Watch Trailer

The Midnight Meat Train (2008) | මැදියම් රෑ මරණයේ දුම්රිය! [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොමද හැමෝටම, මේක මගේ දෙවෙනි සබ් නිර්මාණය, මං කොහොමත් ත්‍රාසජනක ඒවට තමා කමති, ඉතින් මේපාරත් ගෙනාව සුපිරිම සලරුවක්. මේක The mid night meat train හෙවත් “මැදියම් රෑ මරණයේ දුම්රිය! ” ලෙස මම නම් කරනවා. IMBD 6.1 අගයක් දරන මෙම සලරුවට බ්‍රැඩ්ලි කූපර් රංගනයෙන් දායක වෙනව. මේකෙ කතාව ත්‍රාසය මැදි වුන ආදර කතාව…

කොහොමද හැමෝටම, මේක මගේ දෙවෙනි සබ් නිර්මාණය, මං කොහොමත් ත්‍රාසජනක ඒවට තමා කමති, ඉතින් මේපාරත් ගෙනාව සුපිරිම සලරුවක්. මේක The mid night meat train හෙවත් “මැදියම් රෑ මරණයේ දුම්රිය! ” ලෙස මම නම් කරනවා. IMBD 6.1 අගයක් දරන මෙම සලරුවට බ්‍රැඩ්ලි කූපර් රංගනයෙන් දායක වෙනව. මේකෙ කතාව ත්‍රාසය මැදි වුන ආදර කතාවක් කියන්නත් පුලුවන් හැබැයි මොනා වුනත් කුඩා දරුවන්ට නොසුදුසු දසුන් කීපයක් මේකෙ අන්තර්ගත වෙනව. අධි සන්වේදී අයටනම් බලන්න එපා කියල තමයි කියන්නෙ මම නම්. කෝකටත් trailer එක බලල ඉන්න බයයි වගේ නම්. පුරා දින තුනක් පුරා හදපු මේ උපසිරැසිය අයත් සලරුව ගැන මං ටිකක් කියන්නම්.

ලියෝන් කියන්නෙ හොඳ ආදරවන්තයෙක් වගේම හොඳ ඡායාරූප ශිල්පීයෙක්. එයා ලොකු තරගයකට යන්න විශේෂ ඡායාරූප වගයක් ගන්න මදියම් රෑ සැරිසරද්දි තමයි මේ අත්දකීමට මුහුන දෙන්නෙ. කිසි සේත්ම නොසිතූ ආකාරයේ කරදර වලට මූන පාන ලියෝන් ට අන්තිමේ මොනාද වෙන්නෙ? කොහොමද මේ ගටලුවෙන් එයා මිදෙන්නෙ? එයාගෙ ආදරනීය පෙම්වතියව කොහොමද එයා රැකගන්නෙ ? මේව මගෙත් ඔලුවෙ තිබුන ප්‍රශ්න තමයි. උත්තරේ ගන්න නම් මේක බලන්නම වෙනව. මොකද මේකෙ තේමාව අපිට නොගැලපුනත් ගොඩාක් වටිනා තේමාවක් මේකෙ තියනව. ඉතින් මං ආරාධනා කරනව මම හදපු උපසිරැසි එක්ක මේ සලරුව බලන්න කියල. මං කියන්නෙනම් 1080p වගේ හොඳ කොපියක් ගන්න කියලයි. මාත් සබ්ස් හැදුවෙ 1080p කොපියකට. මොකක් ගත්තත් KM PLAYER එක භාවිතා කරොත් ඔයාට සබ්ස් වල වෙලාවල් සීරු මාරු කරගන්නත් පුලුවන්. එහෙනම් මං ගියා. බලල කියන්නකො කොහොමද කියල.

ජය වේවා!

 

The Midnight Meat Train (2008) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Midnight.Meat.Train.2008.Directors.Cut.1080p.BluRay.H264.AAC-RARBG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,695 downloadsDownload The-Midnight-Meat-Train-2008.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/නිරංග-Niranga.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිරංග (Niranga)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,695 downloadsDownload Subtitles24 KB

18 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. madu

    ela.jaya wewaa...

  3. Dilan

    Supiri film ekak saho.jaya wewa saho!!

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය!

  5. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. දමිත්

    නියමයි සහෝ.
    කලින් බලලා තිබුනට සිංහල එක්ක ආයෙත් ගත්තා.
    ජයෙන් ජය...

  8. අසිත

    elama saho thanks

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. madu

    Thank you

  13. Dewadithya

    Thanks for sub

  14. Wicki

    ස්තූතියි

  15. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  16. Rishantha

    Thanks Brother

  17. rasor

    bro sub hodata krala tiyenwa . thanks sub ekta

  18. nadun

    sub eka forbiddenb kiyala enne