Watch Trailer

One Cut of the Dead (2017) AKA Kamera o tomeru na! Sinhala Subtitles | චිත්‍රපටියක් වෙනුවෙන් විඳින් දුක්. [සිංහල උපසිරැසි]

One Cut of the Dead චිත්‍රපටිය නිකුත් වුණේ 2017 දි. IMDB අගය 7.6 වගේ ලොකු ප්‍රමාණයක් මේකට හිමි වෙලා තියෙනවා. මේක ජපන් චිත්‍රපටියක්. මේ වෙද්දී චිත්‍රපටි 2ක් නිකුත් වෙලා තියෙනවා. Takayuki Hamatsu, Harumi Shuhama, Yuzuki Akiyama, MAO කියන ශිල්පීන් රංඟනයෙන් දායක වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් මේක “චිත්…

One Cut of the Dead චිත්‍රපටිය නිකුත් වුණේ 2017 දි. IMDB අගය 7.6 වගේ ලොකු ප්‍රමාණයක් මේකට හිමි වෙලා තියෙනවා. මේක ජපන් චිත්‍රපටියක්. මේ වෙද්දී චිත්‍රපටි 2ක් නිකුත් වෙලා තියෙනවා.

Takayuki Hamatsu, Harumi Shuhama, Yuzuki Akiyama, MAO කියන ශිල්පීන් රංඟනයෙන් දායක වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් මේක “චිත්‍රපටියක් ඇතුලේ නිර්මාණය වෙන චිත්‍රපටියක්”. මොකද කියනවනම්

කතාව මෙහෙමයි (Spoiler Alert) : හිගුරාශි කියලා චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක්ට ලොකු අභියෝගයක් ලැබෙනවා. ඒ තමයි චිත්‍රපටිය ආරම්භයේ ඉඳන්ම අවසානය වෙනකම් කැමරාව තනි දර්ශනයක් විදියට පටිගත කරන සොම්බි චිත්‍රපටියක් නිර්මාණය කරන එක. ඉතින් ඒ අභියෝගේ භාරදෙන්නේ රූපවාහිනී නාලිකාවක්. එයාලා සොම්බිලා ගැන කරන රූපවාහනී නාලිකාවක ආරම්භය චිත්‍රපටියකින් කරන්න බලාපොරොත්තු වෙන නිසා තමයි ඒ වැඩේ හිගුරාශිට භාර දෙන්නේ.

එතකොට තමයි නළු නිළියන් එක්ක එක්කහු වෙලා කාර්‍ය මණ්ඩලය එක්ක මේ චිත්‍රපටිය හදන්න පටන් ගන්නේ. හැබැයි ඒක ගොඩක් අමාරු වැඩක් කියලා එයාලට තේරෙන්නේ චිත්‍රපටිය රූගත කරනකොටයි. ඒ වගේම මේක හොඳ කොමඩි චිත්‍රපටියක්. බලන්න කියන ආරාධනයත් එක්ක මං සමුගන්නවා.🤘

ජය වේවා…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,040 downloadsDownload One.Cut_.Of_.The_.Dead_.2017.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,040 downloadsDownload Subtitles32 KB

14 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි නිර්මාණ ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    1. Buwanaka Nirmana

  2. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි! :)

  3. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Buwanaka Nirmana

      එලම;

  4. Ravindra

    Thanks sub ekata

    1. Buwanaka Nirmana

  5. Bimsara Yashan(ඔලිව)

    මේ ෆිල්ම් එකට උපසිරැසි ගෙනාවාට බොහොම ස්තූතියි සහෝ. මේක නම් කලින් බලලා තියෙන එකක්. ජයවේවා!

  6. Nipuna lakmal

    thankz sub ekt

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Dewadithya

    Thanks for Sub!

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  10. Ishan Madusha

    බොහෝම ස්තූතියි...