සංගීතයෙන් පිරිච්ච චිත්‍රපටියක් දෙන්න හිතුවා මේ සැරේ.සංගීතය ජීවිතය කරගත්තු තරුණයකුත් තරුණියකුත් වටා ගෙතුන කතාවක් තමයි මේකට පාදක වෙන්න්.මේකෙ විශේෂත්වය තමයි ප්‍රධාන නළුවයි නිළියයි දෙන්නම ජනප්‍රිය ගායකයෙකුයි ගායිකාවකුයි වීම. ඒ තමයි Glen Hansard සහ Markéta Irglová. 2007 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගී…

සංගීතයෙන් පිරිච්ච චිත්‍රපටියක් දෙන්න හිතුවා මේ සැරේ.සංගීතය ජීවිතය කරගත්තු තරුණයකුත් තරුණියකුත් වටා ගෙතුන කතාවක් තමයි මේකට පාදක වෙන්න්.මේකෙ විශේෂත්වය තමයි ප්‍රධාන නළුවයි නිළියයි දෙන්නම ජනප්‍රිය ගායකයෙකුයි ගායිකාවකුයි වීම. ඒ තමයි Glen Hansard සහ Markéta Irglová.
2007 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීතය ලෙසට සම්මාන ගත්තේ මෙහි එන Falling Slowly ගීතයයි.ඒවගේම මේක තවත් සම්මාන 14 ලැබී තියනවා.IMDb රේටින් වලත් 8.0/10(32,552) අරන් තියනවා.
වීදියේ කොනකට වී ගිටාරය වයමින් ගීයක් ගයන තරුණයෙක් සිටින අතර ඔහු උපයාගත් මුදල ඩැහැගෙන යන මත්ද්‍රව්‍ය පාවිච්චිකල පුද්ගලයෙක් පසුපස හඹායන දර්ශණයකින් ඇරඹෙන කතාව ඉදිරියට ගලායන්නේ ලස්සණ ගීත කීපයක් සමගින්මයි.
මෙලෙස පාරේ සිංදු කියමින් ඉන්නා විට එම ගීයට ආසාවෙන් සවන්දෙන තරුණියක් ඔහුට මුණගැහෙන අතර මේ දෙන්නගේ කතාව තමයි දිග හැරෙන්නේ….
සංගීතය ප්‍රියකරන කවුරුත් ආසාවෙන් මේක බලයි කියලා හිතනවා.ලස්සණ සිංදු ටිකක් රසවිඳින්නත් පුළුවන් නිසා බාගෙන බලන්න.
ලිපිය – චමි.දේ.වා (වාසල)

27 comments
chamila
KoK
mama oka balala tikak kal me lagadi thamai baluwa saman nayen hoda film ekak.
Enri
සින්දුව ඇහුවම බාන්න හිතෙනවා. පට්ට song එක ආ? :-)
Dinushka Udara | රොකියා
කෝ සිංහල සබ් නැද්ද ? - එල එල පට්ට ෆිල්ම් එකක් වගේ.
සුභාෂ් ගුණවර්ධන
onna mamath baanna damma . . . .! dananwane Love story nam itin . . .. . !
සුභාෂ් ගුණවර්ධන
ah danui dakke mekatath ara parana lede . . site blocked. . . !
ෂෙලින්ක - කටාර්
සිංදු එක්කම නම් එලනේ...
දැන්ම බානවා.....චමිදේවා
@chamila,
හ්ම්...හ්ම්...බාගෙන බලන්නකෝ...ස්තූතියි කමෙන්ටුවට...@KoK,
ස්තූතියි KoK.@Enri,
මම නිතරම අහන සිංදුවක් තමා ඔය...ස්තූතියි එන්රි.@සුභාෂ් ගුණවර්ධන,
හිහ්..ඒකනේ,ඒකනේ...
මම දන්නෙත් නෑ මොනා කරන්නද කියලා අය්යේ...ඔන්න එව්වා මේල් එකක්...@ෂෙලින්ක - කටාර්,
අනිවා අනිවා...එල නේන්නම්...බාගන්නකෝ...ස්තූතියි...රොයිලි
කාලෙකට පස්සෙ සංගීතමය චිත්‍රපටියක් දුන්නට වාසලට ස්තූති වෙන්න ඕනා. ඔන්න එහෙනම් මමත් බාන්න දැම්මා. ස්තූතියි සහෝ :P
Rakhitha
What I like most about this movie is its about people. And most work of the movie is done buy non- professionals. For example the director is the guy who played guitar in the band of lead character. Many of the actors are either their friends or relatives.
Rotiya
ආදරය පිරිච්ච සතියක් වගේ බයිස්කොප් එකට.හේ හේ..හොදයි හොදයි.
ඔන්න එහෙනන් අපිත් බානව මචන්..තෑන්ක්ස් කීව වාසල :DDhanuka
ela,ela machan
thanksපොඩි මෑන්
ආදරයයි සංගීතයයි එකතැනක තියෙනකොට කොහොමට ඇද්ද ඒකට ඉතින් බාලම බලන්න වෙනවානේ ඔන්න ඉතින් මමත් බාන්න දැම්මා බාලම බලමු බොහොම ස්තූතී.
සුභාෂ් ගුණවර්ධන
@වාසල!
හම්බ වුනා හම්බ වුනා . . .
තන්කූ වේවා . . .!
nishantha
mamath hithanawa meka hoda film ekak kiyala.bala balamu...
චමිදේවා
@රොයිලි,
හිහ් හිහ්... මම හිතුවේ බලලත් ඉවරයි කියලා...හොඳා හොඳා...බලන්නකෝ එහෙනම්...@Rakhitha,
ස්තූතියි රඛිත ඒ විස්තර අපට කිව්වට...@Rotiya,
හ්ම්...හ්ම්.ආදරේ බේරෙනවා...බබාගෙන බලන්නකෝ...ස්තූතියි.@Dhanuka,
ස්තූතියි සහෝ...@පොඩි මෑන්,
ඒක ඇත්ත...දෙකම එකලඟ තියනකොටනේ මරු....හිහ්...ස්තූතියි...සුපුන් සුදාරක
මේක සිරාම ෆිල්ම් එකක්. මම කලින්ම බැලුවා!
h
මේක මමත් කාලෙකට කලින් බලපු නියම ෆිල්ම් එකක්. මේක ඇත්තටම වෘත්තීය නිෂ්පාදනයක් නෙවෙයි. සාමාන්‍ය පුංචි කැමරාවකින් කරල තියෙන්නේ. ඒත් වැඩකාරයන්ට බොරු බෑනේ. මේ චිත්‍රපටිය මට හඳුන්වල දුන්නෙ අපේ සම්පත්. එයා ඒ ගැන ලියල තියෙන සටහනකුත් කියෙව්වට පාඩුවක් නෑ.
Dinushka Udara | රොකියා
ela ela . මම ඉතින් මේ වගේ ඒවා අත නොහරමි
nilanthaherath
bami bami thanks machan
Chameera
mama nam dan baane... kamak naaa thanx...
Uraj Deemantha
ගුරා මට හාඩ් එකක් දුන්නේත් නෑ...... :P මගේ හාඩ් වල ඉඩත් නෑ.... :( එහෙම උනත් නොබා ඉන්නත් බෑ.... :D හෆොයි .....!!
රවා
බලන් යද්දි ඔක්කොම එකම අඩි පාරවල් වල ගිහින් තියන්නෙ.. පට්ටම ෆිල්ම් එකක් තමයි ඇත්තටම.. කැගැස්සෙනවා සින්දුව ඇහෙද්දි අන්තිමට චමිදේවා අයියට ගොඩාක් ස්තුති අනිත් අය අතරට මෙවා අදුන්වලා දෙනවට..
Tharindu
ane link eka wada nahane???
Ramraj
මේකනම් බලන්න බැරි උනා.
Thisara NEO
thanks saho
tharindu gunarathna
Sub plz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ලස්සණ සිංදු ටිකක් රසවිඳින්නත් පුළුවන්... :P