මේ පාර මන් ගෙනාවේ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු කතාවක්. සත්තුන්ට කැමති අය ගොඩක් මේ කතාවට කැමති වෙයි 🙂 . හරි එහෙනම් මන් කතාවට හැරෙන්නම්. පෙන්ගුයින්ලා ඇවිත් යන දූපතක් තියනවා. ඒකට අභයභූමියක් කියල සලකන්නේ. එමිලි කියන්නේ ඒක දැනට බලාගන්න කෙනා.එයාගේ අම්මට තමයි මේක අයිති වෙලා තිබිල තියන්නේ. අම්මා නැති…

මේ පාර මන් ගෙනාවේ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු කතාවක්. සත්තුන්ට කැමති අය ගොඩක් මේ කතාවට කැමති වෙයි 🙂 . හරි එහෙනම් මන් කතාවට හැරෙන්නම්.
පෙන්ගුයින්ලා ඇවිත් යන දූපතක් තියනවා. ඒකට අභයභූමියක් කියල සලකන්නේ. එමිලි කියන්නේ ඒක දැනට බලාගන්න කෙනා.එයාගේ අම්මට තමයි මේක අයිති වෙලා තිබිල තියන්නේ. අම්මා නැති වුනාට පස්සේ එමිලි ඒක කරගෙන ගියා. ඉස්සර ගොඩක් පන්ගුයින්ලා ඇවිත් ගියත් නරියෝ ඒ දූපතට පුරුදු වුනාට පස්සේ ගෙන්ගුයින්ලා ලොකු ගානක් අඩුවෙලා ඉතුරු වෙලා ඉන්නේ 20යි.ඒ ගැනත් දවස ගානේ අඩු වෙනවා.ඉතින් රජයෙන් කියන විදිහට ඊලග මසේ වෙද්දී ඒ ගැන 10ටත් වඩා අඩු වුනොත් ඒක වහල දානවලු.ඉතින් අම්මගේ හැමදේම වෙච්ච මේ අභයභූමිය බේරගන්න එමිලි ගොඩක් උත්සහ කරනවා.එමිලිගේ තාත්තා කුකුල් ගොවි හිමියෙක්. එයා ලග ඉන්නවා බල්ලෝ දෙන්නෙක්.එක්කෙනෙක් ඔඩ්බෝල්, අනිත් කෙනා මිසී.මිසී කිකිලියෝ බලාගන්නවා. ඔඩ්බෝල් කලබල ඇති කරන බල්ලෙක්.නගරේට ගේන ඒකත් තහනම් කරලා තියන්නේ.එමිලිගේ තාත්තා එමිලිගේ දුවත් එක්ක ගොඩක් එකතුයි.පෙන්ගුයින්ලා දවස ගානේ අඩු වෙන ඒක ගැන එමිලි විතරක් නෙවෙයි, එයාගේ දුව ඔලිවියත් දුකෙන් ඉන්නේ. දවසක් සීයට හම්බෙනවා තුවාල වෙච්චි පෙන්ගුයින් කෙනෙක්. එයාට බෙහෙත් කරලා කාමරේ තියල ගිය වෙලාවක නරියෝ පනිනවා.එතකොට ඒ පෙන්ගුයින්ව බේරාගන්නේ ඔඩ්බෝල්. එතනින් මේ සීයට හොඳ අදහසක් එනවා. එයයි මිනිබිරියි ඔඩ්බෝල්ව දම්මලා පෙන්ගුයින්ලව ආරක්ෂා කරන සැලැස්මක් හදනවා.එත් මේක එච්චර ලේසි වෙන්නේ නෑ.මේකට බාධා කරන අය වගේකුත් ඉන්නවා. කොහොමාරි ඊලග ගණනය වෙද්දී පෙන්ගුයින්ලා ඉතුරු වෙයිද? එමිලිට අම්මගේ අභයභූමිය රැකගන්න පුළුවන් වෙයිද? ඔයාලට බලන්න පුළුවන් 🙂
සුබ දවසක් හැමෝටම! 🙂
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපතට ගැළපේ
1,648 downloadsDownload Oddball.And_.The_.Penguins.2015.Baiscopelk.com_.rar37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/-e1462618543627.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
- #2016
- #Alan Tudyk
- #Coco Jack Gillies
- #Deborah Mailman
- #Editor's Pick
- #Frank Woodley
- #Jason Geary
- #Must Watch
- #Offbeat
- #Richard Davies
- #Sarah Snook
- #Shane Jacobson
- #sinhala
- #Sinhala Subtitle
- #Stephen Kearney
- #Tegan Higginbotham
- #Terry Camilleri
- #You Decide
- #පුර්ණිමා මධුභාෂි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
20 comments
thilina
Tharaka
සබ් එකට බොහෝම ස්තුතියි
nilantha
thank you sub
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !D Chamara
bohoma sthuthi..
Chalana Rukshan
thnx akke. puluwan nam comment section eke hari hash danna. man hithanne meka thamai hari torrent hash eka :- 7187B6F32F4C7C0DBE35BBC491F785F6D3743B48
indika
බොහෝම ස්තුතියි... !!!
ishan
thanks yaluwa....jaya wewa!!!!!!
Asitha
elaz thanks hode.
dan kelloth kollo ganata hari hariyata sab denawa ne...sadeesh
sub ekata thank..torrent link ekath ekka dammanam godak hodai
Purnima
යම් යම් හේතුන් නිසා ලින්ක් දැන් පල කරන්නෙ නෑ සහෝ
Sadu..
බොහොම තුති හොදේ.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Bobby
I got it. Thank you very much.
Good luckUdara Damith B\K
thanks....link eka nene...
රොයිලි
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasi
Link Plz
LAKSHAN
සබ් එකට බොහෝම ස්තුතියි
එල්. සී. දමැල්
BOHOMA STHUTHI
Anonymous
Sub එකට බොහොම ස්තූතියි
ජයවේවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you so much