ගිය වසරේ නිකුත්වුන තවත් සුපිරි කොමඩි චිත්‍රපටියක් අරගෙන තමයි මේ වතාවේ ගොඩවෙන්නේ. මේක දෙන්න මෙච්චර කල් ගිය එක ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මේක මුලින්ම බාරගත්තේ මං නෙමෙයි වුනත් මට මේක දීලා දැන් සෑහෙන කාලයක් වෙනවා. චාමර සම්පත් සහෝත් මේක කලින් දෙන්න බැලුවා. අපි දෙන්නා හවුලේ කරන්න හිටියත් මිනිහට මාව සුවර්…

ගිය වසරේ නිකුත්වුන තවත් සුපිරි කොමඩි චිත්‍රපටියක් අරගෙන තමයි මේ වතාවේ ගොඩවෙන්නේ. මේක දෙන්න මෙච්චර කල් ගිය එක ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මේක මුලින්ම බාරගත්තේ මං නෙමෙයි වුනත් මට මේක දීලා දැන් සෑහෙන කාලයක් වෙනවා. චාමර සම්පත් සහෝත් මේක කලින් දෙන්න බැලුවා. අපි දෙන්නා හවුලේ කරන්න හිටියත් මිනිහට මාව සුවර් නෑ කියන්නේ.:-). හරි එහෙනම් වැල් වටාරම් නැතුව කතාව ගැන බලමුකෝ.
පසුගිය වසරේ දෙසැම්බර් 9වෙනිදා නිකුත් වූ චිත්‍රපටියට imdb 5.8ක අගයක් ලැබිලා තියෙනවා. ඒවගේම Jason Bateman,Olivia munn,T.J.Miller,Jennifer Aniston වගේ දන්න කියන සෙට් එකක් තමා රංගනයෙන් එකතුවෙන්නේ. කතාව මෙහෙමයි..
කැරොල් සහ ක්ලේ කියන්නේ අක්කා මලෝ ඩබලක්. මේ දෙන්නට එයාලගේ තාත්තගෙන් උරුමවෙච්ච සමාගමක් තියෙනවා. බලතල අතින් අක්කට තමයි වැඩි බලයක් තියෙන්නේ. මල්ලිට එහෙම නැත්තන් ක්ලේට එක ශාඛාවක් බාරවෙලා තියෙනවා. ඉතින් දවසක් අක්කා එහෙම නැත්තන් කැරොල් මල්ලිගේ කාර්යාලයට එනවා වැඩ එහෙම පරීක්ෂා කරලා බලන්න. ක්ලේ බාරව ඉන්න ශාඛාවේ ලාභය එහෙම අඩුවෙලා ඒක බිද වැටෙමින් වගේ තමා තියෙන්නේ. මේක හින්දා කැරොල් කියනවා එයා මේ ශාඛාව වහලා දානවා කියලා. වහන එක කෙසේ වෙතත් සේවකයින්ගේ බෝනස් අඩු කරලා, සේවකයින්ගෙන් 40%කගේ රැකියා අත්හිටුවන්න ඕනෙ කියලා. ඉතින් ක්ලේ කියන්නේ එයාගේ සේවකයින්ට ගොඩක් ආදරේ කෙනෙක්. එයා කැමති නෑ කාගෙවත් ජොබ නැතිකරන්න. ඒ නිසා ක්ලේ එයාගේ යාළුවා ජෝෂ් එක්ක එකතුවෙලා කැරොල්ගෙන් මේවා හරිගස්සන්න කාලයක් ඉල්ලනවා. ඔය අතර ආයතන ප්‍රධානියෙක් ඉන්නවා වෝල්ටර් ඩේවිස් කියලා. ඉතින් ක්ලේයි ජෝෂුයි කියනවා එයාව ඔවුන්ගේ සමාගමට සම්බන්ද කරගෙන පෙන්වන්නම් කියලා. කැරොල්ගෙන් පොරොන්දුවක් ගන්නවා වෝල්ටර් ඩේවිස්ව සම්බන්ද කරගත්තොත් හැමෝගෙම රැකියා ආරක්ෂිතයි කියන එක ගැන. ඉතින් වෝල්ටර් ඩේවිස්ට තමාගේ සමාගම ගැන පැහැදීමක් ඇතිකරන්න ක්ලේ තීරණය කරනවා මහා සාදයක් පවත්වන්න. වෝල්ටර් ඩේවිස්ට ප්‍රධාන අමුත්තා විදියට ආරාධනා කරලා කාර්යාලයේ හැමෝටම මේ සාදයට ආරාධනා කරනවා. කලින් කිව්වත් වගේ අරමුණ තමයි වෝල්ටර්ව කොහොමහරි වැඩේට කැමතිකරගන්න එක. ඉතින් මේ විදියට පටන්ගන්න මේ ඔෆිස් එකේ නත්තල් සාදයේ සිද්ධවෙන ජරමර ගැන තමා කතාවෙන් කියවෙන්නේ. මිනිත්තු 105ක් පුරාවට කට්ටියගේ හොද පිස්සුවක් බලාගත්ත හැකි. එහෙනම් එච්චරයි. තවත් උපසිරැසියකින් හමුවෙමු!
හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Office.Christmas.Party.2016.720p.BluRay.x26
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,723 downloadsDownload Office-Christmas-Party-2016.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
33 comments
Chanuka
Randima
Sub ekata thnx. Aniwa bemak
Udaya Fernando
Thanks machan
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::Sathsara Wikum
Thanku bro ජය වේවා
Shehan sathmika
Patta bro
ප්‍රභාෂ
පට්ට බන් මන් මේකට සබ් දෙනකල් බලන් හිටියේ තව කොමඩි වලට සබ් දෙන්න
අසිත
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Rajitha
Thanks machan.......jayawewa....!
Mahesh
Sub ekata thanx
Heshan Kumara
ammo.denkn hitiye.tnx saho.macn loku udauwak pineapple express (2008) ekat sub dendko plzzz
Sasitha Perera
Ela ela Thnx Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx bro...
tharuka priyadarshana
Bohoma sthuthi saho sub ekata.....
Dulanga
Thanks
lakshan
thanks machn....
AWNCK
Thanks bro........
ashan lankanath
Thanks ..............good luck ..........................
Indika prabath
Thank you
Nadiya1997
Thanx saho...ubala nisa tma bn lassanata film ekak balanne
Sanath Perera
thanks for sub bro
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!kent parker
thanks
Sahasra lolla
Thanks bro...."pete's Christmas" kiyala film ekakuth thiyenawa,eke sub eka hoyaganna nane bn.
sipa22092
Thanks saho
Malith Samarawickrama
thanks subata
Pasan
Thx bro..
Lakshansilva18
Thanks for subtitles
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela bro