Western (cowboy) චිත්‍රපටයක් පලමු වතාවට මං අද ඔයාලට ගේනවා. මේක 2003 වසරේ තිරගත වුණු සුපිරි චිත්‍රපටයක්. IMDb දර්ශකයේ 7.5/10 ක අගයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටයේ සාර්ථක බව ඔයාලට තේරෙනවා ඇති. Robert Duvall, Kevin Costner ප්‍රධාන නළුවන් විදියට රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තියෙන…

Western (cowboy) චිත්‍රපටයක් පලමු වතාවට මං අද ඔයාලට ගේනවා. මේක 2003 වසරේ තිරගත වුණු සුපිරි චිත්‍රපටයක්. IMDb දර්ශකයේ 7.5/10 ක අගයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටයේ සාර්ථක බව ඔයාලට තේරෙනවා ඇති. Robert Duvall, Kevin Costner ප්‍රධාන නළුවන් විදියට රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kevin Costner විසින්මයි.
චිත්‍රපටයේ යන්නේ 1882 වසරේ සිද්ධියක්. බොස් ස්පියර්මන් (Robert Duvall) සහ චාලි (Kevin Costner), මෝස් හා බට්න් කියන උදව්කරුවන් දෙන්නත් එක්ක ෆෝට් හාමන් නම් පළාත හරහා ගව පට්ටියක් ඇරන් යනවා. අතරමඟදී අවශ්‍යතාවයක් මත බොස් විසින් මෝස්ව ලඟ නගරයකට යවනවා. නමුත් කාලය ගතවෙත්ම මෝස්ගේ නැවත නොපැමිණීම නිසා බොස් හා චාලි නගරයට යනවා මෝස්ව හොයන්නට. නිදහස් ගොපල්ලන්ට අකමැති නගරයේ දුෂිත මාෂල් නිළධාරියා හා වංශාධිපතියාගේ සගයෝ මෝස්ට අමානුෂික ලෙස පහර දීලා හිරගෙට දාලා. බැක්ස්ටර් කියන වංශාධිපතියා මෝස්ව ඇරන් යන්නට බොස්ටයි චාලිටයි ඉඩ දෙනවා. නමුත් ඉඩ දෙන්නේ භයානක අනතුරු ඇඟවීමක් එක්කයි. එනම්, පසුදින ඉර නැඟෙන විට ගව පට්ටියත් ඇරන් ෆෝට් හාමන් පළාතෙන් ඉවත්වන තුරු එක දිගට ගමන් කල යුතුයි. එහෙම බැරි වුණොත්…මෙයාලට ජීවිතයෙන් වන්දි ගෙවීමටත්, ගව පට්ටියට විශාල හානියකුත් සිදුවෙනු ඇත.
ඉතින් ඊට පස්සේ බොස් හා චාලි ඇතුළු පිරිවරට මොන විදියේ ඉරණමක් අත්වේවිද කියන එක චිත්‍රපටයේ ඉදිරි සිදුවීම්වලින් බලාගන්න පුළුවන්. එහෙනම් මීලඟ උපසිරැසියෙන් ලඟදීම හමුවෙමු.
ලැබුවා වූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද බයිස්කෝප් හිතමිතුරු සැමට සුභම සුභ නව වසරක් වේවා!!!
899 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
595D7C38F49011477869EC49B9CEFA4B6993022C2.05 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
7FAF3876AB6BDF928DC05D425F1B825E2A0EC2C1 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,230 downloadsDownload Open.Range_.2003.-baiscopelk.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/විරාජ්-කොඩිතුවක්කු-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විරාජ් කොඩිතුවක්කු
Subtitles
20 comments
Kulanjana Maduranga
HD Brothers DJ
thanks
NILANTHA
good movie
Bhathiya
Thanks...macho sub ekata..jaya wewa...!
Janith
Thanks. Please continue upload Ancient Aliens.
Piyasiri
thanks jaya wewa
BANDU
Thanks Bro.....
Jack
ස්තුතියි සබ් එකට.
ජය..Vithanage Priyantha Dayakeerthi
උපසිරසියට තුති!
ඒ වගේම මම මේ ඉඩ වෙන්කරගන්නවා සංවේදීදෙයක් දැනුම් දීමට.
පහුගිය දවස්වල බයිස්කෝප් වෙබ් එකට පැමිණීමට අපහසුවුණේ අදාල මාසික ගෙවීම් අතපසුවීම නිසා කියල මේ වෙබ් එකේ පළවෙලා තිබුණා.
එය ගෙවීමට අපත් හැකිපමණින් දායක වෙමු කියල මම යෝජනා කරනවා.
දායක වියහැකි ඊසී කෑෂ් අංකය 0773721724 බව ද සඳහන්ව තිබුණා. ඔබ එය සොයාබලා දායකවෙවී කියා සිතනවා, ස්තුතියි!නලින්
ස්තුතියි විරාජ්!
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
NILANTHA
paranai ne
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !prabhath
thanks
sumith
thanks
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබා ජය...........වරුණ රංගජිත් (වරූ)
සබට තුති මචෝ
ජය වේවාදසුන් සුචරිත
බාමි
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයLakshansilva18
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa......