ඔන්න අලුතෙන්ම නිකුත් වුන බයිස්කෝප් එකක සිංහල උපසිරසත් එක්ක ගෙනවා. මේ කතා මාලාවේ පළමු හා දෙවන කොටස් බයිස්කෝප් සිංහලන් වෙබ් අඩවියේ මිතුරන් බලලා ඇති. ඒ බයිස්කෝප් දෙකත් හුඟක් ජනප්‍රිය වුනා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ අපි කවුරුත් දන්නා හදුනන Tony jaa විසින්. මෙම චිත්‍රපටියෙ ඔහුගේ නම ටීන්. ඔහුගෙ සටන් දක…

ඔන්න අලුතෙන්ම නිකුත් වුන බයිස්කෝප් එකක සිංහල උපසිරසත් එක්ක ගෙනවා. මේ කතා මාලාවේ පළමු හා දෙවන කොටස් බයිස්කෝප් සිංහලන් වෙබ් අඩවියේ මිතුරන් බලලා ඇති. ඒ බයිස්කෝප් දෙකත් හුඟක් ජනප්‍රිය වුනා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ අපි කවුරුත් දන්නා හදුනන Tony jaa විසින්. මෙම චිත්‍රපටියෙ ඔහුගේ නම ටීන්. ඔහුගෙ සටන් දක්ෂතාවය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. මම නම් කැමතිම නළුවන්ගෙන් එක්කෙනෙක්. මොකද මොහුගෙ හුඟක් චිත්‍රපට වල බොරු සටන් නැහැ. හුඟක්ම තාත්වික විදියට සටන් කරන්නේ. මෙහි දෙවනියට නිකුත් වුන චිත්‍රපටය බලලා තිබුනා නම් තව ටිකක් ලේසි වේවි කතාව තේරැම් ගන්න.
කතාව පටන් ගන්නේ පසුගිය චිත්‍රපටය සමග බැඳෙමින් අතීතාවර්ජනයක් ලෙසටයි. පසුගිය කතාවේ අවසානයේ ටීන් සිරගත කිරීමකට ලක් වෙනවා. මේ වතාවෙදි රට පාලනය කරන්නේ ඉතා නපුරු රජ කෙනෙක්. මේ රජාගේ අදහස දස වධ දී මොහුව මරනයට පත් කිරීමයි. මොහු කලින් ජීවත් වුන ගමෙහි ගම් වාසින් නොයෙකුත් දුක් කරදර මැද ජීවත් වෙන්නෙ. ඒ කවුරුත් මොවුනගේ කරදර වලදී පිහිටට නොඑන නිසා. සටන් කලාවේ උපරිමයට ප්‍රගුණ කල ටීන්ව ලෙහෙසියෙන් මරනයට පත් කර හැකිද?
ඔහු සිරගෙයින් පලාවිත් ගම් වාසින්ට උදවු කරාවිද? රජුට කුමක් වේද? බාලම බලන්නකෝ කතාවේ ආරම්භය මෙහෙම වුණාට අවසානය කොහොමද කියලා. ඉතින් චිත්‍රපටිය බාගෙන නිකන්ම යන්නෙ නැතුව කමෙන්ට් එකකුත් දාලා අපිව දිරිගන්වන්න කියලත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
ලිපිය මංගල (KOK) සොහොයුරා විසින් එවන ලද්දකි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
20,524 downloadsDownload Ong-Bak-3-2010.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/wikiya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/01/19
Subtitles by
විකියා
Subtitles
196 comments
මනියා
නලින්
i`m the first
Ridma
ane ayye.......... budu wenna ona. maru maru............. sada jaya. ettatama meka loku wedak. me punch dupate ayat den tikak amuthu kastiyak neda?
idiriyatat api mitawada wenas dewal karamu. eka apata puluwanවිකියා
අප්පා යන්තන් ඇති අද පෝස්ට් කරලා...එල එල ...හැමෝම බලන්න පට්ට බයිස්කෝප් එක....!
නලින්
හෙ හේ.... අද පළවෙනියට දෙන්නෙක්ම ඉන්නව.
තැන්ක්z විකි සහො. ;-)dinu
lap 1ta dev pihitai.
onna mamat banna damma.thanku wewa.මනියා
තැන්කියූ ඔපෙරාවෙනුත් උපසිරස බාගන්න පුලුවන් විදිහට හැදුවාට
ashan kandy
ela ela.. onna math damma... sub walata romba thanks... :) jayawewa, thawa thawa sab danna විකියා සහො ta haki wewa...
buddhika
මම මේක බැලුව.. පට්ට පතුරැ චිත්තර පටිය
Buddika
elamakiri film eka sub ekka dunnata pin sidda wewa
නිෂූ
ඔන්න මමත් බාන්න දැම්මා ජයවේවා
Tharindudoo
මේක Ong Bak කලින් ආපු කතා වලට වඩා ටිකක් විතර වෙනස් විදියට තමයි හදලා තියෙන්නේ,,,මම නම් මේක කලින් බලලා තියෙනවා,,සිංහළ සබ් දීලා තියෙන නිසා ඔයාලට හොදට රස විදින්න පුළුවන්,,වෙනදා වගේම Tony Jaa ගේ සටන් ක්‍රම ඒ විදිහටම තියෙනවා!!
Good Luck Baiscopelk
විකියා
@ ප්‍රතිචාර ලබා දෙන සියලු දෙනාටම ගොඩාක් ඉස්තූතියි...
මොකද ඒ තමයි සබ් දාන්න ගත්ත මහන්සියෙ ප්‍රතිපල!!!rohitha
මමත් බලන්න කියලා download වෙන්න දැම්මා thank u
kaush
එල!! නියම ෆිල්ම් එක !!!!
බොහොම ස්තුත්ය් මේක සින්හල sub එක්ක ඩුන්නට!!!!NM
එල ඔන්න බානවො....
Bhagya රාජපක්ෂ
බානෝ !!
ඒක නෙමෙයි මගෙන් මගේ රවුටරේ මෙහෙම අහපි..
ඇයි මට මේ විදිහට වද දෙන්නෙ .. මම මොකක්ද කරපු වරද ?
ලොල්... මැක්zසා !!ප.ලි : නැද්ද කොලුවෝ රවුටර් ඉන්සූරන්ස් කොරන තැනක් ?
පුන්නා
පට්ට කොල්ලෙක්ගෙ තවත් පට්ට වැඩක්....එල
පුනුත් ලසංක
පට්ට කොල්ලෙක්ගෙ තවත් පට්ට වැඩක්….එල
Gayan
බලමු බලමු
විකියා
@ නියමයි සහෝලා....සියලු දෙනා දෙන ප්‍රතිචාර වලට....
chamath
එල එල ඔන්න සහො මාත් බාගන්න යන්නෙ. තාන්කූ වෙව මෙවා අපිට දනවාට .එල ඔන්න මත් බගත්තාආආආආආ :)
chamila
මේක බැලුවා සිංහල සබ් තිබ්බත් ආයේ බලන්න අදහසක් නැහැ.... :(
Akalanka Yapa
බොහෝම ස්තූතී...... ඉස්සෙල්ලම 1සහ2 බලල ඉනන ඔන.
prabash
එල ඔන්න බානව
sasika nanayakkara
මරු මරු ඔන්න මමත් බාන්න දැම්මා.
wappula
thank you malli wechcha mahansiyata....
Matrix
Thanks, meka denakam balagena hitiye.
thusitha
නියමායි....................
බොහාම ස්තුතියි..udaya
meaka patta film ekk ... ela .
~RaසිකYa~
එලම එල මම 300mb Rip එකක් බැලුවා ලොවෙත් නැ....හැබැයි Ong bak2 තරම් මට අල්ලලා ගියේ නැ...
එල එල විකියා සහෝටත් ගෝල සහෝටත් තැන්කූවේවා...chandana
Mamath kalin baluwa But, Sinhala subs thiyana nisa banawa thanks Digatama karagena yanna shakthiya labewa
Anonymous
niyamai obe wade tawa tawa karanna vasanawa labewa
Gaminda
ඉස්සරනම් බයිස්කෝප් එකෙන් Kids Films දුන්න. දැන් දෙන්නෙම නැද්ද කොහෙද ?
AL1717
Hari hari onna meka nam MAMA bewa.Sub Eka gattha...
Thanksss
kalana
niyamai kiyala wadak na
NuwanHunter
Tnx.. mamath download karanna hadanne dan (y)
kathu
Film එක නම් දැනටමත් download කරලා තියෙන්නෙ.. Sub දාලා බලමු එහෙනම්..!! ස්තුතියි විකියට..!!
විකියා
එල එල.....හැමෝම බලන්නකෝ...
විකියා
@රොයිලි සහෝ.....
කෝ රොයිලි අයියා අද මේ පැත්තේ පේන්න නැත්තේ....?????
අපිත් එක්ක තරහ වෙලා වත්දෝ....kamal
i yoo seed karanna kauruth naddoooooooo......
saagara
නියමයි සහො සින්හල සබ්නම් අපිත් ඉන්නවා
විකියා
පොඩ්ඩක් ඉවසලා ඉන්න කස්ටිය බාලා ඉවර වුනහම සීඩ්ස් කරලා සප් එකක්
දේවි....තාම ඩවුන් කරනවා ඇති මයෙ හිතේ...ඒක්යි සීඩ්ස්ලා අඩු....!LoveDoc
අනේ seeds නෑනෙ :( , කොහොම වුනත් thanks film එකටයි subtitle එකටයි :D
වාසල
@LoveDoc,
මොන කොපියෙද සහෝ වේගේ අඩු...ටොරන්ට් සයිට් එකේ සීඩ් අඩුවෙන් පෙන්නුවට වේගේ අඩුවක් නෑ.... මම දැන් දෙකම චෙක්කලා...
Amila
බොහොම ස්තුතියි.............!!!!!
සින්හලෙන් ආයෙ බලමුniranjala
meke ong back 1 eka nane ayyeeeee
ane eka kohomada ba ganne kiyala kiyannakooooඅමල් ප්‍රසාද් සමරවීර
තෑන්ක්ස්.. විකියා!! කලින් එකත් එළටම දීල තිබුනා.. මේකත් එලම තමා.. ඔන්න එහෙනම් නමෝවිත්තියෙන් අපිත් බාන්න සෙටි උනා!!!!
විකියා
@නිරන්ජල : හරි මම වාසල සහෝට කියන්නම් මේකේ පලමු වෙනි කොටස දෙන්න කියලා...
හැමෝටම ඉස්තූතියි....
@ අමල් ප්‍රසාද් සමරවීර මගේ කලින් සබ් එක ගැනත් හොද කියලා තිබුනා නේ ...ඒකටත් තැන්ක්ස්..
තව එකක් ලගදීම දෙන්නම් සිංහල සබ් එක්කම...SHAN
එල එල විකයා අයියේ බාමි බාමි.. ව්ගහට....
විකියා
@ මනියා. පලමුවෙන් ඩවුන් කරපු එක්කෙනාට ඉස්තූති නොකර කොහොමද... ස්තූතියි සහෝ කමෙන්ට් එක
@ නලින් . එල. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ ridma. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ ashan kandy බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට :)
@ buddhika බොහොමත්ම ස්තූතියි මචෝ :)
@ නිෂූ ස්තූතියි කමෙන්ට් එකට.
@Tharindudoo බොහොමත්ම ස්තූතියි
@ rohitha බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට :)
@ kaush ස්තූතියි කමෙන්ට් එකට.
@ NM සහෝ!! බොහොමත්ම ස්තූතියි
@ Bhagya රාජපක්ෂ බොහොමත්ම ස්තූතියි සහෝ. :) රවුටර් ඉන්සූරන්ස් කරලා දෙන්නම් නිකංම..
@ පුන්නා ස්තූතියි කමෙන්ට් එකට...!
@ පුනුත් ලසංක ස්තූතියි කමෙන්ට් එකට.
@ Gayan එල එල !
@ chamath බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට ;)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Ong Bak 3 (2010) with Sinhala Subtitles | අතීතෙන් වර්තමානයට…[සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2010/09/Ong-Bak-3-2010.jpg)
I'm the first after long time :D