Watch Trailer

The Uninvited (2009) with Sinhala Subtitles | මරණයක සැගවුන රහස [සිංහල උපසිරැස සමඟ]

ආයුබෝවන්, මම සබ් කරන දෙවන චිත්‍රපටය මේක. මේක ගැන ලිපියක් පලවුනත් සිංහල සබ් මේ වෙනකන් පල වුන් නැ. බලපු අය ආයෙත් බැලුවත් වරදක් නැ. ඒ තරම් හොද චිත්‍රපටයක්. සාමාන්‍ය හොල්මන් චිත්‍රපටයකට වඩා ගොඩක් වෙනස් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය තිරගත උනේ 2009. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Charles Guard, Thomas Guard. ම…

The Uninvited (2009)ආයුබෝවන්, මම සබ් කරන දෙවන චිත්‍රපටය මේක. මේක ගැන ලිපියක් පලවුනත් සිංහල සබ් මේ වෙනකන් පල වුන් නැ. බලපු අය ආයෙත් බැලුවත් වරදක් නැ. ඒ තරම් හොද චිත්‍රපටයක්. සාමාන්‍ය හොල්මන් චිත්‍රපටයකට වඩා ගොඩක් වෙනස් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය තිරගත උනේ 2009. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Charles Guard, Thomas Guard. මේකට රංගනයෙන් Emily Browning, Arielle Kebbel, Elizabeth Banks වගේ දක්ශ නලු නිලි පිරිසක් දායක වෙලා තියනවා. මේක IMDBහි 6.2 ක අගයක් ගන්න පුලුවන් වුන චිත්‍රපටයක්. ඔයාලම බලලා තීරණය කරන්න.

දැන් අපි කතාව දෙසට හැරෙමු. මේ කතාව ගොඩ නැගිලා තියෙන්නේ එක තරුණියක් වටා. ඇයගේ නම ANNA. පුදුමෙ කියන්නෙ මම සබ් හදපු චිත්‍රපට දෙකේම කතාව ගොඩනැගිලා තියෙන්නෙ ඇනා කියන චරිතය මත. මෙයාගෙ අම්මා නැති වෙනවා අනතුරකින්. හැබැයි ඒක අනතුරක්ද. හිතල කරපු දෙයක්ද කියලා දැන ගන්න වෙන්නෙ අන්තිමේට තමා. හොද අවසානයක් තියනවා. අන්තිම මිනිත්තු කීපයේ කතාව සම්පූර්නයෙන් වෙනස් වෙනවා. එයාගෙ අම්මා මැරෙන්න ඇත්තම හේතුව මොකක්ද ? මේක වටා තමා කතාව ගොඩ නැගිලා තියෙන්නෙ. එයාටයි එයාගෙ සහෝදරිය ඇලෙක්ස්ටයි මුහුනපාන්න වෙන ඒ ඉරණම මොකක්ද, එයාලගෙ තාත්තා එයාල ගැන හිතන්නෙ මොකක්ද?

මම වැඩිය කියන්න යන් නැ, මේක හොද චිත්‍රපටයක්. සියලු දෙනාටම මේක බලන්න ආරාධනා කරමින් මම නවතිනවා. නැවත චිත්‍රපටයක් සමග එන බලාපොරොත්තුවෙන්.

මීට පෙර පලකල ලිපිය.

හොද හොල්මන් ෆිල්ම් එකක්..American Psycho හා Fight Club චිත්‍රපට වලට ට චුට්ටක් සමානයි අන්තිම හරිය..කතාවෙ වරදක් නෑ..අන්තිමට අපිව පුදුමයට පත් කරනව…හ්ම්ම්ම්..බයවීම ගැන සලකා බැලුවොත් ඒ අතිනුත් චිත්‍රපටය හොදයි කියන්න පුලුවන්..ප්‍රසිද්ධ නිළියන් දෙදෙනෙක් හා නළුවෙක් රංගනයෙන් දායක වෙලා තියෙනව..මම කතාව ටිකක් කියන්නම්..තරුණ ගැහැණු ළමයෙක් එක් තැන් වු තමන්ගේ මවත් සමග ජීවත් වෙනව..දවසක් මේ මව ඉන්න තැන ගිනිගෙන විනාශ වෙනව..මවත් මේ සමග මිය යනව..එතැන් සිට ඇය අමුතු දේවල් දකින්නට ගන්නව..(ඔව් ඔව් බය හිතෙන දේවල් තමයි )ඊලගට මේ ළමය තම පියා එක්ක ජීවත් වෙන්න යනව..ඇයගේ මවගෙ මරණය සම්බන්ධ තොරතුරු රෑසක් එහිදි දැනගන්න ලැබෙනව..හ්ම්ම්ම්..මීට වඩා කියන්න අමාරුයි මට..මේ ටික නම් ගොඩක් කතා වල තියනව,මේ මුල් ටික විතරයි..එත් මෙතැන් සිට කතාව වෙනස්,හොල්මන් ෆිල්ම් බලන්න ආස කෙනෙක් නම් බලන්න මේක..එහෙනම් බය නැතුව බාගන්න,බලල බය වෙන්න..

The Uninvited (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The Uninvited (2009) 720p BrRip x264 – YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

855 downloadsDownload The-Uninvited-2009.zip71 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “AsaSha” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles by

AsaSha

Subtitles

855 downloadsDownload Subtitles71 KB

53 comments

  1. C4

    අනේ මන්දා මට නම් මෙකට පොඩ්ඩක් වත් බය උනේ නැ බන් උබ කියපු විදියට . බය උනේ නැතැත් film එක හොදයි .

  2. පොතේ ගුරා

    එළ එළ..බාලම කියන්නකො කොහොමද කියල.. :)

  3. චින්තක

    ඔන්න මම බාන 3වැනි සිනමා පටය මම බලන්නෙ අඩුවෙන් නෙ ඒත් මේව කොහොම මග අරින්න ද? ඔන්න බාන්න ඕඩර් කලා

  4. zonoczz

    අම්මෝ අපිනම් හොල්මන් බයිස්කෝප් බලන්නෑ.....බයායි....!

  5. රොයිලි

    බාගෙන ඉවර වෙලා ලිස්ට් එකේ තියාගෙන ඉඳලා සතිඅන්තයේ තමා බලන්න වෙන්නේ.අන්තිමේදි කතාව සෑහෙන්න වෙනස් උනා. හොඳයි. !!

  6. රොයිලි

    @C4 සිරාවට. මෙයා බය කරපු තරම් නම් බය උනේ නෑ තමයි......

  7. රෙහාන්

    ෆිල්ම් එක නම් හොඩයි එට් බය වෙන්නෙ නම් නෑ

  8. Udam

    Download nam Kara tama baluwenam na

  9. koila

    patta film eka

  10. Anonymous

    i think gud but no seeders

  11. sachin

    Ammo.........

  12. Ramraj

    මේකත් බලන්න බැරි උනා.

  13. Ruwan

    මම මේක කලින් බලල තියෙනවා. ඇත්තටම අපි අන්තිමට පුදුමයට පත කරනවා. අපි මුලදී හිතන හිටිය දේ නෙවෙයි ඇත්තටම වෙලා තියෙන්නේ.

  14. Viraj

    බොහොම ස්තූතියි

  15. sds

    thanks meyka pattama film akak

  16. ccnp

    Thanks

  17. shann

    බොහොම පින් සුපිරිම ෆිල්ම් එකක් මේක

  18. vee

    maxxa saho

  19. damith

    pattama film akak aye sub akka balannama one jaya!

  20. kalinga

    ජය වේවා!!! එල

  21. bandula

    niyamayi saho

  22. quik

    thanks

  23. mihan

    thank you !

  24. sp පියමල්

    ඔය කලින් දීපු එක බැලුව,මේකත් හොද ඇති කියල හිතනවා,සුබ පතනවා,තවත් නිර්මාණ කරන්න,thanks සහෝ සබ් වලට

  25. #ChalinduDeshan (කිනා)

    චිත්‍රපටිය බලලා නෑ.
    නියම එකක් වගේ.
    තුනත් දෙමු පට්ට එකක්.
    ජයවේවා!

  26. Chami

    Thanks a lot

  27. jack

    එල එල හොල්මන් එකක්නේ. ස්තුතියි උපසිරැසියට

  28. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  29. MoOnY

    පට්ටම බයිස්කෝප් 1ක් සහෝ. මේ වගේම ෆිල්ම් 1ක් සහෝ කෙනෙක් දීලා තිබ්බා High Tension කියලා 1ත් ටිකක් මේකෙ කතා සන්කල්පයට හුරුයි!!!! සබට තුති!!!

  30. siraj

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි. ‍ත‍ව ‍ත‍වත්‍ ‍සබ්‍ ‍ක‍රන්‍‍න‍ට ශක්‍‍ති‍ය ‍හා ‍වා‍ස‍නා‍ව ‍ලැ‍බේ‍වා‍යි ‍ප‍ත‍මි.

  31. කේ.යූ.ජී. උදාර

    සහෝ මුලින් ම දුන්නු ‍ෆිල්ම් එක බැලුවා. ඒක උපරිමයි. ඔන්න එහෙම නම් මේකටත් ස්තූති කරන ගමන් තව එකක් අරගෙන එන්න කියල කියන්න කැමතියි.

  32. “චූටී මල්ලි”

    එල එල
    3 වෙනි සබත් බස්සමු
    සබට තුති
    ඔබට ජය.......

  33. mudiya / මුදියා

    එල එල මචං AsaSha.
    දෙවෙනි සබ් එක කිවුවට මට නිකං කලින් දෙකක් දුන්න වගේ මතකයිනෙ.
    කොහොම හරි සුපිරි හොරර් එකක් ගෙනාවට පිං හොඳේ.
    ජයවේවා.බොහෝ..................................................................................ම ස්තූතියි...!

  34. indika

    THNQ

  35. panduka

    thanks broo

  36. හර්ෂ ලහිරු

    පට්ට සහො
    මේ දවස්වල හොල්මන්
    එලවගෙන ගිහිල්ලා බලන්නෙ ජය

  37. malith

    niyamai.,,.

  38. NCJD

    බය හිතෙන්නේ නැහැ කියල බලපු කට්ටිය කියනවනේ. කමක් නැහැ බා ගෙනම බලමුකෝ. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  39. සංජය

    බොහොම ස්තුතියි සහෝ...

  40. Roshan

    මේක මම ආව මුල් කාලෙම බලපු නියම බයිස්කෝප් එකක්. සිංහලත් එක්ක දෙන ආපහු බලනවා. දෙවරක් හිතන්න එපා මේක බාන්න සුපිරි බයිස්කෝප් එකක්.( අන්තිමට අපිවත් කරකවල අතඅරිනවා වගේ )

  41. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි ,ජයවේවා.

  43. namika

    ඇඟ කිළිපොළා යන එකක්ද සහෝ? නියමයි ඈ!
    බොහොම ස්තූතියි!

  44. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  45. Samee

    good movie .... Thanks For Sub

  46. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  47. Raj

    Thanks, නියමයි නියමයි ELAකිරි ජයවේවා!

  48. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  49. Eranda Malith 2.0

    ස්තූතියි මචන් සබ් එකට

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.