Watch Trailer

Ocean’s Eleven (2001) Sinhala Subtitles | මෙන්න හොරු! [සිංහල උපසිරැසි සමග]

ඔන්න මේ පාර මම ටිකක් කොමඩි පැත්තට බර ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාන්න හිතුවා. මේ ෆිල්ම් එක ඇත්තටම ගොඩක්ම ආදායම් අතින් සාර්ථක උනු ෆිල්ම් එකක්. ඒක නිසාම ocean’s twelve සහ ocean’s thirteen නමින් එකකට එකක් ඈඳුනු විධියට තව ෆිල්ම් දෙකකුත් හැදුවා. මෙය තිරගතවූ අවුරුද්දේ එනම් 2001 හයවෙනියට වැඩිම ආදායම් ලැබූ…

ඔන්න මේ පාර මම ටිකක් කොමඩි පැත්තට බර ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාන්න හිතුවා. මේ ෆිල්ම් එක ඇත්තටම ගොඩක්ම ආදායම් අතින් සාර්ථක උනු ෆිල්ම් එකක්. ඒක නිසාම ocean’s twelve සහ ocean’s thirteen නමින් එකකට එකක් ඈඳුනු විධියට තව ෆිල්ම් දෙකකුත් හැදුවා. මෙය තිරගතවූ අවුරුද්දේ එනම් 2001 හයවෙනියට වැඩිම ආදායම් ලැබූ ෆිල්ම් එක බවට මෙය පත් උනා. ජනප්‍රිය නලුවන් වන ජෝජ් ක්ලූනි සහ ඛ්‍රැඩ් පිට් ඇතුලු 11 දෙනෙක් කැසිනෝවක් කොල්ල කෑමට තැත් කිරීම තමයි මෙකේ කතාව වෙන්නේ..

කතාව පටන් ගන්නේ ඩැනියල් ඕෂන් නැමති පුද්ගලයා හිරෙන් නිදහස් වීමෙන්. ඇත්තටම ඒ වෙද්දිත් ඔහු ඊලඟ කොල්ලකෑමට පිඹුරුපත් සකසා අවසානයි. තවත් 10 දෙනෙක් සමඟ කැසිනෝ තුනක සල්ලි ආරක්ෂාකරන පොළවෙන් යට පිහිටි සුරක්ෂිතාගාරයක් මංකොල්ලකන්න තෝරාගන්නවා. ඊට අපූරු හේතුවක් ඔහුට තිබෙනවා එනම් ඔහුගේ හිටපු බිරිය දැන් ජීවත් වන්නේ එම කැසිනෝ තුනේ අයිතිකාර ධනවතා සමඟ වීම නිසා. ඒ සඳහා ඔවුන් යොදන සැලසුම් හරිම අපූර්වයි. ඉතින් බාගෙනම බලමු නේ… සම්මාන ගැන කියනවනම් සම්මාන 17 කට නිර්දේශ වී ඉන් තුනක් දිනා ඇති අතර IMDB Rating 7.6/10 ලබාගෙන තියෙනවා. ඇත්තටම මෙනමින් 1960 දි ෆිල්ම් එකක් තිරගතවුවත් මෙම ෆිල්ම් එක ඒකට වඩා ලොකු වෙනසක් දරනවා..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

15,658 downloadsDownload Oceans.112001.Sinhala.Sub_.zip42 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

15,658 downloadsDownload Subtitles42 KB

61 comments

  1. Hirosh

    Good

  2. බුධාජීව

    ඔය "කොමඩි" කියන වචනෙ නං ලියන්නවත් එපා. කොච්චර හොඳ ෆිල්ම් එකක් වුනත් ඔය වචනෙ දැක්කම බලන්න හිතෙන්නෙ නෑ !

  3. chamila

    මෙයා මාරයිනේ මේක කලින් බැලුවා දැන් ආයිත් බලන්න වෙනවා. අයියෝ මටමයි වෙන්නේ....

  4. chamiya

    එළ එළ!! මරු චිත්‍රපටිය... ඔහොම යං!!!

  5. Sachintha

    Where on earth did you get the impression that this is a comedy?

    It is not.

  6. සියදෝරිස්

    මේක කොමඩියක් වෙන්නෙ කොහොමද බොලව්. මේකේ කොමඩි කෑලි තිබුනා කියල කොමෙඩි කාණ්ඩෙටම දාන්ට බෑ නොවැ. කොහොමවුනත් බලන්ට වටින චිත්තරපටියක්. ඔය ඕෂන්ස් චිත්තරපටි මාලාවෙන් හොදම චිත්තරපටියත් මේක කියල කියන්ට පුළුවන්.

  7. ravinsp

    මේක කොමඩියක්නම් නෙවෙයි. හැබැයි ඕනම ෆිල්ම් එකක තියනව වගේ Action අස්සෙ හිනායන කෑලි තියනව...නියමම ෆිල්ම් එක.

  8. පොතේ ගුරා

    @Hirosh! අනිවා මචන්

    @බුධාජීව !හික් හික්..ඇයි බන් ඒ?

    @chamila! ඔව් ඔව්..දැන් ආයෙ බලන්න වෙනව,දැන් උඹට කතාවත් මතක නැතුව ඇති!

    @chamiya! අනිවා මචන්..

    @Sachintha & සියදෝරිස් !ඇයි බොලව් පේන් නැද්ද මේක "කොමඩි පැත්තට බර" ෆිල්ම් එකක් කියල මිසක් කොමඩියක් කියල නැති බව?අනික මචන් මම මේක කොමඩියක් විදියට ටැග් කරලත් නෑ! :) බී කූල්! හික්z...

    @ravinsp! අනිවා මචන්... :)

  9. Pubudu

    එළ...........

  10. dnadishan

    ela

  11. gani01

    Ela thamai ban.
    Mamath banawoooooooo

  12. kathu

    Ah..One of my all time favourites. Maru film eka.. Kattiyama balanna...!!

  13. පොතේ ගුරා

    @Pubudu !අනිවා :)

    @dnadishan!ඔවු බන්z

    @gani01!එළ එළ මචන්!

    @kathu !ඔවු බන්..සිරාවටම එළ! :D

  14. Uraj Deemantha

    හික්ස්. :D කාලෙකින් හිනා යන එකක් බැලුවේ නෑ.......!!

    යකෝ තවම මේ සතියටම ෆිල්ම් එකක් බලන්න උනේ නෑ.. :(

    බානවා විතරයි.. :P අද රෑට නම් නිදි මරාගෙන හරි බලනවා........!! :)

    මචන්, කවුරුවත් අදුරනවද හැදුනුම්පත් දෙපාර්තමේන්තුවේ සහ වේරහැර මෝටර් රථ ප්‍රවාහනේ කාවහරි.....??

    මට මගේ බර වාහන ලයිසොම අලුත් කරගන්න ගිහින්......National ID එක පැහැදිලි මදි කියලා දුන්නේ නෑ Driving License අලුත් කරලා. :(

    උදව් කරන්න කැමති පින්වතෙක් ඉන්නවා නම් මෙන්න මේකට ඊ ලිපියක් එවන්න.... :)

    urajdrlk (at) elakiri (dot) com

    බොහෝමත්ම ස්තූතියි......!! ;)

  15. Anonymous

    මචන්ලා මට විතරද මේකෙ seedsලා නත්තේ??

  16. පොතේ ගුරා

    @Uraj! එළ එළ බලපන්කො..මම නම් අදුරන බුවෙක් නෑ..මේක කවුරුවත් දැක්කොත් උදව් කරයි මචන්..EK එකෙන් අහුවෙ නැද්ද බන්z?

    @නිර්නාමික! සීඩ්ස් අඩුයි මචන්..ඒත් හෙට වෙද්දි හම්බෙයි අද මේක බාන අය නිසාම... :)

  17. සුභාෂ්

    මේ ෆිල්ම් එක මගේ ලග තියෙනවා . . . හෆොයි . . .කොමඩියක් නම් නෙමෙයි . . . (මට හිතෙන හැටියට නම්) මේක සිරාම සිරා ස්ටොරි ෆිල්ම් එකක් . . .ටිකක් ඇක්ශනුත් තියෙනවා . . . මොනා උනත් බලන්නම වටින ෆිල්ම් එක . . . . අනික ජුලියා රොබට්ස් ඉන්න ඒවා නොබලා ඉන්නේ කොහොමද . . . නේද . .?

  18. Tharindu Chat

    බාගත්තා.........දැන් බලන්න තමා වෙලාවක් නැත්තෙ........... රොයිලි මචන් සිංහල උපසිරැසි වැඩේ දිගටම කරන් යන්න සුභ පතනවා.........

  19. rotiya

    තෑන්ස් මචන්..
    ඔන්න මෙකත් බානවා...
    දෑන් මේවා බලන්ඩ වෙලාවක් නෑ ගුරා අයියේ..
    හේ හේ..
    නියමයි.වඩේ දිගටම කරගෙන යන්න.

  20. රොයිලි

    මගේ අම්මෝ කොමඩියක් වගේ කියලා මෙහෙමනම් කොමඩියක්ම තමයි කියලා කිව්වනම් තව මොනා අහගන්න වෙයිද? අෆොයි

  21. රොයිලි

    @ සුභාෂ්

    ම්හ්හ්හ් ඔයා ජුලියා රොබට්ස් ට ඔය තරම්ම කැමතිද? ;)

    @ Tharindu Chat

    ස්තූතියි මචං

    @ පොතේ ගුරා

    මම නම් හිතන් උන්නේ කට්ටිය පරණ ෆිල්ම් එකක් කියලා කෑ ගහයි කියලා. බලන් ගියාම අවුලක් ම නෑ නේද?

  22. පොතේ ගුරා

    @සුභාෂ් !අනිවා අයියා..මැක්සා ෆිල්ම් එක.."අනික ජුලියා රොබට්ස් ඉන්න ඒවා නොබලා ඉන්නේ කොහොමද . . . නේද . .?" නෝන දැක්කොත් ඉවරයි! හික්z!

    @Tharindu Chat!එළ එළ මචෝ!

    @rotiya !වෙලාව නම් අපි හැමෝටම අවුලක් තමයි,ඒත් එහෙම කියල කොහොමද බන්z..පොඩි හරි වෙලාවක් ලැබුනම බලපන්..:)

    @රොයිලි !කිසි අවුලක් නෑ මචෝ..කස්ටිය ආසාවෙන් බලනව..අනික බලපු එකක් උනත් ආයෙ බලන්න හිතෙනව දැන් උපසිරැස තියෙන නිසා!

  23. Yohans

    i have a prob, im using VLC, although its playing subs not showing sinhala (only showing [][][][][]][][])don't know why..

  24. පොතේ ගුරා

    @Yohans !මචෝ ජෙට් ඕඩියෝ වලින් ට්‍රයි කරල බලපන්!

  25. Yohans

    Thanx
    Use karanna ona Unicode 1 mokadda?

  26. wasantha

    පොඩි අවුලක්. රොයිලි සහෝදරයා හදා දීල තියෙන සිංහල උපසිරුසි වීඑල්සී ප්ලේයර් එකේ පෙන්නේ කොටුකොටු වගේ. එන්කෝඩින් යූටීඑෆ් 8 දැම්මත් එම විදියටම තමයි පේන්නෙ. ඒකට මොකද කරන්නෙ. මම එක්ස්පී පාවිච්චි කරන කෙනෙක්.

  27. පොතේ ගුරා

    @Yohans! සාමාන්යෙන් මේ පෝස්ට් එක කියවන්න පුලුවන් නම් උබේ යුනිකොඩ් වල අවුලක් නෑ..ජෙට් ඕඩියෝ වලින් ප්ලේ ක‍්රපන් මචන්..අනිවා හ‍රියනව..

    @wasantha !මචෝ ජෙට් ඕඩියෝ වලින් බලපන්..යුනිකොඩ් වලට හොද සහයක් දක්වනව..සෙටින්ග්ස් හදන්න දේකුත් නෑ! :)

  28. මම මචන්

    මමත් මේක ඊයෙ රෑ බැලුවා. නියමයි!
    ස්තූතිය රොයලි සහ පෙතේගුරුට ඒ වෙනුවෙන්!

  29. මලිත්

    මං ගාව මේකෙ ෆිල්ම් එක තියෙනව... subtitles තමයි හොය හොය හිටියෙ.... thanx....මචන්....

  30. Kasun.D

    Film Eka nam Maxxa........
    Thanx machan!

  31. c

    godak thanks roy yaluwa.. sinhala Sub danawata Godak pin.. Math gaththa.. thanks a lot...

  32. Jayan Chamal

    aiya meke torrent file eka na podak hoyala balanna thanks

  33. තිසර ප්‍රමුදිත

    thnkx

  34. PRASA

    api set une langadi. puluvannam kalin film vala sinhala sub daannako......

  35. PRASA

    nava sub dennako.....api langadi aave.....loku deyak

  36. daen

    ko sinhala subtittles file eka nane.......???????????????????????????????????????????????????

  37. සංදීප

    එල වැඩක්…..!

  38. kkg

    tnx shodaraya

  39. kkg

    ayeth tnx bro

  40. Chami

    niyamai

  41. වරුණ නිරෝෂණ

    මාත් බෑවා... පරක්කුවෙළා හරි බලන්න.........

  42. dev

    man meka dekke nene....
    bohoma stuti Roili ayye.... .

  43. poorna

    GREAT...

  44. Sachith lakshan

    machan puluwanda 12 and 13 eketh sub denna ?????

  45. Sanjaya

    උපසිරැසි වලට ස්තූතියි සහෝ..

  46. හිරූ

    ස්තූතියි. ඔන්න බාන්න දැම්මා.

  47. lakshan

    thanks machn....

  48. Spynowa

    Ayye meke sub eka dennkoo

  49. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  50. දසිත චාමික

    bohoma sthuthie aiye! jaya!

Load more comments