ටික දවසකට පස්සේ ඔන්න ආයි තවත් දමිළ ෆිලුමක් එක්ක තමයි ඔයාලව හම්බවෙන්න ආවේ. ෆිලුම බාරගෙන නම් ඉතින් ටික දවසක් වෙනවා. මේකේ බාගයක් කරලා ඉතුරු ටික කරන්න වැඩිපුර දවසක් ගතවුණා. ඒකට හේතු නම් ගොඩක් තිබුණා. අද ගෙනාවේ නම් සරල සාමාන්‍ය ෆිලුමක්. මේකේ ඉන්නේ ඉතින් වැඩිය දකින්න නොලැබුණු නළු නිළියන් ටිකක් තමයි. ඒ හි…
ටික දවසකට පස්සේ ඔන්න ආයි තවත් දමිළ ෆිලුමක් එක්ක තමයි ඔයාලව හම්බවෙන්න ආවේ. ෆිලුම බාරගෙන නම් ඉතින් ටික දවසක් වෙනවා. මේකේ බාගයක් කරලා ඉතුරු ටික කරන්න වැඩිපුර දවසක් ගතවුණා. ඒකට හේතු නම් ගොඩක් තිබුණා. අද ගෙනාවේ නම් සරල සාමාන්‍ය ෆිලුමක්. මේකේ ඉන්නේ ඉතින් වැඩිය දකින්න නොලැබුණු නළු නිළියන් ටිකක් තමයි. ඒ හින්දා සුපිරිම ෆිලුමක් කියලම මම කියන්නෙ නෑ. නමුත් බැලුවට පාඩුවක් නම් වෙන්නේ නැහැ.
චිත්‍රපටයේ නම තමයි “කිරුමි” ඒකේ සිංහල තේරුම එන්නේ “විශබීජය” කියන එක තමයි. කතාව ලියලා, සංස්කරණය කරලා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “අනුචරන්” විසින්. ෆිලුම නිකුත් වෙලා තියෙන්නේ 2015 සැප්තැම්බර් 24 වැනිදා තමයි. ෆිල්ම් එක වර්ග වෙලා තියෙන්නේ Thriller ගනයටයි. මෙහි ප්‍රධාන නළු නිළි දෙපල වන්නේ Kathir හා Reshmi Menon යන දෙදෙනා තමයි.
ඉතින් කතාව ගැනත් ටිකක් කියන්නම් නේ. කදිර් කියන්නේ රස්සාවක් නැතිව ඔහේ රස්තියාදු වෙවී ඉන්න විවාහක තරුණයෙක්. මෙයාගේ බිරිඳ ඇඟළුම් කම්හලක සේවයට යනවා කදිර් නිකන් ඉන්න වෙලාවට කරන්නේ බාර් එකට ගිහින් නීති විරෝධිව පවත්වාගෙන යන සූදු පොලේ සෙල්ලම් කරන එක තමයි. දවසක් මෙයා මෙහිදී ලොකු මුදලක් දිනනවා ඊට පස්සේ වුන සිදුවීමක් එක්ක එහි නැවත යන්න බැරි තත්වයකට පත්වෙනවා. එදා රෑම පොලිසියත් එක්කත් වලියක් දාගෙන පොලීසියට යන්න සිද්දවෙනවා. පසුදින පොලිසියට උපාය දූතයෙක් මෙන්ම පණිවිඩකරුවෙකු ලෙස වැඩ කරන කදිර්ගේ අයියා කෙනෙකු වන ජිභාකර් මාර්ගයෙන් එයින් නිදහස් වන අතර පසුව ඔහු මගින්ම පොලීසියේ තවත් වැඩකට ඔහුව බඳවා අරිනවා. මෙහ්ම ඉද්දී කදිර්ගේ හදිස්සියත් දියුණු වීමේ ආසාවත් නිසා අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිකර ගනිමින් වැඩ කරනවා. මේ වන සිද්ධි දාමයකින් මොහුගේ අයියා වන ජිභාකර් මැරුම් කනවා. මොහුගේ අනවශ්‍ය ක්‍රියා කලාපය මොකක්ද ? ජිභාකරුව මැරුවේ කවුද ? මොහුට අන්තිමට මොකක් වෙයිද ? මේවාට පිළිතුරු මේ සිනමා කෘතිය කියවද්දී ඔයාලට දකින්න පුළුවන් වෙයි.
හ්ම්ම්… තවත් දෙයක් මම ළඟදී ඉඳලා නිරීක්ෂණයක යෙදුනා මගේ සබ් සබ් බාගැනිල්ලේ අඩුවක් ගැන. ඒකට හෙුත්ව මගේ සබ්වල අඩුවක්ද නම් දන්නේ නෑ. එහෙම තියනවා නම් කියලා යන්න කියලත් ඉල්ලා සිටිනවා. කොහොමත් මම දෙමළ ෆිල්ම් වලට ඉංග්‍රීසි සබ් ඇතා හෝ නැතා අසා ලිවීමක් තමයි කරන්නේ. ඒ වගේම දෙමළ ෆිල්ම් වල සින්දු වල සබ් කරද්දී එච්චර ලස්සනට නම් ගැලපිලා නැතිව ඇති. ඒ ගැන ඉතින් සමාව ඉල්ලා සිටිනවා.
එහෙනම් ඉතින් මම ගිහින් එන්නම් වෙනදා වගේම වරුණ රංගජිත් අයියාට ලිපිය සැකසීම වෙනුවෙන් ස්තූතිවන්ත වෙන ගමන් සියළු දෙනාට ජයෙන් ජය වේවා…!!!
404 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
935C017BF60AD126770F3C24C55A6753296F6B2C699 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
BAA2531D9916AC5F2D3462146A230B6DD4DF9F77 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,660 downloadsDownload Kirumi.2015.baiscopelk.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
19 comments
sisitha
Mayura
Nawaththanawa kiyala nane. Kata waradda ganne nathuwa hitahan. Lol
Ela ela siraj kollo. Mekath balamu ehenam :)
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!lahiru
adow...........................sub dena ekanam nawaththandanam hithannawath epaaaaa......................
Gayan
එල,ඔබට හැකි නම් Premam ෆිල්ම් එකේ සබ් දෙනවාදෝ,
Kottege Mendis
good luck machan..sub aka hodai..
Kulanjana Maduranga
mcn tamil,telugu wge film walata hugak aya sub krnna kamathi na.eth e aya atharin tamil telugu film walata sub dena kepa dena atharin sahoth ekkenek..mmth hugak tamil,telugu film balanna kamathi kenek wideyata SIRAJ saho sub dena eka nm atharinna epa...hugak aya sahola krna me kapa kirimata aduma gane'isthuthi'kyna wachanayak wth dala ynne 1ka gnanm dukai..eth hamadama saholath kka inna aya gana hithalawath sub krn 1ka nm nawaththanna epa..…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
රසික ධනා
TAMIL මුවි වලට සබ් දෙන එක අමරුවැඩක්
ඒ හින්දා සහෝ කරන මේ සේවය අපි අගය කල යුතුයි
සහෝට මගේ හදපිරි ප්‍රමාණය පුද කරනවා
සබට තුති..!!waruna srinath
Aththatama godak loku deyak oyala nisa therenna film balanna puluwan oyalata thawath me wage sewayak karanna mama prarthana karanawa.
tharin
Ela mcho...
Global
පිස්සු කතා කියන්නෙපා බ්‍රෝ...ඔය එල කොල්ලෙක්නේ .
අපි හැම වෙලේම Comment කලේ නැතිඋනාට ඔයාගේ සබ එක්ක අනිවාර්යෙන්ම film එක බලනව....
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!nalinda
thanks bro
diluk
tnx machan
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!rukka
Ela macho puluwannm" cuckoo theatrical (2014)" film ekata sub denna puluwamda Tamil ekak ekata sub denawsnm godak pin duka hithena love story ekai as pennathi kollekui kellekgei
tharindu
thanks machan....
Tharindu Nuwan Bandara
thanks machan...
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Menu
Thank u !
Advertisement
![KIRUMI (2015) with Sinhala Subtitles | තමාගේ තරම දැනගැනීම. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Kirumi-2015.jpg)

සබ් දෙන එක නම් නවත්තන්න එපා... දෙමල ෆිලුමක් බලන්න ලැබෙන්නේ ඔයාලා නිසා... ඒක නවත්තන්න නම් එපෝ....