Watch Trailer

Open Season 3 (2010) | හොඳම යාළුවන් සදහටම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ තුන්වන උපසිරසි නිර්මානයත් කරලා ඉවර කළා. මුලිනම් සමාව ඉල්ලනවා Open Season චිත්‍රපටි තුනේ අවසාන කොටස දෙන්න මෙච්චර කල් ප්‍රමාද උනාට. බාගයක් කරලා තිබුනත් වැඩ පොඩ්ඩක් වැඩි වෙච්ච නිසා මාස කිහිපයක් මට මේ වැඩ වලට අත ගහන්න නිවාඩුවක් තිබුනේ නෑ. නැවතත් සමාව ඉල්ලන ගමන් කතාව පැත්තට හැරෙන්නම්. O…

Open Season 3 (2010)

ඔන්න යාලුවනේ මගේ තුන්වන උපසිරසි නිර්මානයත් කරලා ඉවර කළා. මුලිනම් සමාව ඉල්ලනවා Open Season චිත්‍රපටි තුනේ අවසාන කොටස දෙන්න මෙච්චර කල් ප්‍රමාද උනාට. බාගයක් කරලා තිබුනත් වැඩ පොඩ්ඩක් වැඩි වෙච්ච නිසා මාස කිහිපයක් මට මේ වැඩ වලට අත ගහන්න නිවාඩුවක් තිබුනේ නෑ. නැවතත් සමාව ඉල්ලන ගමන් කතාව පැත්තට හැරෙන්නම්. Open Season 3 කියන සල රූ නිර්මාණය එලියට එන්නේ 2010 වර්ෂයේදී. මේකැ අධ්‍යක්ෂණය කලේ Cody Cameron විසින්, එතකොට නිෂ්පාදන දායකත්වය Sony Pictures Animation සහ Reel FX Creative Studios සමාගම් වලින්. මේ වෙනකොට අපි ගැමෝම දන්න බූග් කියන වලහ ඇරෙන්න අනිත් ඔක්කොම වගේ සත්තු ටික පවුල් වෙලා. ඉතින් මේ අතරේ බූග් එයාගේ යාලු මුවා එක්කඅමනාප වෙලා යනවා. එයා යන්නේ අන්තිමට සර්කස් එකකට. ඊට පස්සේ මොකද වෙන්නේ කියල ඔයාලම බලන්න. පරණ චරිත ටික වගෙම අලුත් චරිත ටිකකුත් ඔයාලට මේකෙන් හම්බෙනවා.එහෙනම් කට්ටියම බලල කමෙන්ට එකක් දාලම යන්න. නැවත තවත් උපසිරසියකින් හමුවෙමු.

Open Season 3 (2010) on IMDb

 

 

500 MB (BR) කොපිය මෙතනින් බාගන්න

0105d7c5e2ff31a61791c700a574896d26f78b5a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,312 downloadsDownload Open-Season-3-2010.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/කසුන්-මදුසංක-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් මදුසංක සිල්වා (kasunaaa)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Open Season (2006)                                      Open Season 3  (2010)>>

Subtitles by

කසුන් මදුසංක

Subtitles

1,312 downloadsDownload Subtitles49 KB

19 comments

  1. sajeevi

    thanks

  2. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. නලින්

    ස්තුතියි කසුන් සහෝ..

    ජය වේවා.

  5. D.chamar

    niyami sahoo niyami

  6. SHAN ( CITILIFE )

    ඔබට තුති.

  7. Kulanjana Maduranga

    niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. me

    Thanks

  9. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri mahn

  10. yeshu

    tnx

  11. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    කලින් කතා නම් බලලා තිබුණා.
    ඒත් මේක ගැන මතකයක් තිබුණේ නෑ.
    උපසිරැසියට වගේම, මතක් කරලා දුන්නට ස්තුතියි. :)

  12. asha3042

    Thank you .

  13. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  15. Tharindu

    Thank you saho..!!!

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. “චූටී මල්ලි”

    කලින් බැලුවා වගෙ තමා මතක
    කෝම උනත්
    එල වැඩක්
    සබට තුති
    ඔබට ජය.............

  18. venuka

    thanks

  19. රනිල්

    Watch Open Season: Scared Silly 2015 සබ් එකත් දීපන්කො කොල්ලෝ...