ඉතින් සියලුම දෙනාට ජය වේවා ! ඔයාල හැමෝම හොඳින් කියල හිතනව, මේ වතාවෙ පෝල් වෝකර්ගෙ ෆිල්ම් එකක් තමයි අරගෙන ආවෙ, ඔයාල බලපු ෆිල්ම් එකක්, ඇත්තටම ගොඩක් ලස්සන ෆිල්ම් එකක්, එයාගෙ ආපු ෆිල්ම් වලින් ලස්සනම ෆිල්ම් එක, මේ ෆිල්ම් එක කියලයි මං හිතන්නෙ, මොකද මුහුදු පත්ලෙ අපි නොදැකපු ලස්සන තැන්, ලස්සන මාලු ගොඩක් දකි…

ඉතින් සියලුම දෙනාට ජය වේවා ! ඔයාල හැමෝම හොඳින් කියල හිතනව, මේ වතාවෙ පෝල් වෝකර්ගෙ ෆිල්ම් එකක් තමයි අරගෙන ආවෙ, ඔයාල බලපු ෆිල්ම් එකක්, ඇත්තටම ගොඩක් ලස්සන ෆිල්ම් එකක්, එයාගෙ ආපු ෆිල්ම් වලින් ලස්සනම ෆිල්ම් එක, මේ ෆිල්ම් එක කියලයි මං හිතන්නෙ, මොකද මුහුදු පත්ලෙ අපි නොදැකපු ලස්සන තැන්, ලස්සන මාලු ගොඩක් දකින්න පුලුවන්, මේ ෆිල්ම් එකට උපසිරැසියක් හදන්න හිතුවෙත් ඒ නිසාමයි, ඒ වගේම මේ මූවි එක නිධානයකට සම්බන්ධ මූවි එකක්, ගොඩක් අය මේ වගේ සිද්ධි වලට ආසයි, පත්තරයක් බලද්දි උනත් අපිට ඒක තේරුම් ගන්න පුලුවන්, IMDB අගය 5.8 ලැබිල තියෙනව, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ John Stockwell කියල කෙනෙක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2005 අවුරුද්දෙ, සැප්තැම්බර් මාසෙ 30 වෙනිද.
අභ්‍යන්තරය මේ විදිහයි, ෆිල්ම් එකේ හැටියට පෝල් වෝකර් කිමිදුම්කරුවෙක්, එයාට කියන්නෙ ජේඩ් කියල, එයාගෙ පෙම්වතියගෙ නම සෑම්, ඉතින් මේ දෙන්න ජීවත් වෙන්නෙ මුහුදු වෙරළෙ පුංචි බෝට්ටුවක, ජේඩ් සහ තවත් ගොඩක් කට්ටිය දැනගෙන ඉඳල තියෙනව යම් නිධානයක් මුහුදු පත්ලෙ තියෙන බව, නමුත් ජේඩ්ට ඒ වැඩේ කරන්න අවශ්‍ය මුදල් නෑ, ඒක නිසා එයා එයාගෙ යාලුවෙකුට එන්න කියනව, එයාගෙ නම බ්‍රයිස්, ඉතින් මේ බ්‍රයිස් තමයි ජේඩ්ට අවශ්‍ය උපකරණ ගන්න උදව් කරන්නෙ, නමුත් ජේඩ් හරියටම දන්නෙ නෑ නිධානය තියෙන්නෙ කොතනද කියල, බ්‍රයිස් එයාගෙ තවත් මිතුරියක්ව එක්ක එනව, එයාගෙ නම ඇමෑන්ඩා, මේ හතර දෙනාටම හොඳ පිහිනීමේ හැකියාවක් තියෙනව, මෙයාල හතර දෙනා දවසක් යනව මුහුදු සංචාරයක් දාන්න, ඒ යන අතර වාරයේ ජේඩ්ට හම්බ වෙනව නිධානය තියෙන තැන, එයාට තව හම්බ වෙනව නිධානයට යාර දෙසීයක් ඈතින් මුහුදුබත් වුනු ගුවන් යානයක්, මේ හතර දෙනා මුහුදු පත්ලට ගිහින් යානය සෝදිසි කරල බලනව, මේ යානය ඇතුළෙ සම්පූර්ණයෙන්ම තියෙන්නෙ මත්ද්‍රව්‍ය, ඉතින් මේ හතර දෙනා මෙතනින් එහාට කරන්නෙ මොකක්ද ? විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මොකද ෆිල්ම් එකේ තියෙන ලස්සන තැන්, ලස්සන දර්ශන, වචන වලින් විස්තර කරන්න බැරි නිසා, එහෙනම් මෙතන ඉඳල ෆිල්ම් එක ඔයාලගෙ, තවත් උපසිරැසියකින් හමුවෙනතුරු, සියලුම දෙනාට තෙරුවන් සරණයි !!
Due to copyright issues, we do not provide any torrent links.
Into.the.Blue.(2005).720p.BrRip.264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,375 downloadsDownload Into.the_.Blue_.2005.Baiscopelk.com_.rar41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
17 comments
HD Brothers DJ
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Jack
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට
ජය.....Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
ravi
elaaaaaaaaaaaaa......sahooooooooooo
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahan akalanka
kohomada meken download karanne
sk
Thanks man !!!
Tharindu Athukorala
බොහොම තැන්ක්ස්
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Supun M. Hettigoda
සබ් එකට තෑන්ක්ස්... ජයෙන් ජයම...!!
Chaminda Lakruwan
ස්තුති සබ් එකට
Nilush Angana
Sub ekata thanx
Shaggy
Thank you very much
Malith Samarawickrama
Thanks so much sub ekata
Anonymous
thanks a lot Rukshan saho sub ekata
Sahan Gayantha
thanks a lot Rukshan saho sub ekata
Advertisement

බොහෝම ස්තූතියි