සුභ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් මගෙ තුන්වෙනි උපසිරැසියත් අරගෙන ආව. Film එක මොකක්ද කියල නම් දැනටමත් දන්නවනෙ. හරි වැඩි කතා නැතුව film එකේ විස්තර ටිකක් කියල ඉන්නම්👇 Film එක Release වෙලා තියෙන්නෙ 2023 ජූනි 30 වෙනිද. මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ The Crods (2013), Vivo (2021) වගේ චිත්‍රපට අධ්‍යක්ෂනය කරපු Ki…

සුභ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් මගෙ තුන්වෙනි උපසිරැසියත් අරගෙන ආව. Film එක මොකක්ද කියල නම් දැනටමත් දන්නවනෙ. හරි වැඩි කතා නැතුව film එකේ විස්තර ටිකක් කියල ඉන්නම්👇
Film එක Release වෙලා තියෙන්නෙ 2023 ජූනි 30 වෙනිද. මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ The Crods (2013), Vivo (2021) වගේ චිත්‍රපට අධ්‍යක්ෂනය කරපු Kirk DeMicco කියන අධ්‍යක්ෂකවරය. චිත්‍රපටය Imdb දර්ශකයේ 5.7 අගයක් අරන් තියෙනව වගේම Rotten Tomatoes වලින් 65% අගයක් ගන්නත් සමත් වෙලා තියෙනව.
හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.
රූබි ගිල්මන් කියන්නෙ මිහිරි හා අමුතු උසස් පාසල් සිසුවියක් ඇය රණශූර ක්‍රැකන් රැජිනගෙන් පැවත එන්නියක් බව සොයා ගනී. බලයට කෑදර දියකිදුරියන්ට එරෙහිව ලෝකයේ සාගරය ආරක්ෂා කිරීමට ක්‍රැකන් දිවුරුම් දෙයි. ඇගේ ආච්චිගෙන් සිංහාසනය උරුම කර ගැනීමට නියම වී ඇති රූබි, ඇය වඩාත් ආදරය කරන අයව ආරක්ෂා කිරීම සඳහා ඇයගේ නව බලයන් භාවිතා කිරීමට ඉගෙන ගනියි. රූබි ගිල්මන් නපුරු දිය කිදුරියන්ගෙන් සාගරය බේරගන්න හැටි දැන ගන්නනම් කතාව බලලම ඉන්න වෙනව.එහෙනම් කතාව බලලම ඉන්නකෝ කතාව බලල comment එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් හම්බෙන බලපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්.
ජය වේවා…

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
5,202 downloadsDownload Ruby.Gillman.Teenage.Kraken.2023.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-02-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චතුස්
Subtitles
7 comments
විමා
Chathus
Thank you සහෝ
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි චතුස් ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Chathus
Thank you
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරසියට බොහොම ස්තුතියි!
බැක් ටු බැක් සබ් දීමක්, නියමයි.