ඔන්න ඉතින් මේ අරන් එන්නෙ මගෙ පස්වෙනි සබ්එක. මගේ කලින් සබ Teen Titans: The Judas Contract (2017) බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව.ඔයාල හැමෝම සන් වූ කොංග් ව අදුරනව ඇතිනෙ. මෙයාව සන් වුකොංග්, කොංග්, සුන් වුකොංග්, මංකි කිංග්, ගෝකු කියන නම් වලින් වගේම තවත් නම් ගොඩකින් හදුන්වනු ලබනවා. The Forbidd…

ඔන්න ඉතින් මේ අරන් එන්නෙ මගෙ පස්වෙනි සබ්එක. මගේ කලින් සබ Teen Titans: The Judas Contract (2017) බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව.ඔයාල හැමෝම සන් වූ කොංග් ව අදුරනව ඇතිනෙ. මෙයාව සන් වුකොංග්, කොංග්, සුන් වුකොංග්, මංකි කිංග්, ගෝකු කියන නම් වලින් වගේම තවත් නම් ගොඩකින් හදුන්වනු ලබනවා. The Forbidden Kingdom (2008), The Monkey King (2014), The Monkey King 2 (2016) කියන ෆිල්ම් බලල තියෙනවනම් ඔයාල සන් වූ කොංග් ගැන අනිවාරෙන් දැනගෙන ඉන්න ඕනෙ. 🙂 මේ ලගදි මෙයා ගැන කතාවක් ටීවී එකෙත් ගියා (මට ඒකෙ නම හරියට මතක නැහැ). ඉතින් මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ සන් වු කොංග්ව පාදක කරගෙන.
සන් වුකොංග් කියන්නෙ චීනයේ ඉතාමත් ජනප්‍රිය පුරාවෘත්තයක්. Action , Fantasy ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2017 ජූලි 14 වෙනිද. පැය දෙකයි විනාඩි හයක් පුරා දිවෙන මේ ෆිල්ම් එක IMDB 5.6 ක අගයක් ලබා ගෙන තිබෙනව. Chi-Kin Kwok තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Full Strike (2015), As the Light Goes Out (2014), Journey to the West (2013), Frozen (2010) කියන ෆිල්මුත් මෙයා තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. මේ ෆිලුමෙ ප්‍රධාන චරිතෙට (වුකොංග්ට) පණ පොවන්නෙ Eddie Peng. මෙයා The Great Wall (2016) ෆිල්ම් එකේ කමාන්ඩර් වූ ට රගපානව. Cold War II (2016), Cold War (2012), Call of Heroes (2016), Our Time Will Come (2017) කියන ෆිල්ම් වලට වගේම ෆිල්ම් හතලිහකට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් මේකෙ වුකොංග්ගෙ කෙල්ල වන අසා විදිහට රගපාන්නෙ Ni Ni, The Warriors Gate (2016) බලපු අයටනම් මෙයාව මතක ඇති. අතීතයෙන් ආපු සූ ලින් කුමාරිකාවට තමයි මෙයා ඒ ෆිලුමෙ රඟපෑවෙ. Suddenly Seventeen (2016), Back in Time (2014) කියන ෆිල්ම් වලටත් තවත් ෆිල්ම් කිහිපයකටත් මෙයා රංගනයෙන් දායක වෙලා තියෙනව.
මේයල තමයි ෆිලුමෙ නළු නිළියො සෙට් එක……………
Eddie Peng – සන් වුකොංග්
Ni Ni – අසා
Shawn Yue – යන්ග් ජියෑන්
Hao Ou – ටියෑන් පෙන්ග්
Shan Qiao – ජුඅන් ලියන්
Shuang Zheng – ආයූ
ඉතින් ෆිලුම ගැන කිවුව ඇතිනෙ. දැන් ෆිල්ම් එකේ වෙන දේ ගැන ටිකක් කියන්නම්. දෙවියන්ට වූ වැරදීමකින් ගල් යෝදයෙක් ඇති වෙනව. මේ යෝදය තමන්ගෙ ඉරණම තමන් විසින්ම පාලනය කිරීමට පෙළබෙනව. ඒ නිසා දෙවියන් මොහුව අල්ල ගන්න උත්සහ කරනව. ඒත් යෝධය මුළු දිව්‍යලෝකයම විනාෂ කරනව. කොහොමහරි එක දෙවිකෙනෙක් අකුණකින් මේ යෝධයට ගහනව . ඒ අකුණ නිසා යෝධයව කෑලි වෙලා පෘථිවියට වැරෙනව.යෝධයගෙ කෑලිවලින් තමයි හයාගෝ කන්ද හැදුණෙ. යෝධයගෙ හදවතින් තමයි වුකොංග්ට උපත දෙන්නෙ. පස්සෙ දෙවියන් දැන ගන්නව යෝධයගෙ හදවත තාමත් ජීවතුන් අතර කියල. ඉතින් දෙවියන් හයාගෝ කන්ද ඒකෙ හිටපු ජීවීනුත් එක්ක පුච්චල දානව. දහස්ගානක් දෙනා මැරෙණව. වුකොංග්ගෙ යාලුවොත් මැරෙනව. ඒකට කේන්තියෙන් වුකොංග් අතුරුදහන් වෙනව කවද කරි දෙවියන්ගෙන් පළි ගන්නව කියල ඒ කෝපය තමයි වුකොංග්ව මේ වෙනකන් ජීවත් කළේ. එතන ඉදල තමයි මේ කතාව තියෙන්නෙ.
මම මේ ෆිලුමට සබ් කරන්න භාර ගත්තෙ ජුනි මාසෙ. වැඩේ කියන්නෙ ඉංග්‍රීසි සබ් එකක් රිලීස් වුණේ ගිය බදාද හරි බ්‍රහස්පතින්දා හරි (November 15 හෝ 16). ඉතින් මම ඉංග්‍රීසි සබ රිලීස් වුණා කියල දැන ගත්තෙ බ්‍රහස්පතින්දා. එදා ෆිලුම බාන්න මගෙ ඩේට තිබුණෙ නැහැ. ඉතින් බ්‍රහස්පතින්දා හවස කාඩ් එකක් ගෙනල්ල නයිට් ටයිම් පැකේජ් එකක් දාල සිකුරාද උදේ තමයි ෆිලුම බෑවෙ. ඔන්න මම එක දවසින් සබ කළා. අම්මගෙන් බැනුම් අහ අහ ඉස්කෝලෙත් නොගිහින් තමයි සිකුරාද සබ කළේ. මගෙ අදහසනම් තිබුණෙ සිකුරාදම සබ බයිස්කෝප් එකට යවන්න. වැඩේ කියන්නෙ සබ කරල ලිපිය ලියන්න ගත්ත. ලිපිය ලියන විදිහක් හිතට ආවෙම නැහැ. ඉතින් මොනව කරන්නද ? සෙනසුරද උදේ තමයි ලිපිය ලිවුවෙ. 🙂
මේක පට්ට ෆිලුම හැමෝටම බාගන්න කියල කියනව.එහෙනම් මම ගිහින් එන්නම්. තවත් සබකින් හමුවෙමු. මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.
Do you know who I am? Listen up!
For the rest of your lives you will remember my name.
My name is…
Sun….. Wu……. Kong……
– Sun Wu Kong –
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
12,355 downloadsDownload Wu-Kong-2017.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් දිල්හාර
Subtitles
69 comments
avindu umesh
සචින් දිල්හාර
elama.....
Sudesh
ඔන්න එහෙනම් අපිත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම... ස්තූතියි සබ් එකට...
සචින් දිල්හාර
elama.....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Lahiru Sandaruwan
Thanks kollooo :D
Malinda
Balami. Thanks.
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!mahesh
Mersal sub daaannko
මහේන්
පට්ට ෆිලුම බ්‍රෝ....
සබට තෑන්ක්ස්.....nisha
Sub akata thanks....
Udara Damith B/K
හැමෝටම බුදු සරණයි
තෑන්ක්ස්sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
දමිත්
සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි සචින් සහෝ.
ජයෙන් ජය.Kalana Wasala
Thanks
for sub mchanසචින් දිල්හාර
කමෙන්ට් කරපු සබ බාපු හැමෝටම ස්තූතියි.....
ashan
මචා සබ් එක ෆිල්ම් එකත් එක්ක යන්නෑනේ
chanaka samarakoon
thnz saho jaya wewa
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා...!gihan perera
Niyamai bro....maka hoya hoya hitiya sub ekak..thanks bro..good luck...
dinusha
Thank brother
Mathisha Sadis
torrent Link eka diyanko
සචින් දිල්හාර
ටොරන්ට්
1337x.to වෙබ් සයිට් එකට යන්න.
Wu kong කියල සර්ච් බාර් එකේ ටයිප් කරන්න.
ලැබෙන රිසාල්ට් වලින් කැමති එකක් තෝරල ඩවුන්ලෝඩ් කරගන්න.850mb එක හොදයි..........
ඩිරෙක්ට්
Ganool.se කියල google කරන්න..
පස්සෙ ganool.se වෙබ් සයිට් එකට ගිහින්....
Wu kong කියල සර්ච් බාර් එකේ සර්ච් කරන්න..
ඊට පස්සෙ 720p br හා1080p br කියල රිසාල්ට් දෙකක් එයි.
ඒකෙන් කැමති එකක් ක්ලික් කරන්න.....
ඊට පස්සෙ ඕපන් වෙන පේජ් එකේ පහලටම ගියහම download links කියල වගුවක් තියෙනව.....
ඒ වගුවෙ තියෙන ලින්ක් දෙකෙන් එකක් තෝරන්න.
ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් වෙයි......බ්‍රයන්
උපසිරැසි මෙතනින් ගත්තේ වැඩ කරයිද
සචින් දිල්හාර
wada karanawa.......
Gayan Prasad
එලම bro,,,,,,,,,,,,ඒලම
D.Chamara
bohoma sthuthi sahoooo aniwa balanna oni jaya ...
nuwan
නියමයි
අසිත
elama saho thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට....බුදුසරණයි..!
Isuru Tharaka
Ela Ela Jabba...good luck
KaVinDu DiLhARa
Sub එක නන් බෑවා....film එක උබෙන් තමා ..
සචින් දිල්හාර
Elama elama.
Pen ekak dipan.....
Charaka Promodya Walallawita
thn broo...
dananjaya bandara
oyalage baiscopedownlord ekata yanna ba Suspended kiyala enawa ay e
සචින් දිල්හාර
ඇඩ්මින් ලට මේල් එකක් දාල අහල බලන්න....
Film එක මේ විදිහට බාගන්න.....
ටොරන්ට්
1337x.to වෙබ් සයිට් එකට යන්න.
Wu kong කියල සර්ච් බාර් එකේ ටයිප් කරන්න.
ලැබෙන රිසාල්ට් වලින් කැමති එකක් තෝරල ඩවුන්ලෝඩ් කරගන්න.850mb එක හොදයි……….
ඩිරෙක්ට්
Ganool.se කියල google කරන්න..
පස්සෙ ganool.se වෙබ් සයිට් එකට ගිහින්….
Wu kong කියල සර්ච් බාර් එකේ සර්ච් කරන්න..
ඊට පස්සෙ 720p br හා1080p br කියල රිසාල්ට් දෙකක් එයි.
ඒකෙන් කැමති එකක් ක්ලික් කරන්න…..
ඊට පස්සෙ ඕපන් වෙන පේජ් එකේ පහලටම ගියහම download links කියල වගුවක් තියෙනව…..
ඒ වගුවෙ තියෙන ලින්ක් දෙකෙන් එකක් තෝරන්න.
ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් වෙයි…Dinuka
elamaaaaaaaa
Dinuka
baiscopedownload walata yanna ba... suspend karala.... ay e??
සචින් දිල්හාර
ඇඩ්මින් ලට මේල් එකක් දාල අහල බලන්න….
Film එක මේ විදිහට බාගන්න…..
ටොරන්ට්
1337x.to වෙබ් සයිට් එකට යන්න.
Wu kong කියල සර්ච් බාර් එකේ ටයිප් කරන්න.
ලැබෙන රිසාල්ට් වලින් කැමති එකක් තෝරල ඩවුන්ලෝඩ් කරගන්න.850mb එක හොදයි……….
ඩිරෙක්ට්
Ganool.se කියල google කරන්න..
පස්සෙ ganool.se වෙබ් සයිට් එකට ගිහින්….
Wu kong කියල සර්ච් බාර් එකේ සර්ච් කරන්න..
ඊට පස්සෙ 720p br හා1080p br කියල රිසාල්ට් දෙකක් එයි.
ඒකෙන් කැමති එකක් ක්ලික් කරන්න…..
ඊට පස්සෙ ඕපන් වෙන පේජ් එකේ පහලටම ගියහම download links කියල වගුවක් තියෙනව…..
ඒ වගුවෙ තියෙන ලින්ක් දෙකෙන් එකක් තෝරන්න.
ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් වෙයි…Shadow
Ko bn meke sub eka
chanaka n,k
supere. thanks
Sanupa Ranmeth
දැන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් සහෝ.
Prabhath Walpola
සචින් කොල්ලෝ...තෑන්ක් යූ සෝ මච් මල්ලියෝ...සබ දෙන්න හුගක් මහන්සි උනාට...එහෙමයි කියල ඉස්කෝලේ වැඩ පාඩු කරගන්න එපා..සුභ පතනව ඔයාටත් බයිස්කෝප් සෙට්1 ටත්...
සචින් දිල්හාර
:) එලම අයියේ..............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
thanks bro sub ekata!!! school work tikath balance karaganna aniwaryenma. jaya wewa
kapila
thanks bro..........
ashan
අඩේ කොල්ලෝ සබ් එක පරක්කු වෙලානෙ යන්නේ
සචින් දිල්හාර
මම කියපු රිප් එක නෙමේද download කලේ.....
Wu Kong 720p brrip ganool එක ගන්න.....
Brrip වලට සබ් කලේ....
br වලට ගින්දර වගේ වැඩ.......
ඔයාගෙ සබ් පරක්කුනම් key board එකේ මේ key දෙකෙන් එකක් එබුවහම හරියයි.
හරියට key එක ඔබ ඔබ සබ හටියට හදා ගන්න...
මේ කී දෙකෙන් එකක්......[ ]
nima
meke torrent eka ganne kohenda plz help mde
සචින් දිල්හාර
Film එක මේ විදිහට බාගන්න…..
ටොරන්ට්
1337x.to වෙබ් සයිට් එකට යන්න.
Wu kong කියල සර්ච් බාර් එකේ ටයිප් කරන්න.
ලැබෙන රිසාල්ට් වලින් කැමති එකක් තෝරල ඩවුන්ලෝඩ් කරගන්න.850mb එක හොදයි……….
ඩිරෙක්ට්
Ganool.se කියල google කරන්න..
පස්සෙ ganool.se වෙබ් සයිට් එකට ගිහින්….
Wu kong කියල සර්ච් බාර් එකේ සර්ච් කරන්න..
ඊට පස්සෙ 720p br හා1080p br කියල රිසාල්ට් දෙකක් එයි.
ඒකෙන් කැමති එකක් ක්ලික් කරන්න…..
ඊට පස්සෙ ඕපන් වෙන පේජ් එකේ පහලටම ගියහම download links කියල වගුවක් තියෙනව…..
ඒ වගුවෙ තියෙන ලින්ක් දෙකෙන් එකක් තෝරන්න.
ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් වෙයි…
ආසිරි
ඔව් අර ස්වර්ග සමබල මහා වානර මුණිවරයාගෙ කතාව
මම පොතත් කියෙව්වාLucky
Thanks saho
Punitha
Thanks බන්
yohan
aub ekata thanks
Amila Mudalige
Sub ekta Thanks
tharaka madushanka herath
godak stuthi sinhala sub ekata ..
malith
Ela ela
aks
thanks...
MAXR
Thanks bro
Rumesh Asanka
thank you
Methum Malinda
elama bro
Sjsjs
Baiscopedownload eke meke download link hoyaganna bane link ekk nadda
Advertisement

Thanks 4 the sub bro!!