කොහොමද ඉතින් Ocean’s twelve බලපුවම කෙලින්ම මතකෙට එන්නෙ ඊළග චිත්‍රපටය ඒ කියන්නෙ Ocean’s thirteen.ඉතින් මං ඒකටත් මේ විදියට උපසිරැසි ගෙනාවා. ඉතින් මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න කලින් මේ අඩවියේ සරදියෙල් සහෝදරයා ලිපියක් පලකරලා තිබ්බෙ.ඉතින් මං මේ චිත්‍රපටය ගැන වැඩි විස්තර අද කියන්න යන්නෙ නෑ. මොකද සරදියෙල්…

කොහොමද ඉතින් Ocean’s twelve බලපුවම කෙලින්ම මතකෙට එන්නෙ ඊළග චිත්‍රපටය ඒ කියන්නෙ Ocean’s thirteen.ඉතින් මං ඒකටත් මේ විදියට උපසිරැසි ගෙනාවා. ඉතින් මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න කලින් මේ අඩවියේ සරදියෙල් සහෝදරයා ලිපියක් පලකරලා තිබ්බෙ.ඉතින් මං මේ චිත්‍රපටය ගැන වැඩි විස්තර අද කියන්න යන්නෙ නෑ. මොකද සරදියෙල් සහෝ මේකට සුපිරිම ලිපියක් දීලා තියෙන්නෙ.
ඉතින් බාගෙනම චිත්‍රපටය බලන්නකො…
2010 පෙබරවාරි 22 සරදියෙල් සොහොයුරා විසින් පල කළ ලිපිය
ඔන්න ලමයි මම ඔයගොල්ලන්ට විනාඩි තුනහමාරකින් ඩොලර් මිලියන 500 හොරකම් කොරන හැටි කියා දෙන්ටයි යන්නේ…
හෝව්… හෝව්… බය වුනා නේද වැරදි සයිට් එකටද ආවෙ කියල.? 😀
බොරු බයිලා වැඩක් නෑ කෙලින්ම බහිමු සබ්ජෙක්ට් එකට 😉 ඔය ගොල්ලො හැමෝම Ocean 11 බලන්න ඇතිනේ සිංහල සබ් එක්කම.. අද මම දෙන්ට යන්නෙ එම මාලාවෙම තව ෆිල්ම් එකක් වන Ocean 13. මේ ෆිල්ම් එකට කලින් Ocean 12 කියල ෆිල්ම් එකකුත් නිකුත් වුනා. සමහරු කියනවා ඒක Ocean 11 තරම් සාර්ථක නොවුනු බව. බොහෝ විට ඒකට හේතුව වෙන්න ඇත්තේ Ocean 12 වල කතාව කැසිනෝ එකකට සම්බන්ද නොවුන නිසා වෙන්න පුලුවන්. හැබැයි Ocean 13 වල මේ කෂ්ටිය නැවතත් එනවා ඔවුන්ගේ ප්‍රියතම දේට, ඒ තමා කැසිනෝ 😀
කතාව මෙන්න මෙහෙමයි පටන් ගන්නේ.. මේ සෙට් එකේ ඉන්න Reuben Tishkof ලාස් වේගාස් වල විශාල හෝටලයක් සහ කැසිනෝ එකක් ඉදිකරනවා. ඔහු මේක කරන්නේ තනියෙන්නම් නෙමේ. ඔහුගේ ව්‍යාපාර හවුල්කාරයා වන Willy Bank සමග. නමුත් මෙහිදී Bank , Reuben ට වංචා කරල මේ හෝටලය සහ කැසීනෝ එක තනිකරම ඔහුගේ නමට ලියාගන්නවා. මේක දරාගන්න බැරුව Reuben ට පපුවෙ අමාරුවක් හැදිලා දැඩි ලෙස රෝගාතුර වෙනවා. මෙහිදී Danny Ocean වැඩේ ගොඩින් බේර ගන්න හැදුවත් හරියන්නේ නෑ. මේ හින්ද ලෝකේ හොදම වෘත්තිමය හොරු සැට් එක බැංකුව(Willy Bank ) ව මංකොල්ල කන්ඩ සැට් වෙනව 😉
උදේපාන්දරම මේ සැට් එකට මුහුන දෙන්න වෙන්නෙ අලි පුරස්නයක්ට තමයි 😛 ඒ තමයි “The Greco”. ඔවුන් මේ නම අහපු ගමන්ම වැඩේට පස්ස ගහනව 😛 හැබෑටම කව්ද මේ Greco???. මම මෙච්චරයි කියන්නේ. Greco කියන්නේ පරිගණකයක් 😉 කට්ටිය Greco එක්කො මොනව කරගනීද?? Willy Bank ට මොනව වෙයිද?? Reuben ට සනීප වෙයිද?? දැන ගන්න නම් තියෙන්නේ එකම ක්‍රමයයි ගොයියෝ…. එකයි ,දෙකයි, තුනයි.. කියල ෆිල්ම් එක බාන්ට දාන්න 😀
George Clooney,Brad Pitt වැනි සම්මානීය නලුවන්ගේ රංගනයෙන් වර්ණවත් වන මෙහි, එකිනෙකට වෙනස් සුපිරි හොරු 13 දෙනෙක්ගේ වැඩ දැක්කම සමහර වෙලාවට හක්ක ලොක් වෙනකම් හිනා වෙන්න පුලුවන් 😀 හිතාගන්නවත් බැරි උපක්‍රමභාවිතා කරන මේ සෙට් එක, සම්හර වෙලාවට පොඩි යමක් ඉටු කරගන්න ව්ශාල වෙහෙසක් දරනවා. සමහර වෙලාවට පරණ හතුරන්ගෙනුත් උදව් ඉල්ලන් මැලි වෙන්නේ නෑ 😉 කිව්ව හොදටම ඇති හැමෝම රසවිදල පොඩි කමෙන්ට් එකකුත් දාල යයි කියල බලාපොරොත්තු වෙනවා 🙂
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
6,114 downloadsDownload Oceans-Thirteen-2007.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
85 comments
chamila
ashn kandy
mekat sinhala sub ekkama dammanag moko.. ela ela onna mata damma..
Manula Nayanatharu
Thanks bro.....
චරිත
ඹන්න මමත් බාන්න දැම්මා. හැබැයි Ocean’s 11 වගේ සිංහල sub තිබ්බා නම් පට්ට.
True only
apoooooo 2007 apu parana film ekak.. mama nam kattiyata kiyanne download karanda epa kiyalay.. henama boring movie ekak
Anonymous
ජයත් විජයකෝන්
මේ එක නම් කියලා තමයි කියන්න තියෙන්නේ..කට්ටියම මේක අනිවා බලන්නකෝ..මම හිතන් නැහැ කියලා නම්
Aki
kokatatath Ocean’s 12 ballanna puluwan link ekakuth denawada ... etakota piliwelata film tika balanna puluwanne.........:)
gayan8677
Happata siri elane..
Me danma banna one. :)රසිකයෙක්
ඹන්න මමත් බාන්න දැම්මා!!
sinhala subtitle hoyala denna barida mekatath?සරදියල්
@ chamila
අයෙත් අහල පට්ට sweet.බාලම බලහන්කො මචෝ
@ ashan kandy
ඇයි බං නරක :D ඒත් හැම එකකටම් සිංහල දන්න අමාරුයිනෙ බං
:Pසරදියල්
@Manula Nayanatharu
එලකිරි මචෝ :D@ චරිත
හේ හේ
ඔව් ඉතින් ටැන්කූ මේ පැත්තෙ ආවට.සරදියල්
@ True only
:D :D
මිනිසා වනාහි සාපේක්ෂ සත්වයෙක්ලුනෙ බං :D@ ජයත් විජයකෝන්
අනිවා මචෝ මට්නම් මේක Ocean 11 තරමටම පට්ට.සරදියල්
@ Aki
ස්තූතියි කොමෙන්ට්ටුවට
මම මචෝ පොඩ්ඩක් කට්ටියගෙන් ඒක අහල දෙන්නම්..@ gayan8677
බලපන් බලපන් ඉකමන්ට බලපන් නැත්තම් පිලිනුවෙයි ;)
2007 කියන්නේ පට්ට පරණයිලුනෙ බං :Dසරදියල්
@ රසිකය
අයියෝ බං :P
හේ හේදසයා
සරා, මම 11, 12, 13 තුනම එක දවසේ බැලුවා දැනට ටික කාලෙකට කලින්. කොහොම උනත් අපේ අනික් යාළුවෝ වෙනුවෙන් ස්තුතියි.
ඉන්දික
ඔන්න ඔහේ මමත් බාලම බලනවා
anthr6x
මෙක ජම්මෙද නැත්තං පුරුද්දද ඈ? හොරකං කරල වෙඩිකෑව මදිවට අපිටත් හොරකං කරන්න කියන්නෙ. මේ බානවා... ;)
Dar[K]
අඩේ අම්මේ තැන්කු කිව්වා සරදියෙල් අය්යට :) ඔන්න බාන්න ගත්තා ...
පුලුවන් නම් සින්හල උපසිරසිත් දුන්න නම් මල් 7යි
සරදියල්
@ දසය
උබ තුනම බැලුවද??
උබා මාර දසයෙක්නෙ බං :D@ ඉන්දික
හී හී එලු එලු ;)සරදියල්
@ ඇන්ත්‍රා
ආයෙත් අහල උබව ලංඩන් ටවර් යවලම තමා පස්ස බලන්නේ :D@ Dar[K]
පිස්සු කතා කොරන්ඩ එපා මල්ලි.මොන සිංහල සබ්ද?
දැන් මෑතල ඉදන් අවුරුදු 200 විතට මහගෙදර යවන්න පුලුවන් මගෙ චෝදන ලැයිස්තුවට අලුත්ම චෝදනාවකුත් ඇවිල්ල තියෙන්නෙ පිටකොටුවෙ CD විකුනනව කියල :P
බල්පන් මේ අහිංසක සමනලයෙක් වගේ ඉන්න අපිටමනෙ මේ බොරු චෝදන එල්ල කරන්නෙ. ඇයි ලෝකය මෙච්ච්ර කුරිරු?? :Dපොතේ ගුරා
මැක්සා ෆිල්ම් එක...කස්ටියම බලයි කියල හිතනව.. :)
සරදියල්
@ All
මාත් හිතනව මේකට සිංහල සබ් දුන්නම හොදයි කියල. මොකද මේකෙ සම්හර තැන තියෙනව එක dialog එකක් හරි මිස් වුනොත් මේකෙ නියම ගතිය එන්නෙ නැති(මමත් සම්හර තැන් දෙතුන් සැරේ බලල තියෙනව හරියට තේරුම් ගන්න)
මේක ටිකක් අමුතුම ශෛලියකට යන ෆිල්ම් එකක්. කට්ටිය Ocean series බැලුවනම් තේරෙන්නව ඇති මොකදද ඒ ශෛලියකට කියල. මම නම් ගොඩක් ආස මේ එකිනෙකට වෙනස් 13 දෙනාගෙ චරිත තියෙන විවිදත්වයට.
මම නම් පුදගලිකව කැමති Malloy සහෝදරයන්ගේ චරිත දෙකට
අනිත් 11 දෙනත් නියමයි.සහන්
මමනම් මුලින්ම Ocean’s 11 බැලුවට පස්සෙ පිස්සුව හොදටම තදවෙලා ;) ඉතුරු දෙකත් බාගෙන බැලුවනේ..
Dinushka Udara | රොකියා
"Prison break" පිස්සුව ගහල හිටපු මට ඒ කාලේ මේවගේ බයිස්කෝප්ම තමයි හොය හොයා බැලුවෙ. තාමත් "Prison break" පිස්සුව නම් ඉවර නෑ. අන්තිම session එකේ තව කොටස් 6 යි තියෙන්නෙ. ඒකනිසා තමයි මේ අලුත් බයිස්කෝප් එකක් ගැනවත් ලියන්න වෙලාවක් හම්බෙන්නෙ නැත්තෙ. කොහොම වුනත් සරදියෙල් සහෝට බයිස්කෝප් එකට ස්තූතියි.
-kasun0011
aiyo..... සිංහල සබ් Nathda...??? kamak na eath man meka Banawa....
11 Maru neda... eala eala...:DSubash Priyankara
කැසිනො නම් අනිවා බලනවා, කොහොමත් ඉතින් මේ Ocean’s කතා සෙට් ටික නම් සුපිරි තමා, රොයිල් අයියට කියනවලකො මේ කටත් සබ් දාන්න කියලා... ඹ්න් දැන් බාන්න දැම්මා. ....::::ගෝලයට ජය වේවා::::......
යෝගී
ඔය තියෙන්නේ වැඩ. නමත් ඉතිං සරදියෙල‍් නේ... පරණ practice එකෙංම ආපු වැඩ.
හී හී. විහිළුවක් කළේ. ස්තුතී සහෝ
- ජයරොයිලි
මූ නම් හදන්නේ මට කටුනායකින් කෙලින්ම 4 වෙනි තට්ටුවට security escort එකකින්ම යවන්න. තියෙන චෝදනා මදිවට තව කැසිනෝ කඩවන්න. අනේ මගෙ කට. අර ඇන්ත්‍රැක්ස් ගොයියා ගස් උඩයි පාලම් යටයි කල් ගෙවන්නේ උඹෙන් ලැබුනු දායාද නිසා තමයි. :P
සිංහල සබ් ගැන නම් කතා කරන්න එපෝ. අපිව මේ පොලීසියෙන් හොයනවා නොවැ තුන් වේලට කෑම ටිකක් කන්න දෙන්න. :P
danushan
FILM 1 NAM HODAI.GODAK KAL BALALA.ME TIKE SITE 1 DANNEMA BALAPU PARANA FILM.ME TIKE BALANNA FILM NA NE.
සරදියල්
@ සහන්
මෙව්ව දැක්කම පිස්සු හැදෙනව නේන්නම් :D@ රොකියා
හුටා උබටත් පිස්සුවක් හැදුනද??දැන් හැමෝටම පිස්සු හැදෙනව මේ ටිකේසරදියල්
@ kasun0011
තැන්කෝ මචෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ට් එකක් දැම්මටඑකෙ නෙමේ බං මොනවද බං සිංහල සබ් කියන්නේ??
අදමයි ඇහුවෙ,කවද බං ඔය ජරාව දෙන්නේ?? :D@ Subash Priyankara
යාර් යාර්
චිරං ජයතු බයිස්කෝප්(ගෝලයගෙන් ඉස්සුවෙ)සරදියල්
@ යෝගී
කවද බං සරදියල් කියන්නේ??@ ලොයිලි(Anthrax දාපු නම)
වරෙන් වරෙන්
ජිල් අතක්වත් ගහන්න එකෙක් නැතුව මාත් තනියෙන් හිටියෙ.සරදියල්
@ danushan
නෑ...... එහෙමද ??
පොඩ්ඩක හිටපන් ලගදිම අපේ පොතේ ගුරා ෆිල්ම් 1 හදනව "හතරවෙනි තට්ටුවෙන් මුහුදට කියල"
ප්‍රධාන චරිතත් තෝරගෙන ඉවරයි;)
2010 ලේබල් එක යටතේ අලුත් දෙන්න පුලුවන් වෙයි :DDinushka Udara | රොකියා
\\නෑ…… එහෙමද ??
පොඩ්ඩක හිටපන් ලගදිම අපේ පොතේ ගුරා ෆිල්ම් 1 හදනව “හතරවෙනි තට්ටුවෙන් මුහුදට කියල”
ප්‍රධාන චරිතත් තෝරගෙන ඉවරයි;)
2010 ලේබල් එක යටතේ අලුත් දෙන්න පුලුවන් වෙයි\\@ සරදියල් ; දවසේ කතාව, මටනම් ඉතින් පීනන්නත් බැරි නිසා, දෙවියන්ගෙම පිහිටයි.
රන්දිල් hbkrandil7
ස්තූතියි.......
සරදියල්
@ රොකියා
හේ හේආයෙත් අහල ෆිල්ම් එක හෝල් වල දන්නෙ නෑ. කෙලිනම් ටොරන්ට් එකක් හදල අප් කරනව.භාෂාව සිංහල වුනත් සිංහල සබුත් දෙනව.
රොයිලි
@ සරදියෙල්,
අහ් සිංහල "සබුත්" දෙනවද. එහෙනම් මම ඒකට කඩ්ඩෙන් සබ් දාන්නම්. :P . හී හී :P
සමන් කලුබෝවිල
wooooow....pattaa......denma babnawaa.....thankxxx
saman
නියමයි සරා....!!!!
Uraj Deemantha
ඔන්න බාන්න දැම්මා.... :) මේ වැඩේ හරියන්නේ නෑ.......මෙහෙම බානවට අපේ ලයිට් බිල් එකවත්, සයිට් එක ගානේ ගෙවන්න ඕනා .......!! :P
රන්දික පෙරේරා
ඕං අපිත් බානවා
තෑන්ක්ස්...ජය වේවා...!!!
kathu
අයිවාහ්..!! එළකිරි වගෙ නියම film එකක් දාලා තියෙන්නෙ. මමනම් බලලා තියෙන්නෙ. බලපු නැති කට්ටිය අනිවා බලන්න.. එළ..!!
රොයිලි
@ Uraj Deemantha,
මේ මේ මේ ඔයා රවුටරයකුත් අරගෙන තව ලයිට් බිලුත් ඉල්ලනවද? :P ඒවා ඔට්ටු නෑ හරී. :P
Uraj Deemantha
රවුටර්......?? කව්ද මට රවුටරයක් දුන්නේ.....?? :P රොයිලියා හීනයක් දැකලද කොහෙද ......!! :D
AL1717
Hey Hey Machan
Ubadapu 11 Eka Gaddima mama Anik 12 & 13 Th Ekapara DL Kara Gattha.Maxxxa Film Eka
ඩීජේ NeT
එළ එළ... මැක්සා ෆිල්ම් එක...
Anonymous
ane mekatath sinhala daannako aththatama mata theren ne kathawa haryyata
kakkila
ammatasiri labu ellena film ekak ne
gessy
ela elaaaaaaaa
Kasun.D
Amuthuma Paliganeemak.
Thanx saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Ocean’s Thirteen (2007) Sinhala Subtitles | පලි ගැනීම මාර ස්වීට් මෙයා… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Ocean’s-Thirteen-2007.jpg)
මාර ස්වීට් මෙයා… :D