ඔන්න එහෙනම්, තවත් සලරුවක් අරන් එන්නයි මේ සූදානම. Horror බලන අයනම් විශේෂයෙන් බලන්න ඕන කතාවක්. මේක රිලීස් වුනේ නම් 2014 ඔක්තෝම්බර් 24. ඒත් ඉතින් ඔයාලට අරගෙන එන්න නම්, ටිකක් ප්‍රමාද වුනා. ටිකක් කිව්වට ටිකක්ම නෙමෙයි. මේ දවස්වල අධ්‍යාපනික වැඩ කටයුතුවලට ටිකක් හිර වෙලා ඉන්නේ. ඒක නිසා තමයි ප්‍රමාද වුනේ. ඒක…
ඔන්න එහෙනම්, තවත් සලරුවක් අරන් එන්නයි මේ සූදානම. Horror බලන අයනම් විශේෂයෙන් බලන්න ඕන කතාවක්. මේක රිලීස් වුනේ නම් 2014 ඔක්තෝම්බර් 24. ඒත් ඉතින් ඔයාලට අරගෙන එන්න නම්, ටිකක් ප්‍රමාද වුනා. ටිකක් කිව්වට ටිකක්ම නෙමෙයි. මේ දවස්වල අධ්‍යාපනික වැඩ කටයුතුවලට ටිකක් හිර වෙලා ඉන්නේ. ඒක නිසා තමයි ප්‍රමාද වුනේ. ඒකට ඉතින් සමාවෙන්න. Elementary කතාව නිසා ලගදි ඔයාලට ෆිල්ම් එකක් අරන් එන්න බැරිවුන නිසා තමයි, මේ සලරුවට ගොඩ වුනේ.
මේ සලරුව ගැන කියනවා නම්, ටිකක් වෙනස් විදිහක කතාවක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, ඔයාලා අහලා තියෙනවද Ouija බෝඩ් එක ගැන. මනඃකල්පිත දෙයක් නෙමෙයි, මෙහෙම සෙල්ලමක් ඇත්තටම ලෝකයේ තියෙනවා. මම හිතන විදිහට, මේක ලංකාවේ නම් වැඩිය ප්‍රසිද්ධ නැති වුනාට, බටහිර රටවල නම් ප්‍රසිද්ධයි. Ouija බෝඩ් එක ගැන කියනවා නම්, මේක එක්තරා විදිහක සෙල්ලමක්. ජනප්‍රවාද වල හැටියට නම් මේ බෝඩ් එකෙන්, භූතාත්ම සමග කතා කිරීමට හැකියාවක් තියෙනවා කියලයි පැවසෙන්නේ. ඒ ගැන දැනගන්න අවශ්‍ය නම්, මෙතනින් ඔයාලට ඒ ගැන අධ්‍යනය කරන්න පුළුවන්. මේ සලරුව දිවෙන්නේ මේ විදිහට.
ලේන්, සහ ඩෙබී කියන්නේ පොඩි කාලයේ ඉදලම හොදම යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නාට මේ බෝඩ් එක හම්බවෙලා ඒක සෙල්ලම් කරනවා. ඒත් ලේන් මේකට ගොඩක් බයයි. කොහොම හරි මේ දෙන්නා වැඩි වයසට පත් වුනාම, මේ සෙල්ලම අමතක කරනවා. ඒත් ඩෙබීට මේක අමතක වෙන්නේ නෑ. මේ සෙල්ලමේ එක නීතියක් තියෙනවා, තනියම සෙල්ලම් කරන්න අවසර නෑ’ කියලා. ඒත් ඩෙබී මේක තනියම සෙල්ලම් කරනවා. ඊට පස්සේ ඩෙබීට වගේම, ඒයාගේ යාළුවා ලේන්ට, ඒ වගේම එයාගේ යාළුවෝ හැමෝටම සිද්ද වෙන්නේ මොකක්ද කියලා ඔයාලට දැනගන්න වෙන්නේ, සලරුව බැලුවොත් තමයි. පටන් ගත්ත මොහොතේ ඉදන් අවසන් වෙනකම්ම, ඔයලාට කුතුහලයෙන් බලන්න පුළුවන් සලරුවක් තමයි මේක. ට්‍රේලර් එක බැලුවානම් ඔයාලට ප්‍රමාණවත් අදහසක් ගන්න පුළුවන් වේවි.
වැඩි දේවල් නම් කියන්න යන්නේ නැ. එහෙනම් තවත් අළුත් සලරුවක් අරගෙන් ඔයාලා මුණගැහෙන්න එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. එතෙක් ඔයාලා හැමෝටම සුභ සතියක්..!
As friends we gathered, Hearts are true.
Spirits near, we call to you.
400 MB (HD) කොපිය මෙතනින් බාගන්න
D0501D0413A23981815EAC41F142203C7D50A98D587 MB (HC HD) කොපිය මෙතනින් බාගන්න
F94A47EBB62CFCC396BF803679D3932DB2A6926F1.06 GB (HD) කොපිය මෙතනින් බාගන්න
9C65102A8002FA24CB5B887CC2AE537E9C8EE001 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,321 downloadsDownload Ouija-2014.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනිල් ශ්‍රීමාල්
Subtitles
34 comments
DMZ
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
suoiri machn...
නලින් පෙරේරා
ස්තුතියි රනිල් සහෝ..
ජය වේවා!
me
Thanks
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
maxxaaa
Amuthu
හොල්මන් නම් නියම්යි.
Kulanjana Maduranga
niayamai…thanks RANIL saho..sub ekata..digatama sub demu.jaya wewa……
kanishka
maxxaaa.....
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
සබට ස්තුතියි සහෝ.
බලමු මේ කතාව හොඳයිද කියලා.
හැබැයි රෙටින් නම් පොඩ්ඩක් අඩුයි වගේ. :)Thanu
Thanku saho sub 1ta
jana
Thanks kolla
රොයිලි
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
thnq :)
#YasmikaSH
හම්මේ මේක බලං උන්නු කතාවක්. මේක බාගන්නැත්තම් ඉතින් පිස්සු හැදෙයි.. හොල්මන් වල උපත. ට්‍රේලරේ බැලුවහමත් පිස්සු හැදෙනවා. බෝම ස්තූතියි මචෝ උපසිරසියට
sajeevi
thanks
Sanjaya
Thanks Saho....
chamara southern
thanks ranil malli subata thanks..
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!SaDuN dAnUsHkA
බොහොම ස්තුතිය
අනිවා බලනවා
එල කිරි
උපසිරැසියට තුති...................!kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kumara
Excellent Work
Thanks Bro....නුවන්ත දුලාන්
නියමයි රනිල් සහෝ !!!
බොහොම ස්තූතියි.....!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
සෙල්ලම් කරන්න එනවද..?
හම්මෝ හොම්මන් එක්ක මොන සෙල්ලම්ද බන්
රනිලෝ
එල වැඩක්
සබට තුති
ඔබට ජය.............Ranil srimal
:) :) :) :) :)
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියම යමු..
ජයම වේවා...!!!සදීෂ් රවිදු
සබට තුති සහෝ...!
ජය....!!!P.K
Thanx a lot saho...
Cj
තැන්කුයි වේවා
Akashpc
Tnx
suranuwan
thanks bro...
Dewadithya
Thanks for sub!
Nishan S. Ariyarathna
thanks bro
Advertisement
![Ouija (2014) | සෙල්ලම් කරන්න එනවද..? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Ouija-2014.jpg)

Thanks ah :D