Watch Trailer

Oohalu Gusagusalade (2014) | සිහිනෙන් පැවසූවා….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙත් ආවා.. ඔයාලට අළුත්ම අළුත් ෆිල්ම් එකක් අරගෙන.. නම Oohalu Gusagusalade . මේ ෆිල්ම් එක අයිති වෙන්නේ Comedy | Romance ඝණයට… මේක නිශ්පාදනය කරලා තියෙන්නේ 2014 වර්ෂයේ.. ඒ කියන්නේ මේ අවුරුද්දෙම තමයි…මේක IMDb දර්ශකයේ 7.6ක් ලබගෙන තියෙනවා.. ඉතින් ඔයාලා දන්නවානේ මේකේ තෙළිගු ෆිල්ම් එකකට ඒ වගේ රේට්…

Oohalu-Gusagusalade-(2014)

ඔන්න මම ආයෙත් ආවා.. ඔයාලට අළුත්ම අළුත් ෆිල්ම් එකක් අරගෙන.. නම Oohalu Gusagusalade . මේ ෆිල්ම් එක අයිති වෙන්නේ Comedy | Romance ඝණයට… මේක නිශ්පාදනය කරලා තියෙන්නේ 2014 වර්ෂයේ.. ඒ කියන්නේ මේ අවුරුද්දෙම තමයි…මේක IMDb දර්ශකයේ 7.6ක් ලබගෙන තියෙනවා.. ඉතින් ඔයාලා දන්නවානේ මේකේ තෙළිගු ෆිල්ම් එකකට ඒ වගේ රේට් එකක් හම්බ වෙන්නේ කලාතුරකින් කියලා… කතාව ටිකක් මතක් කරන්නම්…

මේකේ එන් වෙන්කටේෂ්වර රාවෝ (වෙන්කී) කියලා හයිඩ්‍රාබාද් වල තරුණයෙක් වටා තමයි ගෙතිලා තියෙන්නේ. එයා වැඩකරන්නේ යුබි ටීවි කියලා රූපවාහිනි නාලිකාවක.. මෙයාගේ තාත්තා අංශභාගේ හැදිලා එක තැන ඉන්නේ.. තාත්තා ජනප්‍රියම ප්‍රවෘත්ති නිවේදකයෙක්.. මෙයාගේ කැමැත්ත කවදා හරි තාත්තා වගේ ජනප්‍රියම ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙන්න… මෙයා 2009 වර්ෂයේ යනවා නිවාඩුවට වේසාග් වල ඉන්න මාමලාගේ ගෙදර .. එහෙදී මෙයාට දිල්ලි වල ශ්‍රී ශායි ශ්‍රීෂා ප්‍රභාවතී කියලා ලස්සන කෙල්ලෙක් හම්බ වෙනවා.. එයා වේසාග් වලට ඇවිල්ලා තියෙන්නේ අම්මා තාත්තා එක්ක පොඩි කොක්කක් ඇදගෙන.. ඒ අත්තම්මලාගේ ගෙදර….දෙන්නා ආදරය කරනවා.. මේ දෙන්නාගේ ආදරය ජයගනීද.. වෙන්කීගේ සිහිනය සැබෑවෙයිද…

කතාව කියන්න ඕනේ නෑනේ බලලම ඉන්න… ලස්සන කතාවක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.. Srinivas Avasarala .. කතාව ලියලා තියෙන්නේත් එයාමයි… රගපාන අය කිව්වොත් වෙන්කටේෂ්වර රාවෝ විදිහට රගපානවා Naga Shourya..ශ්‍රී ශායි ශ්‍රීෂා ප්‍රභාවතී විදිහට රගපාන්නේ Rashi Khanna .. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා Uday Bhaskar කියලා කෙනෙක් වෙන්කිගේ ලොක්කා … එයා විදිහට රගපාන්නේ කතාව ලියපු අධ්‍යක්ෂණය කරපු Srinivas Avasarala මයි…

මේකේ ගිගාබයිට් 1.4 බාගත්තට පාඩු වෙන්නේ නෑ,. හොදට කොලිටිය තියෙනවා… චුට්ටක් වැඩියෙන් ඩේටා ගියාට පාඩු වෙන්නේ නැතිවෙයි…

බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සුභ පතනවා තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා.. සුභ දවසක් .. අළුත් නිර්මාණයකින් හම්බවෙමු.. ..

 

Oohalu Gusagusalade (2014) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

C7B5A686DFC85969EC328C37166C43970793D824

1.4 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

3C001F36FDE31179E83E54797811D56C975323B7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,931 downloadsDownload Oohalu-Gusagusalade-2014.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/RangaMadushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංග මධුශංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රංග මධුශංඛ

Subtitles

5,931 downloadsDownload Subtitles315 B

37 comments

  1. bhanusha

    kalekin thelengu ekak baluwe na.banna damma sub ekata thanks mcn.jaya wewa!mm 1da manda?

    1. mohan darshana

      meeka baanae heduwe, baapu aya bluwanam kiyannako hodada kilath,

    2. mohan darshana

      meka hodada ban baannta

    3. nemitha bandara

      sthututhie sub ekata. niyama romance comadiyak . puluwan nam JORU film ekatath subtitle denna. obata jaya.... thanks aga
      in for the sub

  2. කැලුම් ගුණසේකර

    ස්තූතියි උපසිරැසියට.

  3. SaDuN dAnUsHkA

    නියමයි
    මම නම් තෙලිගු දමිල අතාරින්නේ නැහැ
    අනිවා බලනවා
    උපසිරැසියට තුති................ !

  4. Kulanjana Maduranga

    niyamai....telugu nm ayeth ahala aniwa balanawa.....subata thanks RANGA saho.thawa telugu film tikak bassamu.jaya wewa.........

  5. Pradeep

    Telugu,Tamil apith aniwa thamai
    sabata godak Sthuthiy Yaluwa :P :P :P

  6. Thasiru

    Super

  7. Thasiru

    Super

  8. Umesh

    Tanx Bro....

  9. DMZ

    Thanks ah :D

    සුපිරි වේගෙන් ලොකු ලොකු torrents direct බාන්න(100% Free හොදේ) ඕන නම් මගේ නම(DMZ) click කරන්න

  10. G V & M C

    Patta aa..

  11. Sisira Hegoda

    Thanks.

  12. shan

    thanks machan

  13. thisal

    අම්මටහුඩු මෙන්න සැරටම තෙලිගු දෙන්න පටන් අරන් එල එල මචන් තෙලිගු ටැමිල් එකක් නම් අත අරින්නෙ න්ඇ ආයෙත් සුපිරි කතාවාක තමා තැන්ක්ස් සබ් එකට

  14. “චූටී මල්ලි”

    එලස් මචෝ
    බලන්න ඔනි මාත් පසුව
    සබට තුති
    ඔබට ජය.......

  15. bee

    tnx tnx onna bawaaaaaaaaa

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. chamara southern

    honda love storiyak wage trailer eka baluwama , godak thanks ranga malli , thawath thelingu ekak ikmanatama denna.

  19. Che

    Thanks

  20. nuwan

    thank you............!

  21. Sanjaya

    Lassana Kathawak . Thanks Saho....

  22. රොයිලි

    බොහොම ස්තූතියි රංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Menu

    nice movie !!! thank you :)

  24. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  25. ela buwa

    patta machan....lassana 1k wage...subata thankxxx...

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. pathum

    mewa direct download karaganna link ekak dennakooo mama use karanne filestream eken 1gb baanna ba

    1. youtube

      yako youtube tiyenne apitane.

  28. Supun Sudaraka

    රංග සහෝ සබට තැන්ක් යූ වේවා..... තෙලුගු ෆිල්ම් වැඩි වැඩියෙන් කරන්න ලැබේවා කියාලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.....

  29. Hasith

    tnx a lot bro

  30. srimal

    niyamayi machan thanks!

  31. Gossip Lanka News l Yaha Palanaya

    niyamai sahoo thanks!

  32. නිපුන් මිලින්ද

    මේකනම් අනිවා බානවා කොල්ලො .ස්තූතියි සබ් එකට :)

  33. Tharaka Lahiru

    tnq