Watch Trailer

Ratter (2015) with Sinhala Subtitles| බලාසිටින්නා… [සිංහල උපසිරසි සමඟ]

ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා ! “එමා” ජීවත් වෙන්නේ නිව්යෝර්ක් නගරේ තනිවම මහල් නිවාසයක. එතනට ආවේ එයාගේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න. මේ කතාව එයා ගැන. එයාගේ කරන වැඩ ගැන හොරරහසේම බලන් ඉන්න පුද්ගයෙක් එයාව අසහනයට පත්කරනවා .ඒ එයාගේ පරිඝනකය, දුරකතන ය…

ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා !

“එමා” ජීවත් වෙන්නේ නිව්යෝර්ක් නගරේ තනිවම මහල් නිවාසයක. එතනට ආවේ එයාගේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න. මේ කතාව එයා ගැන. එයාගේ කරන වැඩ ගැන හොරරහසේම බලන් ඉන්න පුද්ගයෙක් එයාව අසහනයට පත්කරනවා .ඒ එයාගේ පරිඝනකය, දුරකතන යන මාර්ගවලට හොරෙන් ඇතුලු වෙලා.

මේකෙ අඩු වියදමිකින් රූගත කරලා තිබෙන චිත්‍රපටයක්. නමුත් මේකේ කැමරාකරණය කිසි අඩුපාඩුවක් නැහැ. හොරර් ෆිල්ම් යන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. තිරගත වෙන්න නියමිත වෙලා තිබුනේ 2015 වසරේ නමුත් ඇත්තටම තිරගත වෙලා තියෙන්නේ 2016 පෙබරවාරී මාසයේ. හරි එහෙනම් එච්චරයි. කාලෙකින් වගේ තමයි ටීවී සීරීස් එකක් මැද්දේ ෆිලුමක් කරන්න වෙලාවක් ලැබුනේ. අපි සමුගන්නවා එහෙනම්. බාගෙන යන ගමන් කමෙන්ටුවකුත් දාන්න.

= ජය ශ්‍රී =

400 Days (2015) Trailer


400 Days (2015) IMDB

Pyaar_Ka_Punchnama_Wikipedia

 

 

300 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

3D7B60652E154B71747B0E3856EA47FAAC83D770 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,851 downloadsDownload Ratter-2015.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යසිරු හසරංග

Subtitles

1,851 downloadsDownload Subtitles60 KB

16 comments

  1. sasa

    thanx aaaaaaaaaaa

  2. mithun

    Yify copy waga thibuna nam maru.. thx bro niyama story ekak waga

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

    Top Gun (1986) - YIFY
    Space.Cop.2016.720p.BRRip.x264.AAC-ETRG
    www.TamilRockers.cc - Sawaari (2016)
    The.Trust.2016.720p.BRRip.x264.AAC-ETRG

    me film walatath sub denna please….

  4. Kalana Wasala

    thank you.bro

  5. mithun

    මචන් මෙක720p ERRG එලම කොපි එකක් තියෙනව මම බාගත්තෙ එක. සබ් අප්ඩෙඩ්ට් දෙන්න පුලුවන්ද . අපරාදෙ dvd කොපි ගෙනාවෙ සුපිරි කොපි එකක් තියෙද්දි.. අපිට නම් ඔන කොලටියයි ෆිල්ම් එකෙ.. සබ් එක පුලුවන් නම් වැඩෙ කරන්න.. සබ් එක කලින්ම ගත්ත thx bro

    1. mithun

      man gatta copy ekatat Sab eka wada bro thx ...
      Digatama danna bro me waga story film .obata sthuthi

  6. Rajitha

    Thank you......!

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. Asitha

    ආපු ගමන් දුන්න නේ.
    තෑන්ක්ස්.
    බොහොම පින්.
    ජය වේවා!!!!

  9. Kulanjana Maduranga

    niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Udara Damith B\K

    උපසිරසට ස්තුතියි…...............

  11. රොයිලි

    බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. indika

    thn Q … :)

  13. kasun

    ගොඩක් ස්තූතියි සහෝ. ලස්සන ෆිලුම.

  14. hiroshan

    ela kiri

  15. chathuranga44

    ayya ANNEBELLE upasirasi dandakooooooooo??????