ඉතින් හැමෝටම යහපතක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! අපි ජීවත් වෙන ග්‍රහ වස්තුවට ආදරේ කරන සත්තුන්ට ආදරේ කරන කට්ටියට බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක් කිවුවොත් ඇත්තටම නිවැරදියි. පෘථිවියේ ලස්සන තැන් ලස්සන සත්තු ගොඩක් ඉන්නවා. පුංචි අයට උනත් බලන්න පුලුවන් ෆිල්ම් එකක්. අපි සහ සත්තු අතර තියෙන වෙනස පිළිබඳව තේරු…

ඉතින් හැමෝටම යහපතක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! අපි ජීවත් වෙන ග්‍රහ වස්තුවට ආදරේ කරන සත්තුන්ට ආදරේ කරන කට්ටියට බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක් කිවුවොත් ඇත්තටම නිවැරදියි. පෘථිවියේ ලස්සන තැන් ලස්සන සත්තු ගොඩක් ඉන්නවා. පුංචි අයට උනත් බලන්න පුලුවන් ෆිල්ම් එකක්. අපි සහ සත්තු අතර තියෙන වෙනස පිළිබඳව තේරුම් ගන්න පුලුවන් ෆිල්ම් එකක්, මොකද අදටත් ලෝකෙ ඉන්නවා ඒක තේරුම් ගන්න බැරි අය. ඒ අයට ආදර්ශමත් ෆිල්ම් එකක්. තවත් විදිහකට කිවුවොත්, සත්ව ලෝකයේ ස්වභාවය තමයි, හැම සතෙක්ම තවත් සතෙකුගේ ගොදුරක් වෙන එක. ඒක නිසා සවුත්තු සිතුවිලි අයින් කරල හොඳ සිතුවිලි දියුණු කරන්න. ලස්සනට ජීවත් වෙන්න උත්සාහ කරන්න. සත්තුන්ට ආදරේ කරන්න පුරුදු වෙන්න. එහෙමනං වැඩි විස්තර නැතුව අවශ්‍යම දේවල් ටික පවසල නිහඬ වෙන්නම්.
ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2012 අවුරුද්දෙ, මාර්තු 15 වෙනිදා දවසක ජර්මනියෙදි. IMDB 7.9ක ඉහළ අගයක් ලබාගෙන තියෙනව. තවත් විශේෂ දෙයක් තියෙනව කියන්න. මූවි එකේ විස්තර සටහන කරන්නෙ ඔයාල හැමෝම දන්න කෙනෙක් Daniel Craig. එයා බ්‍රිතාන්‍ය චරිතයක්. ෆිල්ම් එකට අධ්‍යක්ෂකවරු දෙන්නෙක්ම ඉන්නව. Michael Gunton සහ Martha Holmes. ඇත්තටම හොඳ අධ්‍යක්ෂණයක්.
මේ ෆිල්ම් එක විස්තර කරනව කියන්නෙ ඉතින් එකෙන්ම සංකීර්ණ දෙයක්. පැය1, විනාඩි 23යි, තත්පර 22කුත් කාලයක් ෆිල්ම් එක රන් වෙනව. ලෝකෙ ගොඩක් රටවල් වල සාගර වල ප්‍රාන්ත වල ජීවත් වෙන විවිධ සත්තුන්ගෙ අපි නොදැකපු පැත්තක් ගැන තමයි ෆිල්ම් එක පුරාවටම විස්තර වෙන්නෙ. අදාළ රටවල් ගැනත් චුට්ටක් විස්තර කරන්නම්. Ross Sea, Autarctica/ Hell Valley, Japan/ Limon Province, Costa Rica/ Mondika, Congo/ Amboseli, Kenya/ Gran Chaco, Argentina/ Simien Highlands, Ethiopia/ Boa Vista, Brail/ Ein Gedi, Israel/ Andasibe, Madagascar/ Lewa Downs, Kenya/ Florida Bay, USA/ North Carolina, USA/ Komodo Archipelago, Indonesia/ Rukinga, Kenya/ Mount Roraima, Venezula/ Siburn River, Belize/ British Columbia, Canada/ Oregon, USA/ Casilla, Chile/ Tonga, South Pacific. මේ සියලු රටවල් වල ජීවත් වෙන ජීවීන්ගෙ පැවැත්ම ගැන ලොකු විස්තරයක් තියෙනව. බලන කෙනෙකුට පුදුම හිතන්නත් පුලුවන්. එහෙමනං ඉතින් ඔය විදිහට තමයි විස්තර කරන්න වෙන්නෙ. සියලුම දෙනාගෙ සියලුම බලාපොරොත්තු ඉටු වේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
One.Life.2011.720p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
735 downloadsDownload One.Life_.2011.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
19 comments
එල්.සී. දමැල්
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!
Udara Damith B/K
ස්තුතියි
Udara Damith B/K
බොහොම
damith
බොහෝම ස්තුතියි සහෝ
අසිත
elama thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තුතියි....
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Udara Weerasinghe
Thanks brooo
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Chalana Rukshan
thnx bro...
Nidi
හොඳයි, නියමයි. ස්තුතියි දිනුෂ!
Waruna Kamalawansha
නියමයි.... බොහෝම ස්තූතියි උපසිරැසියට
Mahesh ruwan
bohoma sthuthi
Wayantha Sandaruwan
Wooow godak watina wadak.. sthuthiy sub ekata jaya wewa!!!
Buddhika laKMal
වටින වැඩක් මචං... ස්තූතියි ඔයාට.......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි ඔන්න මේකත් බලන ලිස්ට් එකට දාගත්තා.
ඊළඟ උපසිරසෙන් හමු වෙමු!