Watch Trailer

One Million Years B.C. (1966) | කිස්තු පූර්ව වර්ෂ මිලියනයක අවධිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 45 වෙනි නිර්මාණයත් අරන් ඔයාල හමුවෙන්න ආවා, මේක අපේ පැරණි මිනිසුන් එකල කෙසේ ජිවත් උනිද, ඔවුන්ට මොනවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්න ඇතිද යන්න වගේම ඔවුන්ගේ ගතිගුණ කෙසේද යන්න ගැන ටිකක් දැනගත හැකි ලස්සන කතාවක්, මේක IMDb වල ලකුණු 5.6ක් ගන්න සමත්වුන චිත්‍රපටයක්, හොඳයි එහෙමනම් අපි කතාව…

One Million Years BC (1966)
ඔන්න යාලුවනේ මම මගේ 45 වෙනි නිර්මාණයත් අරන් ඔයාල හමුවෙන්න ආවා, මේක අපේ පැරණි මිනිසුන් එකල කෙසේ ජිවත් උනිද, ඔවුන්ට මොනවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්න ඇතිද යන්න වගේම ඔවුන්ගේ ගතිගුණ කෙසේද යන්න ගැන ටිකක් දැනගත හැකි ලස්සන කතාවක්, මේක IMDb වල ලකුණු 5.6ක් ගන්න සමත්වුන චිත්‍රපටයක්, හොඳයි එහෙමනම් අපි කතාව ගැන විමසා බලමු.
එක ගෝත්‍රකයන් පිරිසක් සිටිනවා ඔවුන් ඉතාමත් මිලේච්ච වනචාරීන් පිරිසක්, ඔවුන්ගේ කෑමට බිමට පවා තමන්ගේ සගයන් එක්ක මරාගන්නා පිරිසක්, එක් දිනක් පියෙක් සහ පුතෙක් අතර වෙන සටනකින් පසු පියා විසින් පුතාව හෙළකින් පහලට දමනු ලබනවා. නමුත් ඔහු එයින් වාසනාව මත දිවි බේරාගෙන වෙනත් පෙදෙසකට පලා යනවා, ඒ යන අතරවාරයෙ ඔහුට යම් යම් විශාල සත්වයින්ට මුහුණ දෙන්නත් වෙනවා, කෙසේ හෝ ඔහු වෙනත් ගෝත්‍රකයන් පිරිසක් ජීවත්වෙන ප්‍රදෙසකට යනවා. ඔවුන් මෙයාගේ ගෝත්‍රකයන් මෙන් නෙමෙයි ඔවුන් හරිම එකමුතුයි, කිසිදා සිනහවක් දැක නැති මොහුට අමුතුම දේවල් වලට තමයි මුහුණ දෙන්න වෙන්නේ, ඒ වගේම මෙහි ඩයිනොසිරස්ලා මෙන්න තව විශාල කටුස්සන්, විශාල කැස්බෑවුන්, ලොකු මකුළුවන් මෙන්ම තවත් සත්වයින් ඉන්න අතර මේ ගෝත්‍රකයන් දෙපිරිස අතර ජීවිතය ගෙවෙන හැටි සහ ඔවුන්ගේ ඉරණම විසදෙන හැටි ගැන යස අපූරුවට විදහා දැක්වෙන චිත්‍රපටයක්. මෙය ඔබ රැගෙන බලන්න කැමතිනම් රැගෙන බලන්න, ඒ වගේම යන්න කලින් ඔබගේ වටිනා අදහස් අකුරුකර යන්න කියා ඉල්ලමි, ජයවේවා!!!

One Million Years B.C. (1966) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න 9c0dcd2cb8788f102d136a86c84e85245cc4d6b8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

778 downloadsDownload One-Million-Years-B.C.-1966.zip10 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිමුතු තරංග

Subtitles

778 downloadsDownload Subtitles10 KB

26 comments

  1. සමීර චතුරංග

    බොහොම තුති මේ වගේ පරණ හොඳ ෆිල්ම් අපි වෙනුවෙන් අරන් එනවට..

  2. Sisira Hegoda

    Thanks.

  3. tharanga

    බොහොම තුති!

  4. isuru

    bohoma thanksssss

  5. asiri

    digatama subs denna jaya!!!!!

  6. quik

    thanks

  7. vee

    niyamayi machan imdb top aketh parana maxxa awa thiyenawa awa denna

  8. chathuranga

    apita kollo film balannat welawak hariyata nati kota ubala me taram mahansi wela sub dana 1 attatama kiyala nima karanna bari taram ela wadak mat sahenata download karanawa comment nam danna wenne aduwen tama a gana wadiya hitanna epa very very thanks machoo digatama karagena yan

    1. nirosh

      ayeth ahala.. mama akata akenma akagai.. mokada mamath uba wage nisa..

  9. Thisara NEO

    හොඳ කතාවක් වගේ පේන හැටියටනම්.... අනිවා බාගෙන බලන්න ඕනි.... ස්තූතියි සහෝ මේ වගේ නිර්මාණයක් ගෙනාවට

  10. tharindu

    Kathava nammm hodai vagee sahooo....onna ehenamm ba gaththaaa.....thankss sub ekatahhh...ikmanatamaa 50 k karamuuu...

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි දිමුතුවා
    තවත් පට්ට ෆිල්ම් එකක් බස්සමු :P :P ජය

  12. “චූටී මල්ලි”

    එල එල
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය.....

  13. me

    Thanks

  14. sasanka

    patta

  15. Tharindu

    ela machan ela balalama thawa ekak damu

  16. w a thilak

    මේකනම් මාරවැඞක්.1980දශකයේ අපි පොඞි අය.TV ආපු අලුත.වීඞීයෝඞෙක් තමයි තිබුණේ.ඞෙක්එකක් තිබුණේත් ගෙවල් දෙකතුනක විතරයි.ඒ කාලයේ හැන්දාවට මිතුරන් සමග එක්වී මේ කතාව බැලුවා.මෑතකදී නැවතත් මෙම කතාව බැලීමට තදබල ආශාවක් ඇතිවුනත් චිත්‍රපටයේ නම අමතක නිසා ඒ අඳහස අතහැරදාලා තිබුනේ.සහෝදරයා ඔබට බෝහෝම ස්තූතියි සබ් සමගම එය ලබාදීම ගැන.නැවතත්,ඔබට බෝහෝම ස්තූතියි.

  17. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. mudiya / මුදියා

    මේ වගේ සුපිරි පරණ වටින එකක් ගෙනාවොත් ඉතිං අපේ දිමුතුව තමයි.
    නියමයි මචං.
    45 කිවුවට ඊට පස්සෙත් දුන්න නේද.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  19. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........

  20. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  21. වරුණ නිරෝෂණ

    පට්ට පරණ බයිස්කොප් එකක්නේ.... මමත් ගත්තා එහෙනම්.... ස්තුතියි සහෝ...

  22. චතුර මදුසංක

    ela

  23. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  24. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  25. nidi

    ahala tibunu nisa bagatta. eet balanna gattama nam aparade kiyala hituna. ettama kiwwata taraha nehe neda.thank you.