Watch Trailer

Yes Man (2008) with Sinhala Subtitles | හැම දේටම yes කියන්න පුරුදුවෙන්න [සිංහල උපසිරැසි සමඟ]

හසිත දීගොඩ සොයුරා එවන ලද ලිපිය… ආයුබෝවන් සියලුම දෙනාට!! ඔන්න මම අරන් ආවා මගේ ජිවිතේ පළවෙනිම උපසිරැසිය. ගොඩ කාලෙක ඉදන් ආසාවක් තිබුන උපසිරසියක් කරන්න. හැමදාම බයිස්කෝප් එකට එනවා උපසිරසි බානවා විතරනේ. ගොඩක් ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් එකේ හැමෝටම මට මේ අවස්තාව දුන්න එක ගැන. yes man තමා අද ගෙනාපු සලේරුවේ…

Yes Man

හසිත දීගොඩ සොයුරා එවන ලද ලිපිය…

ආයුබෝවන් සියලුම දෙනාට!! ඔන්න මම අරන් ආවා මගේ ජිවිතේ පළවෙනිම උපසිරැසිය. ගොඩ කාලෙක ඉදන් ආසාවක් තිබුන උපසිරසියක් කරන්න. හැමදාම බයිස්කෝප් එකට එනවා උපසිරසි බානවා විතරනේ. ගොඩක් ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් එකේ හැමෝටම මට මේ අවස්තාව දුන්න එක ගැන.

yes man තමා අද ගෙනාපු සලේරුවේ නම. මේක 2008 අවුරුද්දේදී ආපු හාස්‍යමය ගණයට අයත් වෙන එකක්. Peyton Reed තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Jim Carrey තමා ඉතින් මේකේ ප්‍රධාන චරිතය වෙච්ච කාර්ල්ට රග පාන්නේ. Zooey Deschanel අක්කත් ඉන්නේ ඔය. සලේරුවට imdb අගය 6.8ක් ලැබිලා තිබුනත් මම හිතනවා එකට තව ලැබෙන්න ඕනේ කියලා. මොකද මේක බලන්න බලන්න ආස හිතෙන එපා වෙන්නෙම නැති එකක්. කෙටියෙන් කිව්වොත් ඉතින් ඊලග කෑල්ල තවත් රසවත් ජාතියේ එකක්.

ඉතින් කතාව පැත්තට හැරුනොත් මේක පටන් ගන්න තැන ඉදලම හාස්‍ය මුසු වෙලයි තියෙන්නේ. කාර්ල් කියන්නේ ලගදී සුළු ආයු කාලයක් තියෙන කසාදෙකින් වෙන්වුන බැංකුවක ණය දෙන නිලධාරියෙක්. මෙයා හැම වැඩේම මග ඇර මග ඇර ඉන්න කෙනෙක්. ඔය අතරේ එයාට දැනගන්න ලැබෙනවා සම්මන්ත්‍රණයක් ගැන. මෙයා යනවා එකට. මොකක්ද මේ සම්මන්ත්‍රණය? එකේදී මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ප්‍රශ්න සේරටම උත්තර තියෙනවා සලේරුව නරබුවොත්.

” හැමදේකටම හිතන්නේ නැතුව “ඔව්” කිව්වොත්, අලුත් අලුත් අවස්තාවන් හැදෙනවා”

ඉතින් ආයෙත් අපි අලුත් සලේරුවකින් හැමබවෙමු. ගිහින් එන්නම්. ජය.තෙරුවන් සරණයි මගේ යාළුවො සේරටම.

 

කළින් පළ කර තිබූ ලිපිය…

හ්ම්ම්ම්… මේක ෂෝක් ෆිල්ම් එකක්. ඔයාල අනිවාර්යෙන් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ මට නම්. මොකද මම ගොඩ කාලෙකින් තමයි බැලුවෙ ජීවිතේට යමක් එකතු කරගන්න පුලුවන් ෆිල්ම් එකක්. ඇත්තටම ලස්සන නිර්මාණයක්. ඒ වගෙම ලස්සන කතාවක්. මම කතාවෙන් ටිකක් කියන්නම් ඔයාලට තේරුම්න් ගන්න පුලුවන් වෙන ගානට විතරක්. එක්තරා ආයතනයක වැඩ කරන පුද්ගලයෙක් සාමාන්‍ය පුද්ගලයෙක් තමයි මේකෙ ප්‍රධාන චරිතය. ඔහු ජීවිතයේ බොහේ දේවල් ප්‍රතික්ෂේප කරනව. විනෝද වෙන්න යන්නේ නෑ, අනුන්ට උපකාර කරන්නේ නෑ, ඒ වගේම ඔහු සතුටින් ජීවත් වෙනව වගේ හිතුවත් ඔහු සතුටින් නෙවෙයි ජීවත් වෙන්නෙ. මේ අතරෙ ඔහුට යාලුවෙක් කියනව Yes Man කියල වැඩසටහනක් ගැන. අකමැත්තෙන් වුනත් මොහු ඒ වැඩසටහනට සහභාගී වෙනව. හැම දේටම ‘ඔවු’ කියල වගකීම් බාරගෙන සතුට්න් ජීවත් වෙන හැටි එතනදි මේ කතානායකය ඉගනගන්නව. ඇත්තටම ඔහුගේ ජීවිතේ වෙනස් වෙනව එතන ඉදන්. ඔහු බොහොම ක්‍රියාශීලී පුද්ගලයෙක් බවට පත් වෙනව. කතාව මම කිව්වට වඩා ගොඩක් හිතට දැනෙනව ඒක බලනකොට. පුලුවන් නම් බලන්න. ඔයාලගෙ ජීවිතයටත් යමක් එකතුකරගන්න ලැබෙන බව නම් මට සහතිකයි.

Yes Man (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

YesMan.2008.BrRip
YesMan.2008.BluRay.720p.x264 – YIFY
YesMan.2008.BluRay.720p.x264 – Ganool

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,189 downloadsDownload Yes.Man_.2008.Baiscopelk.com_.zip53 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/03/HasithDeegoda-e1486673793411.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත දීගොඩ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසිත දීගොඩ

Subtitles

1,189 downloadsDownload Subtitles53 KB

50 comments

  1. පොතේ ගුරා

    @-බිன்ku-!මම පටන් ගත්තට පස්සෙ ෆිල්ම් ගැන නම් ගොඩක් අය ලියනව බන්.. ;)

    @Anonymous!එළම තමයි මචෝ..

  2. Anonymous

    මම කේසර,
    මචං මම කාලෙක ඉදන් film බාගෙන බලනවා. හොද ඒවා හොයා ගන්න ක්‍රමයක් තිබුනෙ නෑ. මේ වැ‍ඩේ සාර්ථකයි. ඉංග්‍රීසි උප සිරැසි තියෙන හොද හිංදි ඒවා ගැනත් දානවා නම් හොදයි.
    Thank you.

  3. -බිன்ku-

    සිරාවටම මේක ගති මචං. කියලා වැඩක් නැහැ මචෝ. ස්තුතියි මේක දැම්මට. මටත් හිතයි මාත් මේ වගේ චිත්‍රපටි ගැන දාන්න.

  4. පොතේ ගුරා

    @Chanaka Aruna Munasinghe! මේ ෆිල්ම් එක බලන්නකො..කම්මැලිකම නැති වෙයි අනිවාර්යෙන්..මචෝ දැනට නම් මට ටොරන්ට් තමයි දෙන්න වෙන්නේ..හැබැයි එළකිරි.කොම් එකේ පෝස්ට් එකක් දැම්ම නම් උබට ඕන ෆිල්ම් එකක ආර්.ඇස් ලින්ක්ස් හොයාගන්න පුලුවන්..

    @නලින්! මේක ගති මචං..බලලම කියපන්කො..

  5. නලින් (Boman)

    මම සාමාන්‍යයෙන් ජිම් කේරි ගේ මූවි එකක් අත අරින්නෙම නැහැ. මේකෙ හොද කොපියක් එනකම් ඉදල ඉබේම අමතක වෙලා ගියා. දැන් මතක් උන වෙලා බෑවෙන්න දාන්න ඕනෙ.

  6. Chanaka Aruna Munasinghe

    ඔය ෆිල්ම්ස් torrent වලින් නැතුව direct download කිරීමේ සේවයකුත් පටන් ගන්න බැරිද ? අපිට torrent block කරල හින්දා දැනට imageshack පිහිට තමයි.

  7. Chanaka Aruna Munasinghe

    ඔන්න මමත් ටික ටික ෆිල්ම් වලට ඇබ්බැහි වේගන යනවා වගේ.
    මේ ෆිල්ම් එකත් download වෙන්න දැම්මා. බලමු මේක බලලවත් මගේ කම්මැලිකම නැති කර ගන්න පුලුවන් වෙයිද කියලා.

  8. රිවස්

    අනේ මන්දා මට නම් ගතියක් නෑ

  9. Subhash

    malli

    me film eke link eka click kalama
    Torrent not found...
    kiyala enawa
    tikak balanna mokada wela tiyenne kiyala

  10. පොතේ ගුරා

    @රිවස් !පුදුමයි බන්.. :)
    @Subhash! ඔන්න අයියා ලින්ක් එක හැදුව..දැන් බාගන්න.. :)

  11. සුභාෂ්

    ඔන්න මේ ෆිල්ම් එක ඊයේ රෑ මායි මගේ මසීයි බැලුව.
    මේ ෆිල්ම් එක නම් හැමෝම බැලිය යුතු ෆිල්ම් එකක් කියන එක තමයි මගේ අදහස නම්. පසුගාමී මානසිකත්වයක් / ප්‍රතික්ශේපිත මානසිකත්වයක් අති කෙනෙකුට ජීවිතයේ බොහේ දෙවල් නොලැබීයාමේ ප්‍රවනතාවයක් ඇති බවත්, අභියෝග වලට මුහුන දිය හැකි ධනාත්මක චින්තනයක් අති අයට ජීවිතයේ සතුට ලබාගත හැකි බවත් මේ ෆිල්ම් එකන් අපේ හිත්වලට ගොඩක් වදින විදිහට පෙන්නල තියෙනව. පොතේ ගුරා කිව්ව වගේ ජීවිතයට යමක් එකතු කරගත හැකි ෆිල්ම් එකක් මේක. අනිවර්යයෙන්ම බලන්න හැමෝම. . .. !

  12. Viraj

    බොහොම ස්තූතියි

  13. Shashi Fernando

    ඉස්තුති සහෝදරයා මේ වගේ ජීවිතයට දෙයක් එකතු කරන ෆිල්ම්සුත් අපිට දෙනවට අපේ ජීවිතත් සාර්ථක කරගන්න.....

  14. blackcorde

    onna banawo.....balamu

    yes

  15. Lucky

    ayiyala puluwan nam YES Man film ekata sinhala subtitle hadala dennako plzzzzzzzzzzzzzzzz

  16. uda

    හැමදේටම ඔව් කියන්න ගිහින් වෙන වැඩ තමා මරු... හිකි හිකි :P
    අන්තිමේ බෑ කියන්න බැරුව යනවා, නොකියා බැරිකමටත් ඔව් කියනවනේ නේද?

  17. Uraj Deemantha

    ජීවිතයට Yes කියන්න.... මහජන බැංකුවේ YES ගිණුමක් අරඹන්න...... :D

    "මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද්දකි" :P

  18. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  19. lk

    MEKE SUB 1KAK HOYAGANNA NATYWIDA??Yes Man 2008 sINHALA SUB PLZ....!!ENYNE??

  20. roshan

    "yes man" film eke sinhala subtitle ne. eke link ekak hadala denawada...

  21. roshan

    meke sinhala sub title koheda?

  22. Madura Priyadarshana

    machan meeke sinhala sub eka download karaganna link ekak nane bn???

  23. Dinesh

    බොහොම ස්තුතියි සහො.....

  24. JSP

    1337X kiyana search engine eken '' yes Man " kiyala type karanna. torrent file eka eake thiyenawa.

  25. NILUSHAN

    Yes Man (2008) sub eka dennako...?

  26. thisal

    thanks mcn Jim Carrey innnawa nam tawa wena mona katada :D

  27. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!

  28. එල්.සී. දමැල්

    බලන්නනම් ෆිල්ම් ගොඩගැහිල ගොඩක්... මේක අතාරින්න හිතෙන්නෙ නෑ...
    සුභ පතනව පළවෙනි වැඩේට... දිගටම අඩවියේ හසිත සහෝව දකින්න ලැබේවි කියල හිතනව.
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.

  29. LAKSHAN

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට

  30. damith

    thankz mcn sub ekata

  31. අසිත

    Jim Carrey nam ithin supiri
    mekata denakam hitiye
    elama thanks saho

  32. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks HASITHA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. හසිත මධුෂාන්

    පලමු උපසිරැසි කරනයට සුබ පැතුම්....
    තවත් හසිත කෙනෙක් ගේ සබ් එකක් දැක්කාම මොනාවත් නොකියා යන්න බෑ කියලා හිතුනා...
    සබ් එකට බොහොම ස්තූතියි!
    දිගටම සබ් කරමු...

  35. Dulanga

    Thanks

  36. Lakmal Jayasuriya

    Thank u bro

  37. Pk

    Thnx mchn....wish you all the best.. .!!!

  38. Chami.S

    Thanks...

  39. Maneth

    Thank u very much aiya.tawa honda comedy oone.

  40. Supitha

    Thank you aiye

  41. Udaya Fernando

    Thanks bro

  42. Chamara

    ela kiri..........

  43. kent

    thnks

  44. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  45. madhusankha

    Thanks bro....

  46. IreshSampath

    thanks

  47. sayuru_tharanga

    Godak sthuthi saho......

  48. dragonhero

    thanks

  49. pasindu_tharusha

    ජයවේවා

  50. Anonymous

    open wen nene