ඔන්න මේ වතාවෙ අරගෙන ආවෙ මේ අවුරුද්දෙ නිකුත් වුන පළමු DC ඇනිමේෂන් චිත්‍රපටිය. කවුරුත් දන්නවනෙ DC ලා එක අවුරුද්දකට එයාලගෙ ඇනිමේෂන් ෆිල්ම් කිහිපයක් නිකුත් කරනවා කියලා. චිත්‍රපටිය නමින් Superman: Red Son. මේකෙදි ඔයාලට බලාගන්න පුළුවන් සුපර්මෑන් රුසියාවෙ හිටියනම් කොහොමද කියලා. Superman: Red Son නමින් තිය…

ඔන්න මේ වතාවෙ අරගෙන ආවෙ මේ අවුරුද්දෙ නිකුත් වුන පළමු DC ඇනිමේෂන් චිත්‍රපටිය. කවුරුත් දන්නවනෙ DC ලා එක අවුරුද්දකට එයාලගෙ ඇනිමේෂන් ෆිල්ම් කිහිපයක් නිකුත් කරනවා කියලා. චිත්‍රපටිය නමින් Superman: Red Son. මේකෙදි ඔයාලට බලාගන්න පුළුවන් සුපර්මෑන් රුසියාවෙ හිටියනම් කොහොමද කියලා. Superman: Red Son නමින් තියන කොමික් පොත පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිමවෙලා තියෙන්නෙ.

මේ කොමික් එක නිකුත් වෙලා තියෙන්නෙ ඔවුන්ගෙ Elseworlds කියන මුද්‍රණය යටතේ 2003 අප්‍රේල් වලදි. Mark Millar විසින් තමයි මේක රචනා කරන්නෙ සුපර්මෑන් සෝවියට් සමූහාණ්ඩුව යටතෙ හැදී වැඩුනනම් කොයි වගේ වෙයිද කියලා. ඇත්තටම මොන වගේ වෙයිද? ඒක ඔයාලම බලලා දැනගන්නකො. සීමිත කොමික් කලාපයක් විදිහට කලාප තුනකට තමයි මේක නිකුත් වෙන්නෙ.
වෝනර් බ්‍රදර්ස් ඇනිමේෂන් වගේම ඩීසි එනට්ර්ටෙයින්මන්ට් දෙපිරිසමගේම නිෂ්පාදනයෙන් කොමික් පොතෙහි නම යොදාගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක් තමයි “Superman: Red Son” කියන්නෙ. පහුගිය කාලය පුරාවටම නිකුත් වූ ප්‍රසිද්ධම ඩීසි ඇනිමේෂන් චිත්‍රපට නිර්මාණය සදහා දායක වූ Sam Liu විසින් තමයි මෙහි අධ්‍යක්ෂණය සිදු වෙලා තියෙන්නෙ. චිත්‍රපටය නිකුත් වෙන්නෙ පහුගිය පෙබරවාරි 25’වැනිදා. මේ වෙද්දී IMDb අගය 6.3/10 ක් වගේම Rotten Tomatoes තුල 100%ක ඉහල ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටයේ ධාවන කාලය ගැන කතා කරනවානම් පැයකුත් විනාඩි විසි හතරකුත් විදිහටයි සටහන් වෙන්නෙ.
අපිට චිත්‍රපටය තුලින් වොන්ඩර් වුමන්, ග්‍රීන් ලැන්ටර්න්ලා, ලෙක්ස් ලූතර්, ලොයිස් ලේන්, බ්‍රෙනියැක්, වගේ චරිත බොහෝමයක් අපි දන්න ආකාරයට වඩා වෙනස් අයුරකින් බලාගන්න හැකියාව තියනවා. වැඩිය මොකුත් කියවන්න උත්සහා ගන්නෙ නැහැ මොකද දැනටමත් මම උපසිරැසිය ගේන්න පමා වෙලා තියන හන්දා. එහෙනම් අපි තවත් උපසිරැසියකින් හමුවෙමු. ගිහින් එන්නම්.
ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB / BluRay පිටපත් සඳහා අදාළ වේ.
8,177 downloadsDownload Superman-Red-Son-2020-Blu-Ray.zip117 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
33 comments
Rasindu Perera
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ....
ජය වේවා.!D.Chamara
bohoma sthuthi
rockz2020
බොහොම ස්තූතියි සහෝ!✌❤
ජයෙන් ජයම වේවා! ✌❤Hiran Eranda
Thanks for sub
YasasPerera
thanks bro..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...එනකම් බලන් හිටියේ මේක ❤️
සසිඳු කවීශ ගමපතිරණ
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
indika75
thanks..
Asitha.pramoth
ස්තූතියි
Anonymous
Thank You
comax
Jaya WEEWA
Sachin karunarathna
Thank you
Anonymous
film eka download karanne kohomada sub eka witharane thiyenne meke
PahasaraDv
Thankz very much bro...
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Waruna Kamalawansha
බොහෝම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Shaggie
Thnks mchn
lakshan
thanks ...........................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
කෞශල්‍ය දුෂ්‍යාන්
jaya
podda
elama
Ayesh Prashan
Thank You
Dasun Hasantha
niyamai!!!
Savindu
good luck
Thank you.Mando
Thank you very much
Anonymous
thanku bro
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා....❤️❤️❤️
Charaka Amayantha
Thanx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි….සබ් එකට තැන්ක්ස්….
මේක download කරලා හිටියේ සබ් එක දෙනකම්...