කොහොමද යාලුවනේ මං ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නෙ 2004 වර්ෂයේ දෙසැම්බර් 10 වෙනිද නිකුත් වෙච්ච Ocean’s Twelve චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.ඉතින් Ocean’s Eleven බලපු කට්ටිය මේ ඕෂන් අංකල්ව දන්නවා ඇතිනේ.හොරකමත් සුපිරියට මොලෙන් ගේම ගහලා කරන කෙනෙක්නෙ. ඉතින් මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 6.5 ක අගයකුත් කුණු තක්කා…

කොහොමද යාලුවනේ මං ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නෙ 2004 වර්ෂයේ දෙසැම්බර් 10 වෙනිද නිකුත් වෙච්ච Ocean’s Twelve චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.ඉතින් Ocean’s Eleven බලපු කට්ටිය මේ ඕෂන් අංකල්ව දන්නවා ඇතිනේ.හොරකමත් සුපිරියට මොලෙන් ගේම ගහලා කරන කෙනෙක්නෙ.
ඉතින් මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 6.5 ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 55% ක අගයකුත් ලබාගෙන තියෙනවා.මේ චිත්‍රපටය ඉතින් සුපුරුදු පරිදි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Steven Soderbergh විසින්.චිත්‍රපටය නිකුත් කිරීමෙන් දායක වෙලා තියෙන්නෙ Village Roadshow හා Warner Bros. සමාගම මගින්.George Clooney, Brad Pitt, Matt Damon වගේ සම්මානනීය නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබාදෙන මෙම චිත්‍රපටය ලැබූ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 362ක්.
කතාව ගැන බැලුවොත් ඉතින් මේ ඕෂන් අංකලුයි එයාගේ රොත්තත් එක්ක එකතුවෙලා බෙනඩික්ට් ගොයියාගෙ කැසිනෝ එකට වැඩේ දීපු හැටි අපි පළවෙනි කොටසින් දැක්කනේ.ඉතින් මේකෙදි බෙනඩික්ට් එයාගේ හොරකම් කරපු සල්ලි ඉල්ලගෙන එනවා.ඉතින් ඕෂන්ලා හොරකම් කරපුවා ඔක්කොම වියදම් කරලා.ඉතින් මේ සල්ලි ගෙවන්න තවත් හොරකමක් කරන්න යනවා.ඒත් වැඩේ හරියන්නෙ නෑ.මොකද ඒකට වෙන හොරෙක් වැඩේ දීලා.ඉතින් ඒ හොරා ඕෂන්ට තරඟයකට ආරාධනා කරනවා එක දෙයක් පස්සෙ ගිහින් හොරකම් කරන්න.ඉතින් ඕෂන්ද නැත්තම් අර හොරාද මේ තරගය දිනන්නේ කියලා චිත්‍රපටයෙන්ම බලන්නකෝ…..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,291 downloadsDownload Oceans-Twelve-2004.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
14 comments
Supun Kaushalya
Shaggy
Thank you very much
kavindu
oceans eleven eke sub eka upload krnnako plz wada krnne na
සංජන චමෝද්
<Ocean's Eleven සබ් එක අපේනම් වැඩ.
ඔය දීලා තියෙන සබ් එක හරියටම match වෙන්නෙ DVD පිටපත් වලට.bluray වලට ගැළපෙන්නෙ නැති වෙයි.kavindu
bluray walata update krla denna barida plzzz
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
සුපිරිම කතාවක්...Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
උපසිරැසියට ස්තූතියි සහෝ.
k. ජයනෙන්ති
*•.¸.☆.¸¸.✿¸. •°*”˜ƸӜƷ˜”*°•.¸ ❤ ❤
¸✿.¸¸.☆.¸.•*❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
┼┼╔══╗╔╗┼┼┼┼┼┼┼╔╦╗┼┼┼
┼┼╚╗╔╝║║╔═╦╦╦═╗╠╣╚╗┼┼
┼┼╔╝╚╗║╚╣║║║║╩╣║║╔╣┼┼
┼┼╚══╝╚═╩═╩═╩═╝╚╩═╝┼┼
★ ★ ★ ★ *˛ ˚♥* ✰
ආදරෙයි මැට්ටො...Anonymous
thanks for sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Ocean’s Twelve (2004) Sinhala Subtitles | කවුද හොදම හොරා? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/Oceans-Twelve-2004.jpg)
තෑන්ක්ස් සහෝ