Watch Trailer

The Pirates (2014) |රාජකීය මුද්‍රාව.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ කාලෙකින් ආපහු ඔයාලට සුපිරි කොරියානු චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි ගන්වලා අරගෙන ආවා. සම්මාන 8කට නාම යොජනා ලැබූ සහ තවත් සම්මාන 03ක් ජයග්‍රහණය කල මෙම චිත්‍රපටිය IMDb වෙබ් අඩවියේ 6.3/10 ක ඇගයුම් අගයක් ලබා ගන්න සමත් උන සුපිරි චිත්‍රපටියක්. 2014 අගෝස්තු 6 වෙනිදා දකුණු කොරියාවෙදි තිරගත වීම ඇ…

The Pirates 2014

ඔන්න යාළුවනේ කාලෙකින් ආපහු ඔයාලට සුපිරි කොරියානු චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි ගන්වලා අරගෙන ආවා. සම්මාන 8කට නාම යොජනා ලැබූ සහ තවත් සම්මාන 03ක් ජයග්‍රහණය කල මෙම චිත්‍රපටිය IMDb වෙබ් අඩවියේ 6.3/10 ක ඇගයුම් අගයක් ලබා ගන්න සමත් උන සුපිරි චිත්‍රපටියක්. 2014 අගෝස්තු 6 වෙනිදා දකුණු කොරියාවෙදි තිරගත වීම ඇරඹුන මේ චිත්‍රපටිය වික්‍රමාන්විත සහ ඉතිහාසමය ගණයට ගැනෙනවා.

කතාව ගැනත් ටිකක් කියන්නම්. මේ කතාව ගෙතිලා තියෙන්නේ මුහුදු කොල්ලකරුවන් කණ්ඩායමක්, මං පහරන්නන් කණ්ඩායමක් හා රාජකීය නාවික හමුදා කණ්ඩායමක් විසින් රාජකීය මුද්‍රාවක් ගිලපු තල්මහෙක් පස්සෙන් ලුහුබඳින සිද්ධියක් හා සම්බන්ධවයි. එකිනෙකාට ‍නොදෙවනි ‍දක්ෂතා ඇති මේ සියළුම පිරිස් එකිනෙකාට විරුද්ධව සටන් කරමින් අර තල්මහ ගිලපු රාජකීය මුද්‍රාව ලබා ගන්න තමයි උත්සාහ කරන්නේ.

කතාව වැඩිය කියන්නෙ නෑ. කොහොමද තල්මහෙක් රාජකීය මුද්‍රාව ගිලින්නේ? එම රාජකීය මුද්‍රාව පස්සෙන් ඇයි මුහුදු මංකොල්ලකාරයෝ පන්නන්නේ? ඒ වගේම ගොඩබිමේ ඉඳන් මංකොල්ල කන මංපහරන්නන් මේ රාජකීය මුද්‍රාව හොයාගෙන මුහුදට එන්නෙ ඇයි? මේ කණ්ඩායම් වලින් රාජකීය මුද්‍රාව ලබාගන්න පුළුවන් වෙන්නේ මොන කණ්ඩායමටද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

7 Days (2010) on IMDb

 

 

925 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

CF46871E7F1629664493CB593A3471F32E1E2759

1.9 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

03A58A330BD1BAF487BAB0096110C7A411924E7D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,712 downloadsDownload The-Pirates-2014.baiscopelk.zip97 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

9,712 downloadsDownload Subtitles97 KB

51 comments

  1. sampath

    1st.. tnanx brother..

  2. -==(czRGsl)==-

    Thankssss.......

  3. chamara buddhika

    patta comedyakne.... Thanks saho

  4. kasun

    niyamai saho hodata thiyanawa.......

  5. SaDuN dAnUsHkA (ධනූ)

    එල කිරිනේ
    බොහොම ස්තුතියි...!

  6. me

    Thanks

  7. wadduwa

    Thanks Machan!

  8. sonali

    penguins of Madagascar 2014 film eke sinhala sub eka denne kawadada?

  9. නලින් පෙරේරා

    නියමයි දිනිදු අයියා! මැක්සා කථාවත් නේ ගෙනැල්ලා තියෙන්නේ...

    ජය වේවා!

  10. Jack

    නියම කතාවක් වගේ.
    ස්තුතියි සබ් එකට.

  11. Dhanushka

    Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!

  12. rohan

    elaz bro..... tnx.

  13. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  14. Kulanjana Maduranga

    patta filumak ne.aniwa banawa.....subata thganks DININDU saho.ohoma ymu.jaya wewa.........

  15. kalinga

    maxxxaaaa

  16. shan

    Thanx machn sub dunnata

  17. prabhath

    මම මුහුදු. නැව් කතා වලට මාර කැමතියි ස්තුතියි ෙම් වගේ film list ඒකක් දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න ෙලාකු උදව්වක් ෙමාන ර ෙට් උනත් කමක් නෑ

    1. supun chaaminda

      Pirates of the carabian

  18. තරුෂ දිනුජය

    තෑන්ක්ස් සහෝ සිංහල සබට,:-D
    ඊළඟ සබ් එකෙන් හමුවෙමු,:-B
    ඔබට ජය...B-)

  19. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. harsha

    පට්ට පාරක් වගේ ඕං ගත්තා ජයවේවා

  21. Sanjaya

    Thanks Saho...... Patta Kathawak

  22. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    දිනිදු අයියා කාලෙකින් නෙහ්.
    ජය වේවා. !

  23. Sameera

    thanks..

  24. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.........

  25. වරුණ රංගජිත් (වරූ)

    නියමයි දිනිඳු..
    සබට තුති..
    ඔබට ජය..

  26. nuwan

    thank you.........!

  27. Buddhika

    Thanks....

  28. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. ANJANA

    thanks..

  30. Imankar

    thanx

  31. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  32. gayan

    Appreciate your commitment.
    Nice work. Keep up your good work!

  33. thiwankaya

    niyamai thanks sahooo

  34. menaka

    thnks brother.good luck

  35. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  36. sampa

    taxxxx yalu

  37. oo7 porak

    maeka mata dowv karanna bahanay kawadakawath wela nahay ayemath upkaranna please

  38. අමිල මනනදේව

    පට්ට ෆිල්ම් එක සහෝ.ස්තුතියි සබ් එකට...

  39. chinthaka

    Thankssss…….

  40. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaa

  41. sahan ranasinghe

    නියමයි සහෝ…ස්තුතියි..උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙන යමු...ජය !!!

  42. malith

    Ela ela

  43. hasi nammuni

    බොහොම ස්තුතියි සහො

  44. nimesh_herath

    Thanks sahoo

  45. සහන් කෞෂල්‍යය

    thanks !!!!!!!!!

    1. Tharanga

      Niyametama thiyenawa

  46. N shanaka

    Thanks form subtitles

  47. Lahiru Shashika

    ස්තූතිය මචන් සබ් එකට

  48. Thimira

    දෙවෙනි ෆිල්ම් එකටත් සබ් කලානම් අපි සතුටින්

  49. Anonymous

    ක