Watch Trailer

November Criminals (2017) Sinhala Subtitles | මිත්‍රත්වය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සෙ ඔන්න ආපහු සබ් එකක් කරන්න නිදහසක් ලැබුන නිසා. කරන්න ෆිල්ම් එකක් හිතාගන්න බැරුව ඉන්නකොට හසා අයියා චැට් එකක් දාලා ඇහුවා මල්ලි මේක කරමුද කියලා. හැබයි පොඩ්ඩක් සමාවෙන්න ඕන මොකද මේ සබ් එක භාර අරගෙන සතියක් විතර උනා ඉවර කරන්න හම්බ උනේ දැන් තමයි. හරි තවත් වැල් වටාරම් ඕන නෑනේ. අපි ස්ටොරි එක ගැන […

කාලෙකට පස්සෙ ඔන්න ආපහු සබ් එකක් කරන්න නිදහසක් ලැබුන නිසා. කරන්න ෆිල්ම් එකක් හිතාගන්න බැරුව ඉන්නකොට හසා අයියා චැට් එකක් දාලා ඇහුවා මල්ලි මේක කරමුද කියලා. හැබයි පොඩ්ඩක් සමාවෙන්න ඕන මොකද මේ සබ් එක භාර අරගෙන සතියක් විතර උනා ඉවර කරන්න හම්බ උනේ දැන් තමයි. හරි තවත් වැල් වටාරම් ඕන නෑනේ. අපි ස්ටොරි එක ගැන බලමුකෝ. ඔයාලට මොන වගේ හැඟීමක් දැනේවිද එක පාරටම ඔයාලා උදේ ගෙදරින් ගිහින් හවස එනකොට අම්මා නැති වෙලා කියලා දැන ගත්තොත් ඒ වගේම ආපහු මාස 6කට පස්සෙ ඔයාගේ යාලුවෙක්ව මුන ගැහිලා ඇවිත් ටික වෙලාවකින් එයාවත් මරලා දාලා කියලා දැනගත්තොත්. ඔව් ඔව් බැලූ බැල්මට මේ සිද්දි දෙක කිසි සම්බන්දයක් නෑ වගේ තමයි හැබයි එක සිද්දියකින් කම්පනයට පත්වෙලා ඉන්න කෙනෙකුට තව ඒ වගේ සිද්දියක් මොන විදියට බලපානවද ඒකට මොන විදියට ප්‍රතිචාර දක්වයිද කියලා කියන්න අමාරුයි නේද ?

ඒ වගේ අත්දැකීමකට තමයි අපේ කතා නායකයා “ඇඩිසන්” ට මුහුන දෙන්න වෙන්නේ. ඒ වගේම එයා ගොඩක් කම්පාවෙන් ඉන්නෙ තමන්ගේ අම්මාගෙ මරනය වෙනුවෙන් එයාට කිසිම දෙයක් කරගන්න බැරි උන එක ගැන. ඒ නිසාම තමන්ගෙ යාලුවාගෙ මරනය ගැන දැනගන්න ඒ වෙනුවෙන් දෙයක් කරන්න ඕන කියලා හිතලා හැමෝම එක්ක සටන් කරන්න පටන් ගන්නවා ඔහු. ඒ උනාට ඇඩිසන් කියන්නේ එහෙම මහ ලොකු චන්ඩියෙකුත් නෙවෙයි හැබැයි මිනිහා ටිකක් අමුතු අදහස් තියෙන චරිතයක් කොහොම උනත් ඇඩීගේ මේ පිස්සු වැඩවලට බැන බැන හරි උදවු කරන්නෙ ඔහුගෙ පෙම්වතිය “ෆීබි”. මේ දෙන්නගේ සම්බන්දය ගැනත් ෆීබිගෙ යාලුවො අහන්නෙ ඇයි මේ වගේ එකෙක් එක්ක යාලු උනේ කියලා.

මම තවත් විස්තර කරන්න යන්නෙ නෑ ඔයාලටත් බලන්න දෙයක් තියෙන්න එපයි. ඒ වගේම තව දෙයක් කියන්න ඕන පලවෙනි විනාඩි 10 විතරක් බලලා බෝරිං වගේ කියලා හිතලා ෆිල්ම් එක නොබලා ඉන්න එපා ඉවර වෙනකන් බලන්න ඇත්තටම හොඳ ස්ටෝරි එකක්. ආපහු සැරයක් ස්තුති කරනවා හසන්ත අයියට මට මේ සබ් එක කරන්න කියපු එකට.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

3,866 downloadsDownload November-Criminals-2017.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-12-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

නවීන් ලක්ෂිත

Subtitles

3,866 downloadsDownload Subtitles46 KB

21 comments

  1. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නවීන් සහෝ.
    ජයෙන් ජය.

  2. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  3. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. KAVINDA GAMAGE

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  7. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  8. tharangani

    thanx

  9. අසිත

    elama saho thanks

  10. osandha fdo

    Tnq for sub..keep going..best of luck..

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. Amila Mudalige

    Sub ekata Thanks Saho

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට....බුදුසරණයි..!

  14. ඩොක් අයියා

    ස්තුති මල්ලියෝ

  15. ravindu

    Sub ekataThanks bro

  16. kabayathilaka

    thanks bro sub ekata.....

  17. prabasha

    Bu ray update eka දෙන්න පුළුවන් ද ස්තූතියි

  18. oshanda

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට….බුදුසරණයි..!

  19. prabasha

    Yts eke blue ray copy එක තියෙනව සබ් එක udate karala denna පුළුවන් ද

  20. tharindu gunarathna

    imdb top 250 sub denna

  21. Kavinga

    thank you