One Piece: Episode of Skypiea (2018) Sinhala Subtitles Sinhala Subtitles ඇනිමේ රසික ඔයාලා හැමෝටම සුභම සුභ දවසක්. මේක මගේ 6 වෙනි උපසිරසි ගැන්වීම. මන් කලින් ගෙනාව වන්පීස් ෆිල්ම් එක වගේම මේකත් ස්පෙශල් ෆිල්ම් එකක්. ඇනිමේ සීරීස් එකේ Skypiea arc එක කම්පැක් කරලා හදපු ෆිල්ම් එකක් තමයි මේක. ඇනිමේ සීරීස් එක…
One Piece: Episode of Skypiea (2018) Sinhala Subtitles Sinhala Subtitles
ඇනිමේ රසික ඔයාලා හැමෝටම සුභම සුභ දවසක්. මේක මගේ 6 වෙනි උපසිරසි ගැන්වීම.
මන් කලින් ගෙනාව වන්පීස් ෆිල්ම් එක වගේම මේකත් ස්පෙශල් ෆිල්ම් එකක්. ඇනිමේ සීරීස් එකේ Skypiea arc එක කම්පැක් කරලා හදපු ෆිල්ම් එකක් තමයි මේක. ඇනිමේ සීරීස් එක තේරුම් ගන්න කලින් ෆිල්ම් එකෙනුත්, වැඩිදුර තේරුම් ගන්න මේ ෆිල්ම් එකෙනුත් ඔයාලට හැකියාව ලැබෙනවා.
Toei Animation තමයි මේක animate කරලා තියෙන්නෙ. One Piece anime full series එකම animate කරලා තියෙන්නේ මේ Studio එකම තමයි.2000 මුල් දශකයේ ඇනිමේශන් වලට වඩා ගුණාත්මක බවින් තවත් ඉහලව මේ ඇනිමේ ෆිල්ම් එක එයාලා කරලා තියෙනවා.මේකේ ඩිරෙක්ටර් වෙන්නෙත් කලින් ඇනිමේ සීරිස් එකේ ඩිරෙක්ටර්මයි.
ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා. ආයිත් තව ෆිල්ම් එකකින් හමු වෙමු.
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා ගැළපේ.
625 downloadsDownload One-piece-episode-of-skypiea-2018.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළණ ලියනාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-09-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
One Piece: Episode of Skypiea (2018) Sinhala Subtitles Sinhala SubtitlesSubtitles by
කළණ ලියනාරච්චි
Subtitles
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි කළන සහෝ සබ් එකට