මුලින්ම කියන්න ඕනේ ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන්, පැණියෙන්,ෆිල්ම්වලින් පිරී ඉතිරෙන, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..!. කැලේ ජිවත්වෙන අහිංසක සත්තු ටිකක් වටා ගෙතෙන කතාවක් තමයි මේ උත්සව සමය කියලා කියන්නේ. බුග් සහ එලියට් කියන්නේ හොදම යාලුවෝ,ඔන්න දවසක් එලියට් කැලේ සත්තු ටිකට භයානක කතාවක් කියනවා කැලේ…
මුලින්ම කියන්න ඕනේ ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන්, පැණියෙන්,ෆිල්ම්වලින් පිරී ඉතිරෙන, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..!. කැලේ ජිවත්වෙන අහිංසක සත්තු ටිකක් වටා ගෙතෙන කතාවක් තමයි මේ උත්සව සමය කියලා කියන්නේ. බුග් සහ එලියට් කියන්නේ හොදම යාලුවෝ,ඔන්න දවසක් එලියට් කැලේ සත්තු ටිකට භයානක කතාවක් කියනවා කැලේ සත්තු ටික ඒක හොදට අහගෙන ඉන්නවා. ඒ කතාව විලින් වැම්පස් කියන වෘක පුරාවෘතයක් ගැන.කට්ටිය හැමෝම අහගෙන ඉන්නවා,මේ කතාවට බුග් හොදටම බය වෙනවා,එත් එලියට්ට ඕනේ වෙලා තියෙන්නේ බුග්ගේ බය නැති කරන්න,බුග් නගරයේ ගරාජ් එකක ජිවත් වුන වලහෙක් එලියට් කියන්නේ මුවෙක්.ඉතින් එලියට්ට උවමනා වෙලා තියෙන්නේ බුග්ගේ බය නැති කරලා,ඒ දෙන්න කැලේ තනියම කදවුරු බදින්න යන්න,ඊට පස්සේ එලියට් සැලැස්මක් හදනවා කැලේ සත්තු ඔක්කොම එකතු කරගෙන බුග්ව බය කරන්න,ඒ අතරේ ෂෝ කියන දඩයක්කාරයා කට්ටියක් අරගෙන කැලේ පෙන්නන්න එනවා, කොහොමහරි එලියට්ගේ සැලැස්ම අතරතුර ෂෝ දකිනවා විලින් වැම්පස් වෘකයාව,ඇත්තටම ඒ වෙන කවුරුත් නෙවේ එලියට්ගේ සැලැස්මේ කොටසක්,කොහොමහරි අන්තිමට එලියට් ඉන්න සත්තුවත්ත එහෙම නැත්තම් උත්සව සමය ෂෙරිෆ් නැවත විවෘත කරනවා,ඊට පස්සේ කියනවා අර වෘකයාව අල්ලගන්න අවසර දෙනවා කියලා.ඊට පස්සේ ෂෝ එයාගේ යාළුවොත් එක්ක වෘකයාව අල්ලන්න කැලේට යනවා. මේ අතර එලියට් බුග් සහ අනිත් සත්තු ටික ඇත්තටම වෘකයෙක් ඉන්නවද කියලා හොයනවා,,,කැලේ සත්තු ටික උත්සහ කරනවා නැවත සත්තුවත්ත වහලා දාන්න එහෙම නැත්තම් උත්සව සමය වහලා දාන්න. බලමු මේ කැලේ සත්තුන්ට මේක කරන්න පුලුවන් වෙයිද කියලා….
මේ විදියට තමයි කතාව ගොඩ නැගෙන්නේ…..ලස්සන ඇනිමේෂන් කතාවක්….ඔයාලත් කතාව හොදද කියලා බලන්න..
700 MB (Br) කොපිය මෙතනින් බාගන්න
3BA0B0227E692AE278D535E38B1417CBE3EAC0FF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,563 downloadsDownload Open.Season.Scared.Silly_.2015.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රෂීන් මන්සිල්
Subtitles
19 comments
Sevindu Thilakshana
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි
Asitha
සුභ අළුත් අවුරුද්දක් වේවා..!
ela.thanksKulanjana Maduranga
niayamai…thanks RASHEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
yeshu
tnx
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ..........
indika
ස්තුතියි…..
kanishka
බොහොම ස්තූතියි සහෝ
Saman Indika
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට, ජය ෴
chin
Thaanx sahooo me wage sub Dena ekaka loku deyak
Rasheen Mansil
Thanks All !!!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
LAKSHAN
උපසිරසියට ස්තුතියි
mahesh
thanks ela ela
රොයිලි
බොහොම ස්තූතියි රෂීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shehan Maxx
එල සහෝ බොහොම ස්තුතියි සබට ජය වේවා........
Prasad Kandamulla
සබ් එකට බොහොම ස්තුතියි..........................
Hiranhiru
Godak sthithii sahoo.. thawa thawath animation denna..
Manjula Kumara
බොහොම ස්තූතියි උපසිරසියට, ජය..!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
supiri