Watch Trailer

Nuvva Nena (2012) | පිස්සු ඩබල් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ මම ආව ඔයාලට තෙලුගු ෆිල්ම් එකකුත් අරගෙන. ආසිරි චතුරංග මගේ සහෝදරයා තමයි මේකට සබ් දාන්න ගොඩක්ම උදවු කරේ. මේක 2012 වසරේ තිරගත උන එකක්. IMDB අගය 4.4/10 රඳවගන්න සමත්වෙලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන නලු නිලියන් ලෙස Allari nareash (Avinash), Sriya saran (Nandani), Sharvanand (Anand) රංගනයෙන්…

Nuvva Nena (2012)ඉතින් යාලුවනේ මම ආව ඔයාලට තෙලුගු ෆිල්ම් එකකුත් අරගෙන. ආසිරි චතුරංග මගේ සහෝදරයා තමයි මේකට සබ් දාන්න ගොඩක්ම උදවු කරේ. මේක 2012 වසරේ තිරගත උන එකක්. IMDB අගය 4.4/10 රඳවගන්න සමත්වෙලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන නලු නිලියන් ලෙස Allari nareash (Avinash), Sriya saran (Nandani), Sharvanand (Anand) රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ P. Narayana. මේක Romance වගේම comedy ෆිල්ම් එකක්.

කතාව ගැන කියනව නම් අවිනාශ් වගේම ආනන්ද් කියන තරුණයො දෙන්නම ආදරේ කරන්නෙ නන්දනී කියන තරුණියට. ඉතින් මේ දෙන්නට මේ එකම කෙල්ලව බෙදාගන්න බැරුව කරන අරගලය තමයි ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ. කොහොම උනත් පට්ට joke ටිකක් නම් තියෙනවා. ඒවගේම මේ ෆිල්ම් එක සිංහල ෆිල්ම් ගානකටම සමානකම් දක්වනවා. ෆිල්ම් එක බලලම ඉන්නකෝ. ඔයාලගෙ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා….

Nuvva Nena (2012) on IMDb

 

 

475 MB කොපිය මෙතනින් බාගන්න 0800485bdf7db216bbd78639d4dc6f42f4db8b7b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,354 downloadsDownload Nuvva-Nena-2012.zip51 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/කසුන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කසුන් මධුරංග

Subtitles

3,354 downloadsDownload Subtitles51 KB

33 comments

  1. udara

    elane niyamayi

  2. tharanga

    ජය වේවා මේවා නම් මරු

  3. damith

    elakiri film akak wage machan

  4. ccnp

    Thanks

  5. f_live

    පට්ට පට්ට මචං

  6. zumo man

    thnxzzzz elazzzz

  7. wow

    wow,, maru :D

  8. chamath cafe

    බොහොම තුති!!!! :)

  9. Hasitha prasad

    ඔය තියෙන්නේ මචං නියමයි

  10. rusuru | රුසිරු

    පට්ට සහෝ

  11. yasas

    thx machan

  12. venura

    supiri filmssss saho

  13. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ELA ELA MACHO...
    අපේ ගමේ ඉන්න කොල්ලෙක් වශයෙන් හෙන ආඩම්බරයි...
    ඒ උනාට ෆිල්ම් දෙක තුනක් සට සට ගාලා දෙන්න එපයි...
    CAT SHIT ONE එකෙන් පස්සේ නේද් මේක දෙන්නේ..
    අවුලක් නැ,,,,පුළුවන් විදියට දෙන්න..
    ජය වේවා,,,

  14. ශාන් විමුක්ති [ විමා]

    එහෙමනම් ඉතින් දෙන්නටම බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසිය වෙනුවෙන්
    තව උපසිරසි කරමු මචෝ

  15. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  17. “චූටී මල්ලි”

    උබ දාලත් තියෙන්නෙ බන් මේක සිංහල පටියක නමක්මනෙ
    හොදා වගෙ බලනවා වෙලාවක........
    සබට තුති
    ඔබට ජය....

  18. me

    Thanks

  19. නලින්

    ස්තුතියි කසුන් සහෝ

    ජය වේවා!

  20. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  21. namal

    Thanks..

  22. හර්ෂ ලහිරු

    ස්තුතියි කසුන් සහො :D

  23. Nisal Lakshan

    supiri mchn maru hode kiyala wadak ne...

  24. hmvb

    patta comadiya aa....

  25. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    ඔයයි, ඔයාගේ සහෝදරයයි දෙන්නටම ස්තුතියි,ජයවේවා.

  26. mudiya / මුදියා

    අඩෙ අප්පේ ශ්‍රියා ඉන්න එකක්.
    සඳුදා පළවෙනි වැඩේ තමයි මේක බාන එක.
    නියමයි කසුන්.
    ඔයාගෙ සහෝදරයටත් ස්තූතිය.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

  27. axxo

    Meko rahak nathi film ekak!

  28. kasun

    thanx bnz

  29. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  30. sashini

    uththama puthiran 2010 movie ekata subtitle dala movie eka kauru hari dannnako plzzzzz

  31. sureshknightrazer

    elzz saho...............

  32. amila roxx

    thnkzzzzzz :) niyana wedak

  33. මයිකි

    තැන්ක්ස් මචො