කාලකින් ඇනියක් කලේ නෑ, ඔය අතර වාරයේ ටීවී මුවි එකක් ආව, ඒ තමා අපි කොයි කවුරුත් ආසකරන මැනී, සිඩ් සහ ඩියෙගෝ තුන් කට්ටුව ජිවත් වෙච්ච ජනප්‍රිය Ice Age සිනමාපට පෙලේ රුපවාහිනී සිනමාපටයක්, මේක නිකුත්වුනේ පාස්කු මංගල්‍යය වෙනුවෙන්. හැබැයි වැඩේ ටිකක් කල් ගියා කම්මැලිකමත් එක්ක. මත්කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න සම…
කාලකින් ඇනියක් කලේ නෑ, ඔය අතර වාරයේ ටීවී මුවි එකක් ආව, ඒ තමා අපි කොයි කවුරුත් ආසකරන මැනී, සිඩ් සහ ඩියෙගෝ තුන් කට්ටුව ජිවත් වෙච්ච ජනප්‍රිය Ice Age සිනමාපට පෙලේ රුපවාහිනී සිනමාපටයක්, මේක නිකුත්වුනේ පාස්කු මංගල්‍යය වෙනුවෙන්. හැබැයි වැඩේ ටිකක් කල් ගියා කම්මැලිකමත් එක්ක. මත්කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න සමහරු එක එක කතා කියල තිබ්බ තමන්ගේ 150වෙනි ලිපියෙන් එහෙම, ඒවට සැලෙන්නේ නෑ ඉතින් 😛 පැයක් ඇතුලත මේ තුන්දෙනාගේ කතාවක් සහ ස්ක්‍රැට් හෙහ් හේ අර නට් ගෙඩිය සමග සදාතනික පෙමින් බැඳී හාදයා, මිනිහගේ වැඩ කිඩ සහ මේ දේ සිද්දවෙන්නේ කොහොමද කියල පොඩි විස්තරයක් එහෙම ඇතුලත් ඕල් ඉන් වන් එකක් තමා මේක, පටන් ගන්නේ සීඩ් බිත්තර සුරැකීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමෙන්, දනන්වනේ මිනිහ අත ගැහුවොත් නැට්ටේ ඉඳන් ගොම කියල, ඒ විතරක් නෙමේ කතාව අන්තිමේදී පාස්කු හාවා හිම යුගයේ තමන්ගේ රාජකාරිය ආරම්භ කරන විදියත් බලාගන්න පුළුවන් ඔන්න. එහෙමනම් ඉතිං වැඩි කතා ඕන නෑ ගිහින් එන්නම්, මේ අවුරුද්දේ මේකේ ප්‍රධාන සිනමාපටය වන Ice Age: Collision Course (2016) එහෙමත් එනවනේ, එතකම් දත කට මැදගෙන සුදානම් වෙමු ඔන්න. ගිහින් එන්නම් 😀
275MB (480p) කොපිය මෙතනින් බාගන්න
BE82AB868D2E9F6E99CFDA374947E8088F5F2A7A580MB (720p) කොපිය මෙතනින් බාගන්න
C14B7B022DA0798F8CBE4ADF9FF72DB2922A1FFD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
23,822 downloadsDownload Ice.Age_.The_.Great_.Egg-Scapade.2016.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/vima2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
38 comments
තිසර නියෝ
Shirantha chandimal
Ice.Age.Collision.Course.2016 machaaaaa meke sinhala sub danne kawadadoooo.....oyala sub denakam onna mn movie eka balanne nethooooooooooooooooo.............
ප්‍රණීත් චින්තක
හඃ. අපි මේක නොබැලුවොත් තමයි පුදුමේ.... :) :D
උපසිරැසිය ස්තුතියි විමා. අනිවා බැලීමක් තමා ඉතිං.
kalana
super man vs bat man ekata demma sub den nethdooo
YASIRU HASARANGA
Ammoo , enakn maga balan hitiye
Godak sthuthi wima sho.Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා..!!!ලහිරු චානක
එළ කිරි ජය වේවා...!!!
Saman Prasad
ඔන්න අද බාන්න දානවා...
මොනාද බං වෙලාවට සබ් එක එවහන්කෝ... :3
සබට තුති...!!!
ජය වේවා...!!!
ප.සු. : ඔව් බං දැන් කුඩ්ඩො නම් වැහි වැහැලා... :3මධුකප්‍රිය පෙරේරා
හම්මේ තව ටික දවසක් ගියානම් මෙහෙම
එකක් ආවා කියලත් අමතක වෙනවා..
අපේ කුඩ්ඩා කියපුවගේ ඒ හැටිම වරදකුත් නැහැ..
උපසිරසියට ස්තුතියි...Amalka
තැන්ක්ස් මචන් සබ් එකට
Asitha
සුභ අළුත් අවුරුද්දක් වේවා..!
ela.thanksKulanjana Maduranga
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
me
Thanks
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි විමෝ...............
indika
ස්තුතියි…..
nirosha
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනව
Amila Mudalige
Suba Aluth Awuruddak Wewa!! sub ekta thanks
දනුවා
බොහොම ස්තූතී සහෝ සබ් එකට ! :)
Samith
තැන්ක්ස් මචන් සබ් එකට
Shehan Maxx
විමා සහෝ මන් මේල් කරපු සබ් එකත් ඉක්මනට දාන්ඩ
Udara Damith B\K
බොහොම ස්තූතී.....................
Hiranhiru
godak isthuthiii... man Asama cartoon ekak.. Budusaranai
darshi
බොහොම ස්තූතී…………………
Ras
බොහොම ස්තූතී සහෝ සබ් එකට ! :)
රොයිලි
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prasad Kandamulla
සබ්'''''''''එකට බොහොම ස්තුතියි'''''''''සහෝ''''''''''''''''
Nishon Jey
තැන්ක්ස් මචන් සබ් එකට :)
Niluka
No words to say , I love this ice age movie series :)
Thanks for your great effort to bring this with subtitles.
Great work, Good luck !Eranga Sandaruwan
බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා
Shirantha chandimal
Ice.Age.Collision.Course.2016 meke sinhala sub ikmanata dendooooooooooooooo.........man movie eka download kara.........sub nethoo.....plzz i want this movie sinhala sub...
Uditha Indrachapa
ow.ice age Collision.Course sub ona
චන්න ලක්ශාන්
Ice.Age.Collision.Course.2016 සින්හල සබ්ටයිටල් ඩෙන්නෝ
චන්න ලක්ශාන්
Ice.Age.Collision.Course.2016 මේකෙ සබ් දෙන්න plz plz
ජනිත මධුෂාන්
Ice Age Collision Course sinhala sab dandakooooooo ...............
Gayan Wickramasinghe
සහෝදරයා Ice Age: Collision Course br copy යත් ආවා .සබක් දාමුද.
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට....
Ice.Age.Collision.Course.2016 එකත් දෙමු නෙහ්....
ඔබට ජය!Indumil
බොහොම ස්තුතියි
Tharangani
thanx
Advertisement

උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra