Watch Trailer

Christine (1983) with Sinhala Subtitles | පලිගනිමි! [සිංහල උපසිරසි සමඟ]

අමුතුම තාලේ කථා රචකයෙක් ලෙස ප්‍රසිද්ධ Stephen King ගේ තවත් විශිෂ්ට ග්‍රන්ථයක් පාදක කරගෙන නිර්මාණය වුණ චිත්‍රපටියක් ලෙස Christine චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන් (ඔයාල The Shining, The Mist වගේ ඒවත් බලල ඇතිනේ). මෙහි ඇති විශේෂත්වය නම් 1983 අප්‍රියෙල් 29 පොත ප්‍රකාශයට පත් වීමත්, ඒ අවුරුද්දෙම දෙසැම්බර් 09…

අමුතුම තාලේ කථා රචකයෙක් ලෙස ප්‍රසිද්ධ Stephen King ගේ තවත් විශිෂ්ට ග්‍රන්ථයක් පාදක කරගෙන නිර්මාණය වුණ චිත්‍රපටියක් ලෙස Christine චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන් (ඔයාල The Shining, The Mist වගේ ඒවත් බලල ඇතිනේ). මෙහි ඇති විශේෂත්වය නම් 1983 අප්‍රියෙල් 29 පොත ප්‍රකාශයට පත් වීමත්, ඒ අවුරුද්දෙම දෙසැම්බර් 09 වැනිදා චිත්‍රපටිය නිකුත් වීමත්ය. මෙහි IMDb අගය 6.6 ක්. මෙහි Keith Gordon, Alexandra Paul, John Stockwell යන නළු නිළියන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මෙහි තාක්ෂණය යොදා ගැනීමත් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා.

හොඳයි කථාව ගැන කියනවනම්, අර්නි කනින්හැම් කියන්නෙ බොහොම බයාදු ගතිගුණ තියෙන තරුණයෙක්. දෙමව්පියන් කියන දේට පිටින් යන්නෙ නැති චරිතයක්. අර්නිගේ හැම දේටම ඉන්න හොඳම යාළුව තමයි ඩෙනිස්. ඉතින් බෙහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරපු අර්නි ගේ ජීවිතය උඩු යටිකුරු වෙන්නෙ “ක්‍රිස්ටීන්“ හින්දා. ඒත් කව්ද මේ ක්‍රිස්ටීන්?

ඇත්තටම මං මීට වඩා විස්තර කියන්න යන්නෙ නෑ. ඔයාල මේ චිත්‍රපටිය අන්තිම වෙනකම්ම බලන්න. නිකමට හිතන්න, කාර් එකක් ඔයාගේ පස්සෙන් පිස්සුවෙන් වගේ පන්නන කොට දැනෙන හැඟීම!!!

Christine (1983) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Christine (1983) [720p] [YTS.AG]

Christine.1983.720p-Sinhala.WEB-DL.AAC2.0.H.264-ViGi

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා ගැලපේ.

2,483 downloadsDownload Christine-1983.zip66 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles

2,483 downloadsDownload Subtitles66 KB

31 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    1. Hirantha Silva

      තෑන්ක්ස්!!!!:)

  2. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා..!!

    1. Hirantha Silva

      ස්තූතියි සහෝ!!!

  3. Udara Damith B/K

    නියමයි

    1. Hirantha Silva

      Elama....

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Hirantha Silva

      Thanks sahoo

  5. sanath indika

    THX BROO

    1. Hirantha Silva

      WLCME BRO....

  6. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

    1. Hirantha Silva

      Thankssss!!!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Hirantha Silva

      ස්තූතියි සහෝ....

  8. thilina

    thank you machan

    1. Hirantha Silva

      Elama!!

  9. අසිත

    elama saho thanks
    mekata sab denakam hitiye jaya wewa!!

    1. Hirantha Silva

      ස්තූතියි....!!!!!

    2. අසිත

      Maximum Overdrive (1986)
      film ekatah sab denna puluwan nam ekath me wage filumak

  10. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    1. Hirantha Silva

      Thank you!!!

  11. Rana

    Free download Movies Visit FreeFilmz.com

  12. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    1. Hirantha Silva

      බොහෝම ස්තූතියි!!! අළුත් එකකින් ආයේ හම්බ වෙමු!!!

  13. Chanu Mikhail

    Oh meka godak kal balala
    Mathakath ne .
    Dn sub ekka balanna oni

    Thax u sub ekata

    1. Hirantha Silva

      Thanks a lot!!!

  14. Chalana

    thnx bro...

  15. thilina

    machan me film eka aran baluwaa. supiri film 1k
    thank you sub 1ta

  16. MAALNATH

    Thanks. ..........good luck. ..........

  17. Chamindu Udara

    මේකෙ sub file එක corrupt වෙලා තියෙන්නෙ. Sinhala subtitles extract කරන්නවත් බෑ. මේකෙ sinhala subtitles ආයෙ re-upload කරන්න පුලුවන්ද ?

    1. Ravindu Heshan - Admin

      Dan Wada

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.