Watch Trailer

Jupiter Ascending (2015) | බ්‍රහස්පති දියණිය. [සිංහල උපසිරැසි සමඟ]

මගේ දාහත් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 පෙබරවාරි 06 දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරි Action, Adventure, Sci-Fi ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 127 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andy Wachowski සහ Lana Wachowski නම් අධ්…

Jupiter Ascending (2015)

මගේ දාහත් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 පෙබරවාරි 06 දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරි Action, Adventure, Sci-Fi ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 127 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andy Wachowski සහ Lana Wachowski නම් අධ්‍යක්ෂවරු දෙපළ විසිනුයි.

G.I. Joe, 21 Jump Street, White House Down, 22 Jump Street වැනි සුපිරි චිත්‍රපටි රැසක රඟපාන Channing Tatum සහ Black Swan, Friends with Benefits, Oz the Great and Powerful වැනි චිත්‍රපටි රැසක රඟපාන Mila Kunis වැනි සුප්‍රසිද්ධ නළු නිළියන් රැසක් මෙහි රඟපානවා.

බ්‍රහස්පති නැත්තන් ජුපිටර් (Mila Kunis) කියන්නෙ පෘථිවියෙ ඉපදුණු සාමාන්‍ය ගෑනු ළ‍මයෙක්. ඒත් විශ්වය පාලනය කරන බලවතුන් තිදෙනෙක්‍‍ට ඇයව මරල දාන්න ඕන වෙනවා. ඔවුන්ගෙන් ඇයව බේර ගන්නත් කෙනෙක් ඉදිරිපත් වෙනවා. ඉතින් පෘථිවියෙ ඉපදුණු මේ සාමාන්‍ය ගෑනු ළ‍මයව මරන්න විශ්වය පාලනය කරන බලවතුන්ට තියෙන උවමනාව මොකක්ද? ඔවුන් අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඔවුන්ට ඇයව මරන්න හැකි වෙයිද? ඇයව බේරගන්න ඉදිරිපත් වන තැනැත්තා කවුද? මේ ප්‍රශ්න රාශියටම පිළිතුරු සොයාගන්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනවා. බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මේක අළුත් එක්ක නිසා ඉක්මනින්ම දෙන්න කියල ඇඩ්මින්ලා ඉල්ල තිබ්බ. ඒත් පහුගිය දවස්වල තිබ්බ ගෙරවිල්ල සහ අකුණු ගැහිල්ල නිසා පොඩ්ඩක් විතර පරක්කු වුණාද මන්දා. එහෙම වුණා නම් සොරි වෙන්න ඕනෙ.

මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

Jupiter Ascending (2015)  on IMDb

 

 

550 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

28B2BA4383C006AF5DDDDA8B770398B9DFAE4A89

873 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

5F429360D884B7A6E0A59F555C9CA4380980F13F

1.95 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

832CB0F2C09076D5688CEA5AB82E6EA6AC066AA1 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

18,042 downloadsDownload Jupiter-Ascending-2015-BR.zip213 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

18,042 downloadsDownload Subtitles213 KB

116 comments

  1. Sahan Pasindu

    ඕයේ මම අද පලවෙනියා.. සබ් එකට ටැන්කූ වේවා මේ බානවා.. එලම

    1. ඉසු ඩිපි (Isu DP)

      Br එක්කම තමා බලන්න හිතන් ඉන්නේ. අවුලක් නැනේ.
      සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
      ජය වේවා. !

    2. Haritha Prabuddha

      sub eketa thanks macho,

  2. priyankara

    Thanks macho sub ekata...downloading...

  3. anonimes

    sdgdddddddddddddddg

  4. subash

    onna ehenam mamath gaththa sub ekata thanku wewa

  5. SW sanjeewa

    සබ් එකට ටැන්කූ වේවා

  6. sanath indika

    thx sahoo

  7. indika

    thn Q :)

  8. thilan

    ela mamath banawo thanQ

  9. Sisira Hegoda

    Thanks.

  10. Sameera Sanjeewa

    Thank you very much...

  11. Jack

    පට්ටයි මචෝ.
    මේකට සබ් එක දෙනකම්මයි හිටියේ.
    ස්තුතියි සබ් එකට.
    ජය..

  12. Nipun

    Elamakiri.. Thanks saho sub ekaata. Patta film ekak wage... Thanks

  13. heshan

    patta patta. down load karala balamu

  14. Bhathiya

    Thanks...sub eka dunnata..Sci-Fi film ekakne aniwa balanawa..
    Jaya wewa....!

  15. imasha

    මේකට සබ් එක දෙනකම්මයි හිටියේ.
    ස්තුතියි සබ් එකට.
    ජය..

  16. Asiri

    Thnx සහෝ sub එකට.දිගටම sub දෙමු.ජය වේවා!!!!!

  17. Shash

    Thanks ah☺

  18. නුවන්

    ආ හා .. ඕ යේ .. එළමකිරි සහෝ... මේක බලන්නම හිටපු ෆිල්ම් එකක්... ගොඩාක් ස්තුතියි සහෝ.. ජයෙන් ජය..

  19. S H E N A L

    thanks bro...

  20. lakshan

    ස්තුතියි සබ් එකට...................................

  21. නලින්

    ස්තුතියි විජිත සහෝ.. එලස්ස් කතාවක් වගේ..

    ජය වේවා!

  22. SHEHAN

    thanks

  23. Vithanage Priyantha Dayakeerthi

    උපසිරසියට තුති!
    ඒ වගේම මම මේ ඉඩ වෙන්කරගන්නවා සංවේදීදෙයක් දැනුම් දීමට.
    පහුගිය දවස්වල බයිස්කෝප් වෙබ් එකට පැමිණීමට අපහසුවුණේ අදාල මාසික ගෙවීම් අතපසුවීම නිසා කියල මේ වෙබ් එකේ පළවෙලා තිබුණා.
    එය ගෙවීමට අපත් හැකිපමණින් දායක වෙමු කියල මම යෝජනා කරනවා.
    දායක වියහැකි ඊසී කෑෂ් අංකය 0773721724 බව ද සඳහන්ව තිබුණා. ඔබ එය සොයාබලා දායකවෙවී කියා සිතනවා, ස්තුතියි!

  24. kalana

    thanks saho sub ekata yeeee

  25. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  26. kanchana

    thank u

  27. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  28. Kulanjana Maduranga

    niayamai…ahhhhh...danma banawa..thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  29. madhu

    thanks.

  30. sachi

    pattama film ekakne. sub ekta thnx....

  31. #ChalinduDeshan (කිනා)

    එල එකක්.
    බලන්නම ඉන්න එකක් නිසා බ්ලූරේ එක ආවාම බාගන්නවා.
    සබට තුති.
    ජයමවේවා!

  32. රොයිලි

    බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Sam

    thnkss sahooo..niyamai..elzzzzzzzz..

  34. Mahesh

    Sub eka thanx sahooooo.........

  35. Vilochan Sanjee

    ela kiri... sub ekata bohoma sthuthiy... jaya wewa

  36. isuru

    thanks bro!

  37. rasika

    ela machan

  38. ප්‍රදීප් මධුසංඛ

    නියමයි...
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

  39. chamath225

    Thanks!

  40. Pasindu Bimsara

    ටැන්කු වේවා!
    ඔන්න මමත් බෑවා!

  41. මධුකප්‍රිය පෙරේරා

    නියම ෆිලුමක්නෙ ... බොහොම තුති කිව්ව සබට ...
    ඔබට ජය ..

  42. Roshan

    Tnx machan sabata

  43. ruwan kasun

    sub akata thanks saho...
    biscope akata jayen jaya...

  44. samadhi

    thanks for the sub and the film.......all the best baiscope.....

  45. sanka

    thanks ayya

  46. bee

    patta patta jaya wewaaaaa.......
    tnx tnx anakan hitiye

  47. sanka

    thanks

  48. thisal

    බොහොම ස්තූතියි

  49. thisal

    බොහොම ස්තූතියි........

Load more comments