකට ඇතුළු වෙන්නම ඕනේ.ඊට පස්සේ මොකද වෙන්නේ..මේ යක්ෂයන් ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? එහෙනම් බලන්න.තවත් එකක් අරන් එන්නම්…හැමෝටම ජය පතනවා.

Nothing Left to Fear (2013) on IMDb

 

 

322 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න A34289098A95F094555A77AF33346F409CB9C360 939 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න D5FDF90E213BE9A458520DDF02DCE4325D9B7B64 1.91 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න 09CBA3FF6B938CE0F1A754A36D321FA062128E85 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,438 downloadsDownload Nothing-Left-to-Fear-2013-www.baiscopelk.com-.zip110 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

2,438 downloadsDownload Subtitles110 KB

41 comments

  1. siraj

    thank u

  2. siraj

    thank u for sub

  3. #ChalinduDeshan (කිනා)

    මේ වගේම කතාවක් 2005දී වගේ ආවා කියලා මට මතකයක් තියේ.
    කොහොම නමුත් උපසිරැසිය ඉක්මනටම දුන්න එක වටිනවා.
    ස්තූතියි.
    ජයවේවා.

  4. siraj

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ...............

  5. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල සැමි 2
    පට්ට ෆිල්ම් එකක් වගේ නේ..
    ඒත් මමනම් ඔය හොල්මන් එව්වට ආසා නැහැ..
    මේ හොල්මන් ඒවගේ ට්‍රේලරේ බැලුවම හොදටම ඇති, මොකද ට්‍රේලරේ තමයි ෆිල්ම් එකේ තියෙන හොදම ටික තියෙන්නේ...
    මේකනම් ඊට වඩා හොදා වගේ...
    බලමුකෝ ඉතින් එහෙනම්...
    ජය වේවා..

  6. sohan

    ස්තූතියි

  7. venura

    pattama machan

  8. ccnp

    Thanks

  9. tharanga

    බොහොම පින් සමීර

  10. Hasitha prasad

    pattane sameera wedi wage porak

  11. was

    ජය වේවා!!! සහෝට

  12. isuru

    loweth na saho digatama denna

  13. bandula

    Thanks saho

  14. sds

    supiri wage jaya!

  15. jack

    පට්ට. ස්තුතියි සබ් එකට

  16. සශික

    kalekin hoda holman film ekak balanna puluvan thanks machan...

  17. dazun

    patta movie eka ela

  18. Raveen

    trailer eka baluwa....pattai wage machn......elaz thanks...Good Luck

  19. හර්ෂ ලහිරු

    ආ........කොල්ලා බය හිතෙන් නැති එකක් බස්සලා තියෙන්නෙ :-S
    මේවා ඉතින් රෑට බලද්දි තමයි ආතල් :D ජයවේවා සහො

  20. RL

    Thanks machan!!! Suppa kathawak wage.

  21. Mahesh

    Ela Ela Mama Ada Eka Thanks Bro

  22. sameera

    thz macho sub walata hoda film ekak wage

  23. “චූටී මල්ලි”

    එල
    එල
    දෙනවා කියන්නෙ දැන්
    සට පට ගලා දෙනවා නෙ
    සබට තුති
    ඔබට ජය.......

  24. sp පියමල්

    අම්මෝ යක්කු කතාවක්,කමක් නෑ බලමුකෝ,thanks

  25. indika

    thnq

  26. wappula

    thank you malli mahansiyata..

  27. Download Manager

    Thank u Bro

  28. NCJD

    බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්. උපසිරැසි දෙන වේගෙට නම් බලල ඉවර කරගන්නත් බැහැ. ඉඩක් ලැබෙන වෙලාවක බලන්න බාලා තියාගන්නවා.

  29. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  30. Saman Prasad ( Black Cobra )

    thanx saho...

  31. නලින්

    නියමයි සැමි2

    ජය වේවා!

  32. mudiya / මුදියා

    ඔය දීල තියෙන්නෙ එකසිය ගානට බය වෙන්නම.
    දැන් ඉතිං බලාපියව්කො ඇඟිලි හප හපා.
    එල සමීරයෝ.
    ජයවේවා.බො‍හෝ.................................................................................ම ස්තූතියි...!

  33. චතුරංග සුරාජ් පෙරේරා

    නියමයි පොඩි සමියෝ දෙනව කියන්නේ ලොවෙත් නැහැ ! බොහොම ස්තුතියි සබ්වලට !!

    ජයවේවා ! :)

  34. සංජය

    බොහොම ස්තුතියි සමීර සහෝ...

  35. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. leka

    Thank you very much for your dedication for us.

  37. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  38. bee

    tnx onna bawa

  39. nirosha

    සමන්ය හොල්මන් ෆිල්ම් එකකට වඩා වෙනස් විඩියෙ ෆිල්ම් එකක්.උපසිරස ඩුන්නට ගොඩක් තැන්ක්ස්.

  40. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  41. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!