Ong Bak (2003) Sinhala Subtitles | තායි රණකාමියා.. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ, ඔන්න එහෙනම් තවත් සුපිරිම බයිස්කෝප් එකක් එක්ක මං ඔයාල හමුවට ආවා. මේ බයිස්කෝප් එක ගැන නම් ඉතින් අපේ යාළුවන්ට අලුතෙන් හඳුන්වලා දෙන්න ඕනේ නෑ කියලයි මට හිතෙන්නේ. මේක අපේ සටන් චිත්‍රපට වලට ප්‍රියකරන යාළුවො හැමෝම දන්න කියන චිත්‍රපටියක්. ඒත් මේකේ සිංහල උපසිරැසි අන්තර්ජාලේ කිසිම තැනකින් මට හොයාගන්න ලැබුනේ නෑ. ඒ නිසයි හැමදෙනාගේම රසවින්දනය සඳහා මේ සුපිරි සිනමා සිත්තම සිංහල උපසිරැසිත් එක්කම ඔයාලට දෙන්න මං තීරණය කළේ.
ගොඩක් අය මේ චිත්‍රපටිය ගැන දන්නවා උනාට නොදන්න අය වෙනුවෙන් මං පොඩි හැඳින්වීමක් කරන්නම්. මේක Prachya Pinkaew විසින් අධ්‍යක්ෂණය කරන ලද IMDb ශ්‍රේණිගතකිරීම් වල 7.2ක් ලබාගන්න සමත් වුනු සුපිරි තායි සටන් චිත්‍රපටයක්. මේකේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ අතිදක්ෂ සටන් නළුවෙක් වන Tony Jaa විසිනුයි. ඔහුගේ තාත්වික සටන් ජවනිකා ගැනනම් කතා කරන්න දෙයක් නෑ. සුපිරිම මට්ටමේ තියෙනවා. කතාව ගෙතිලා තියෙන්නේ තායිලන්තයේ ඉතාම දුප්පත් අසරණ ගැමියන් වාසය කරන්න කුඩා ගම්මානයක් වටායි. මේ ගමේ පන්සලේ හැදෙන වැඩෙන අනාථ කොල්ලෙක් (Tony Jaa) ඉන්නවා. ඔහු Muay Thai සටන් කලාවෙන් ඉහළටම පැමිණි කෙනෙක්. දවසක් මේ පන්සලේ තියෙන බුදු පිළිමේ හිස හොරුන් විසින් අරගෙන යනවා. මේ මුළු ගමේම ඉරණම රැඳිලා තියෙන්නේ මේ බුදු පිළිම වහන්සේ මතයි. පිළිමේ හිස හොරකම් කරගෙන ගිය දවසේ ඉඳන් ගමට ලොකු නියගෙකට මුහුණදෙන්න වෙනවා. දුප්පත් ගැමියන්ට බොන්න වතුර ටිකක්වත් ඉතුරුවෙන්නේ නෑ.
ඉතින් තමන්ගේ අසරණ ගම්වාසීන්ව මේ දුකෙන් මුදවාගන්න අර අනාථ කොල්ලා ඉදිරිපත් වෙනවා. ඔහු පිළිම වහන්සේගේ හිස ආපහු අරගෙන එන්න ඔහු කිසිදාක ගිහින් නැති බැංකොක් අගනුවරට යනවා. එහෙදි ඔහුට බැංකොක් පාතාලයේ ඉන්න හොඳම සටන්කරුවන් එක්ක ගැටෙන්න වෙනවා. එතන ඉඳල තමයි අපිට මේ අනාථ කොල්ලගේ හැකියාවන් දැකගන්න ලැබෙන්නේ. මේ අනාථ කොල්ලට පිළිම වහන්සේගේ හිස ආපහු ගමට ගෙනිහින් අසරණ ගම්වාසීන්ව බේරගන්න ලැබෙයිද? බැංකොක් පාතාල කල්ලි වලට එරෙහිව ඔහුට තනියම මුහුණදෙන්න පුළුවන් වෙයිද? අවසානයේ මේ අනාථ කොලුවට මොනවා වෙයිද? මේ හැමදේකටම පිළිතුරු මේ සිනමාපටයේ තියෙනවා.
එහෙනම් හැමෝම අරගෙන බලන්න. කලින් බලලා නැති අයනම් මේක අනිවාර්යෙන්ම නැරඹිය යුතු සිනමා සිත්තමක්. ඉස්සර බලල තියෙන අයත් අරගෙන බැලුවට කිසිම පාඩුවක් නෑ. සිංහල උපසිරැසිත් එක්කම බලන්න ලැබෙන්නේ පළවෙනි වතාවටනේ. ඉදිරියේදී මේ චිත්‍රපට මාලාවේ දෙවැනි කොටසත් සිංහල උපසිරැසිත් එක්කම දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝම මේක රසවිඳින්නකො. ගිහින් එන්නම්. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
18251 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/12/02
mewa Bluray update karanna. 2023 kauda ane DVD magul balanne ???????
thanks a lot saho sub ekata
Thanks kollah
උඹලා තමයි බන් සුපිරි විරයෝ
මෙකෙ සබ වැඩ නෑ බන් download කරාට zip file එකක් විදිහට එන්නෑ වැඩ කරන එකක් දියන්කො
අඩෝ එරංගයා.. උඹ සබ් කරනවා කියල දන්නෙ නෑනෙ.. පට්ට ආහ්
patta bn
thnz broo
Blurry ekata update karannako
karannako
ස්තූති සබ් එකට
┊┊┊┊
┊┊┊☆
┊┊ *
┊┊
┊☆ °
*
Thanks For The Subtitle !!!!!!!!!
Google Chrome eken download wenawooooo…
Sub Eka download wenne Pls Hlp
Ayyoooo kawuruth neddooooooooo
Plz help me frienfs
Can’t open file kiyala watenawane…ay ea
…
Thanks machn
Thanks mcn
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .
Thank you bro sub ekata
Thanks bro…..
Thanks sub ekata
Thanks bro sub ekata
thanks bn
එලම සහෝ
Thanks……
Patta film ekak.aith balanna oni.thank saho digatama sub denna. ane me torrent wada nane????
thank u bro
thanks machan sub ekata….
jayen jaya……. api yanooooooooooooooooo………… 🙂 😉
thanku wewa sahoooo……!!
thanku wewa…
maru…………….
Bluray rip ekata set weida
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ela ela machan….. digatama sub demu
good luck
සබ් එක නියමට තියෙනවා
ජය ශ්‍රී………………………
niyemai aaaaaaa
thank you very much.sinhala sub kisima web site ekaka thibune na.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
නියමයි සහෝ.ජයවේවා
patta… thank you very much….
එල මචන් සබ්වලට බොගොම ස්තූතියි..
Thanks
Thanks
සිංහල සබ් ඉන්ටර්නෙට් එකේ වෙන කොහෙවත් නෑ…. තියෙන එකම තැන බයිස්කෝප් සිංහලෙන් විතරමයි…… 🙂
Thank u very much & Happy 2013.
@මාක් සුකර්බර්ග්: ඇත්ත තමයි සහෝ. මේකත් එක්ක බැලුවම 2 & 3 ටිකක් විතර ඇගට දැනෙනවා මදි. ඒත් සමහර සටන් චිත්‍රපටි එක්ක බැලුවම ඒ දෙකත් සෑහෙන්න ඉදිරියෙන් තියෙනවා. අදහසට ස්තුතියි සහෝ.
@නවීන් ලක්ෂිත: එකෙන්ම. මේක කී සැරයක් බැලුවත් එපා වෙන්නේ නැති film එකක්නේ. comment එකට thanks සහෝ.
@Lahiru: ඔව් මචං. මමත් අනිත් සටන් නළුවන්ට වඩා මෙයාගේ සටන් වල තාත්වික බවක් දකිනවා. comment එකට ස්තුතියි මචං.
@දිනිඳු සම්පත්: මමත් පොඩි කාලේ මේක මුලින්ම බලනකොට කට ඇරගෙන මෙයාගේ වැඩ දිහා පුදුමවෙලා බලන් හිටියේ. හැබැයි වැඩිය කතාව නම් තේරුනේ නෑ. දැන් හැමෝටම තේරෙන සිංහලෙන් බලන්න පුළුවන්. comment එකට ස්තුතියි සහෝ.. ජය වේවා!
පට්ට ෆිල්ම් එකක්. මාර ෆයිට් තියෙන්නේ.. මම දෙතුන්පාරක්ම බැලුවා.. හැබැයි එච්චර තේරුනේ නැහැ.. දැන් තේරෙන සිංහලෙන්ම බලන්න පුළුවන්.. බොහොම ස්තූතියි එරංග සහෝ.. ජයවේවා!!!
මෙයා තමයි මචන් මන් දකම්පු හොඳම fighter…Tony Jaa …jacky chan, jet lee, brouce li මේ වඩා best Tony Jaa…තාත්වික fights තමයි මෙයාගේ තියෙන්නේ..ඉතින් මේ වගේ ෆිල්ම් එකකට sub දුන්න එකට නම් ගොඩක් ස්තුති සහෝ
mulin baluwe sub nathuwane dannam sub ekath ekkama balanna puluwan ela….
පට්ටම පිල්ම් එකක්.. ඒ වුනාට මේකෙ දෙකයි තුනයි එක තරම් කික් එකක් නෑ.
@Dilan: ස්තුතියි යාළුවා, දෙවැනි එකත් ඉක්මනින්ම දෙනවා.
@nelusha: ඉදිරියේදී බලමුකෝ, දිගටම Baiscopelk.com සමග රැඳී
ඉන්න.
@lasidu: ස්තුතියි comment එකට.
@Isuru: comment එකට thanks.
@dineth: ඔව් මචං, අනිත් ඒවටත් දෙනවා. ළඟදීම. ජයවේවා!
@was: මේක හුඟක් අය බලල තියෙනවා කියල දන්නවා. ඒත් මේක
බලල නැති ටික දෙනාටත් බලන්නයි මේ සුපිරි film එක sub එක්කම
දුන්නේ. thanks සහෝ comment එකට. ජය වේවා!
@ccnp: එකෙන්ම සහෝ.
@Thushara: ඔව් මාත් මේකට කැමතියි. මුලින්ම බැලුවේ පොඩි
කාලේ.
@elakiri: ඇත්ත තමයි. comment එකට ස්තුතියි සහෝ..
@Fernando: එල මචං. බොහොම ස්තුතියි.
@jeewantha: එල එහෙනම් තවත් ලේසියි. ජය වේවා සහෝ..
@Thushara: ඔව් මේක අනිවා බලන්න ඕනේ film එකක් සහෝ..
@kalinga: බොහොම ස්තුතියි මචං. උඹලගේ comment නිසා තමයි
අපිට ගැම්මක් එන්නේ.
@quik: comment එකට ස්තුතියි සහෝ..
@geeth: ස්තුතියි සහෝ.. ජය වේවා!
@අසංක: අයියත් මේක බලල තියෙනවා වගේ. එකෙන්ම අනිත් අයට
මේක මිස් උනොත් අපරාදේ නිසයි දැම්මේ. comment එකට thanks.
@h[A]s: ඔව් මචං. ඊළඟ එකත් ලගදීම දෙනවා.
@lasanatha!!!!!!: එකෙන්ම. comment එකට ස්තුතියි සහෝ..
@devinda: නියමයි සහෝ.. comment එකට thanks.
@tharanga: බොහොම ස්තුතියි සහෝ..
@Gayan: එල. comment එකට ස්තුතියි.
@සිංහලයා: comment එකට බොහොම ස්තුතියි.
@යසස්: එල එල. බොහොම ස්තුතියි මචං.
@Sidath: comment එකට ස්තුතියි මචං. ජය වේවා!
@waruna: comment එකට ස්තුතියි සහෝ..
@ඉන්දික: සහෝට පොඩ්ඩක් වැරදිලා වගේ. අවුලක් නෑ. ආපහු
උත්සාහ කරන්නකෝ. මටත් තාම එක පාරක්වත් පළවෙනි comment
එක දාගන්න බැරි උනානේ.
@wow: එකෙන්ම. ස්තුතියි..
@thusitha: u r welcome bro..
@ranga: thanks මචං comment එකට.
@srimal: හරි මචං. දෙවැනි එකත් ළඟදීම දෙනවා.
@කැළුම්: එල එල. comment එකට ස්තුතියි.
@උදාර: එකෙන්ම. ස්තුතියි.
@කේ. යූ. ජී. උදාර: ඔයාල වගේ මේක මිස් වෙලා තියෙන අය
වෙනුවෙන්ම තමයි මේක sub කලෙත්. මේ comment දකිනකොට
මගේ මහන්සිය අපතේ ගියෙ නෑ කියල තේරෙනවා. බොහොම
ස්තුතියි. දෙවැනි ඒක දුන්නම ඒකත් බලන්නකෝ. comment එකට
බොහොම ස්තුතියි.
@prasanna: u r welcome.
@“චූටී මල්ලි”: නියමයි සහෝ.. comment එකට thanks.
@නලින්: අපේ නලින් සහෝත් හැමදාම අපිත් එක්ක ඉන්නවා කියල
දන්නවා. comment එකට ගොඩක් ස්තුතියි සහෝ. ජයවේවා!
@Viraj Kawinda: thank you very much. stay with us.
@Eranda: ස්තුතියි මචං.
@sameeera: නියමයි මචං. comment එකටත් thanks.
download link eka denna puluwanda
thanks machan sub walata
mekanam pasta machn (Y)
i liked to see youres flms
ස්තුති වේවා එරංග සහෝ
නියම බයිසා එකකට තමයි සබ කරලා තියෙන්නේ..
ජය වේවා..
ela bro
thx
මේක සුපිරි කියල අහල තිබ්බට අද වෙනකම් බලල නැහැ……..
දැන්නම් අනිවා බැලිල්ලක් තමයි තියෙන්නෙ.
ඊළඟ ටිකත් ඉක්මනට ම දෙමු.
මේ වැඩේට කර ගැහුවට බොහොමත් ම තුති කොල්ලො.
තැන්ක්ස්
මේක බලනවා අදම කොල්ලෝ.නියමයි
Thanks hodey 2kath one
patta patta patta
Thanks bro
wow.maru 🙂
මම තමයි අද පලවෙනියා
thxxxxxxxxxxxx
jayen jaya
පට්ට පට්ට පට්ට පට්ට
එකෙන්ම පට්ට පතුරු වෙන කියන්න දෙයක් නෑ
maxxa thx
සුපිරි වැඩක්
දිගටම කරමු
maxxxa onna math gannawa bro
thxz lot
පට්ට පතුරු අනිත් එකත් ඕනේ……
මේක ගැන කතා කරලා වැඩක් නෑ සුපිරිම ෆිල්ම් එකක්.
කොටස් සේරටම සබ් දෙන්න
ජය
jaya wewa!!!!
supiri
thanks
ලොවෙත් මේක නම් අනිවා බලනවා මචං.
සබ් දුන්න එකට පින්
මරු ෆිල්ම් එක බලන්න වටිනවා
ෆිල්ම් එක තියෙනවා සබ් එක ගන්නවා.වැඩේ පට්ට දිගටම කරමු
ජයෙන් ජය!!!!!!!
kiyala wadak na macho maxxxaaa
එලම කිරි ෆිල්ම් එකක්..මේවා සබ් දැම්මහම තමා අගේ එන්නේ.
තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා!
මම කැමතිම චිත්‍රපටියක් ඕක
Thanks
ලොවෙත් බලපු හොදම සටන් තියෙන ෆිල්ම් සෙට් එක.සබ් දෙන එක නම් වටිනවා මචං හුගක්ම.
ජයෙන් ජය 🙂
ela ela machan anith awath denna
jaya wewa!!!
thnxxxx supiri film akak
මැක්සා ෆිල්ම් එක මේක සබ් දුන්න එක නම් පට්ට
thnx machan ekenma patta…me wage thai film walata sub tikak dennako…
pattama patta 2 weni akath ikmanata one