හරි ඔන්න අළුත්ම අළුත් ෆිලුමක් අරගෙන ආවා…..මේක කලින් නම් මම නෙමෙයි බාරගෙන තිබුනේ ඒත් විමාගෙයි සමීර කරැණාරත්න අයියගෙයි මැදිහත් වීමෙන් කොහොමහරි කැරකිලා මටම ආවා…විෂේහයෙන් විමාට ඒකට ස්තූති කරන්න ඔනි….ඉතින් දවස් තුක කැපවීමක ප්‍රතිඵයක් විදිහට මට පුළුවන් ඉතරන් ඉක්මනින් වැඩේ ඉවර කරා…මේ ලිපිය ලියනකොට වෙලාව හ…

හරි ඔන්න අළුත්ම අළුත් ෆිලුමක් අරගෙන ආවා…..මේක කලින් නම් මම නෙමෙයි බාරගෙන තිබුනේ ඒත් විමාගෙයි සමීර කරැණාරත්න අයියගෙයි මැදිහත් වීමෙන් කොහොමහරි කැරකිලා මටම ආවා…විෂේහයෙන් විමාට ඒකට ස්තූති කරන්න ඔනි….ඉතින් දවස් තුක කැපවීමක ප්‍රතිඵයක් විදිහට මට පුළුවන් ඉතරන් ඉක්මනින් වැඩේ ඉවර කරා…මේ ලිපිය ලියනකොට වෙලාව හරියටම පාන්දර 4:20යි…හොදටම නිදිමතයි…. සනි ලියෝන් ගැන ඉතින් නොදන්න කෙනෙක් නැහැනේ…මේක තමයි එයාගේ අළුත්ම ෆිල්ම් එක .ඒක නිසා වැඩිය කතා නැතුව ෆිල්ම් එකේ කාතාව ගැන විතරක් ටිකක් කියන්නම්.
අරැවෙල් කියන්නේ ඉවෙන්ට් ක්‍රාප් මීඩියා ආයතනයේ පුදාන විදායක නිලදාරියෙක්…එයාලගේ ආයතනය කරන්නේ විශේ උත්සව අවස්ථා,ප්‍රදර්ෂන වගේ දේවල් සන්විදානය කරලා දෙන එක…දවසක් මෙයාලා ප්‍රදර්ෂනයක් ආවරණය කරන්න යනවා…එහෙදි උරැවෙල්ට ලස්සන කෙල්ලෙක් මුනගැහෙනවා…ඒයා ගොඩක් ලස්සනයි…සෙලීනා ඒක තමයි එයාගේ නම….ඉතින් උරැවෙලුත් ප්‍රදර්ෂනය ඉවරවෙලා කොහොම හරි මේ කෙල්ලව සෙට් කරගෙන ඒ කෙල්ලත් එක්ක රැයක් පහන්කරනවා…උදේ උරැවෙල් නැගිටින්නෙ ප්‍රදර්ෂනය ඉවර නිසා ආපහු පූනේ වලට යන්න…ඒත් එයා නැගිටිනකොට ඒ ගැහැනු ලමයා සෙලීනා ගිහින්.
ඉතින් අරැවේ පුනෙවලට යනවා…ටික දවසක් එයා එයගේ බිරිදත් එක්ක විවාහ සන්වත්සරේට ඇදුම් ගන්න සාප්පු සවාරියක් යනවා…ඒත් හිතපු නැති විදිහට අරැවෙල්ට එහෙදි සෙලීනව හම්බ වෙනවා…සෙලිනා දැනගන්නවා අරැවෙල් බැදපු කෙනෙක් කියලා…උරැවෙල්ට මාර අවුල් ඒක…ඒයා සෙලිනා ගැන හොයනවා ඒත් කිසිම දෙයක් හොයාගන්න වෙන්නෙ නැහැ…පස්සෙ දවසක් එයාලාට තවත් උස්සවයක් සංවිදානය කරන්න හම්බවෙනවා…එහෙදි අරැවල්ට ආපහු සෙලිනව හම්බවෙනවා..බලද්දි එයත් බැදපු කෙනෙක්…ඒ වගේම එයාගේ නම සෙලීනත් නෙමෙයි….ඉතින් උරැවෙල්ට මේක දරාගන්න බැහැ එයාගේ මුළු ජීවිතේම කනපිට පෙරලෙනවා….මීට වඩා කිවුවොත් වැඩක් නැහැ.
සැ. යු. :- මෙම චිත්‍රපටයේ අඩංගු ඇතැම් දර්ශන නිසා මෙය වැඩිහිටියෝ බලනවා නම් ගොඩක් හොදයි.
Due to copyright issues, we do not provide any torrent links.
One Night Stand 2016 Hindi 720p HDRip x264 AAC – Hon3y
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
11,731 downloadsDownload One-Night-Stand-2016.Baiscopelk.com_.rar45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/DilshanSachintha1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
12 comments
ලහිරු ප්‍රසාද්
ගැයුම්
උපසිරස වලට නම් බොහොම ස්තූති සහෝදරයා
ඒත් ඇයි දැන් ටොරන්ට් ලින්ක් එක ලබා දෙන්නෙ නැත්තේ මොනා උනත් ලොකු පාඩුවක් මොකද සබ් එක ලබා දුන්නත් ඊට අදාල ටොරන්ට් එක හොයා ගන්න අපහසු නිසා ලබා දුන්න සබ් එකත් වැඩක් නැතිව් වෙනවා
ඒ වගේම මේ පිටුවෙ ඇඩ් නිසා නිතරම පිටුව අවහිර වෙනවා
නිතරම මේ බයිස්කෝප් පිටුවට පැමිනෙන පුද්ගලයෙක් හැටියට මාගේ කනගාටුව ප්‍රකාශ කරනවාnishadi wickrama
tnx
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴film eka thiyanawa sub eka gatha
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Lakshan Randika
Thanks , sub ekata............. me site ekata enakota dan ad watenawa wadine bn, ekata monahari karapankoo............................
Shani
asawen film ekak beluwe oyala dena sub nisai, eth dan ads wedi wage.. site eka karagena ynna income ekak ona unata.. ma tharam karadarayak nowena widiyata karagena ynwa nm thami hoda.. godak sub download kalata ada thami 1st comment eka danne..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramudaya Lal
GOOD LUCK AND THNXXX
Krishan
Thanx
H2K|Maxi|
Awith gdak kal unata ada thamai film eka baluwe sub ekata bohoma sthuthiyi saho
Rukshan37
Ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට ගොඩාක් sස්තූතියි!
දිගටම වැඩේ කරගෙන යමු.