Watch Trailer

Open Water 3: Cage Dive (2017) with Sinhala Subtitles | ඇසට කදුලැලි උනන කතාවක් [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න තවත් චිත්‍රපටියක් අරන් ආවා. මුලින්ම මගේ 50වෙනි උපසිරසි නිර්මාණයට සුභපතපු හැමෝටම ස්තූති කරන්න ඕනී. මේ චිත්‍රපටිය ගැන කිව්වොත්. මේක මට කරන්න කියලා බාර දුන්නේ අසන්ක අයියා. ඒ වෙලාවේ බාර ගත්තට මොකද. අරන් බැලුවට පස්සේ තමයි මට තේරුනේ. මේක හෙන අමාරුයි කියලා. ඒත් ටිකෙන් ටික කරන් යද්දි තමයි තේරුනේ මොනතර…

ඔන්න තවත් චිත්‍රපටියක් අරන් ආවා. මුලින්ම මගේ 50වෙනි උපසිරසි නිර්මාණයට සුභපතපු හැමෝටම ස්තූති කරන්න ඕනී. මේ චිත්‍රපටිය ගැන කිව්වොත්. මේක මට කරන්න කියලා බාර දුන්නේ අසන්ක අයියා. ඒ වෙලාවේ බාර ගත්තට මොකද. අරන් බැලුවට පස්සේ තමයි මට තේරුනේ. මේක හෙන අමාරුයි කියලා. ඒත් ටිකෙන් ටික කරන් යද්දි තමයි තේරුනේ මොනතරම් වටින නිර්මාණයකටද මම මේ අත ගහලා තියෙන්නේ කියලා. ඉතින් මම අසංක අයියට ස්තූතිවන්ත වෙනවා මේ වගේ වටිනා නිර්මාණයක් මට භාර දුන්නට. ඉතින් බොරු කියන්න ඕනී නැහැනේ මටනම් මේකේ අන්තිමට ඇඩුනා. ඔයාලත් මේක බැලුවොත් මට දැනුන ඒ හැගීමම දැනේවී. එහෙනම් දැන් කතාව පැත්තට යමු.

ජෝෂ්, මේගන්, ජේෆ්. තුන්දෙනාම හොදම යාළුවෝ. දවසක් මෙයාලා කට්ටිය ඔස්ට්‍රෙලියාවේ ට්‍රිප් එකක් යන්න සැලසුම් කරනවා. . සමාජ ජාල ඔස්සේ සිදුකරනු ලබන තරගෙකට ත්‍රාසජණක කෙටි චිත්‍රපටියක් නිර්මාණය කරලා තෑගි දිනාගන්න එක තමයි මෙයාලගේ අරමුන. ඔස්ට්‍රේලියාවේ දකුණු මුහ්දේ යකඩ කූඩු වලට බැහැලා මිණී මෝරන් නිරික්ෂනය කරලා ඒවා විඩියෝ කරලා තමයි මෙයාලා ඒ චිත්‍රපටිය හදන්න හිතන් ඉන්නේ. ඉතින් මෙයාලා හැම දෙයක්ම සැලසුම් කරගෙන ඔස්ට්‍රේලියාවට යනවා. දවස් දෙක තුනක් සාමාන්‍ය විදිහට විනෝද වෙනවා. ඔන්න අර මෝරන් නිරික්ෂනය කරන්න යන දවස උදා වෙනවා. කට්ටියම බෝට්ටුවෙන් මුහුද මැදට ගිහින්. මෝරන් ඉන්න ස්ථානයේ බෝට්ටුව නතර කරලා කූඩුවට බහිනවා. තමන්ගේ අවස්ථාව එනවත් එක්කම ජෝෂ්. ජේෆ් මේගන් තුන්දෙනා කූඩුවට බහිනවා.

ඔවුන් මෝරන් නිරික්ෂනය කර කර ඉන්න අතර තුර කිසිම කෙනෙක් කිසිම වෙලාවක නොහිතපු විදිහට එක පාරටම විශාල රැල්ලක් ඇවිත් බෝට්ටුව පෙරලෙනවා. ජෝෂ්, ජේෆ්, මේගන් තුන් දෙනා රැළ්ලත් එක්කම මෝරැන් පිරැණු මුහුද මැදට ගහගෙන යනවා. ඉතින් ඔවුන් හීනෙකින් වත් නොහිතපු දේවල් තමයි එතනින් පස්සේ සිද්ද වෙන්නේ. ඒ ගැන මම කියන්න යන්නේ නැහැ ඔයාලම බලන්න.

2015 වසරෙදිම ඔස්ට්‍රේලියානු කිමිදුම් කන්ඩායමකට මෙයාලගේ මේ කැමරාව හම්බවෙනවා. ඉතින් එකේ තිබුන වීඩියෝ අනුසාරයෙන් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ.මේකේ තියන හැම දර්ෂණයක්ම 100%ක්ම ඇත්තටම සිද්ද වුන ඒවා. කොටින්ම කියනවා නම් මේක සජීවී අත්දැකීමක්.ජේෆ්ගෙයි ජෝෂ්ගෙයි අන්තිම ආසාව වුනෙත් මේකෙන් චිත්‍රපටියක් හදන එක ඉතින් ඒකත් මේ චිත්‍රපටයේ නිර්මාණයට සාදකයක් වෙන්න ඇති.ඒ වගේම ගොඩාක් බයානක දර්ශණ මේ චිත්‍රපටියේ තියනවා. ඒත් මේකේ අවසානයේදි කොච්චර දැඩි පුද්ගලයෙකුගේ වුනත් ඇස් දෙකට කදුලක් උනනවා කියන එක ස්තීරවම කියන්න පුළුවන්. එහෙනම් මෙතනින් එහාට ඔයාලට බාරයි මම යනවා. හැමෝටම බුදු සරණයි.

“මේලෝකේ ඉන්න හැම කෙල්ලෙක්ම හිතන් ඉන්නේ තමන්ට වඩා කෙනෙක් නෑ කියලා, එයාලා තමයි හැම දෙයක්ම දන්නේ කියලා…..
එත් එදා ඒ කෙල්ල අර මෝඩ වැඩේ නොකෙරැවා නම්, ඒ තුන් දෙනා අදටත් ජීවත් වෙනවා”…..

 

Open Water 3: Cage Dive (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Open.Water.3.Cage.Dive.HDRip.XViD-EVO

ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,255 downloadsDownload Open-Water-3-Cage-Dive-2017.zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

5,255 downloadsDownload Subtitles41 KB

33 comments

  1. අසිත

    elama saho thanks

    1. Kavishka Navod Madhushan

      Thanks For Subtitles.

  2. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  3. tharaka

    බොහොම ස්තුතියි

  4. Madhushan

    Niyamai machooooo
    Thanks very much.....

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  7. C. R. ජයලත්

    Supiri Saciya Niyamai Jaya Wewa!!!!!!!

  8. AWNCK

    Thanks very much

  9. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  10. praneeth madu

    ජය වේ මචන්

  11. Rachila Disan Fernando

    niyamai brooo

  12. Rajitha

    Thanks machan.....jayawewa.....!

  13. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  14. sumed

    උපසිරැසියට ස්තූතියි මචං.ජය වේවා

  15. paranormal

    ado ma kathwama kalin damma nada bn?

  16. paranormal

    maru kathwak maka sirawwatama

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Milka madhushan

    නියමයි ජය වේවා ..

  19. Miko Max

    ඇත්තටම පට්ටම film එකක්..ගොඩක් ස්තූතියි සබ් එකට..පිස්සු හැදුනා වගේ උනා බැලුවම..එත් මේක 100% ඇත්ත නෙමෙ..මමත් හිතුවා මේ එක ඇත්තටම වුන දෙයක් කියලා සහ ඒ real footage එක base කරගෙන මේ film එක හැදුවා කියලා..ඒත් ඒක එහෙම නෙමෙ..ඇත්තටම උන දෙයක් ද කියලා හොයලා බලද්දි තමා දැනගත්තෙ මේක made up එකක් කියලා..කතාවට කිසිම අසාධාරණයක් නොවෙන්න අයියා සබ දීල තියෙන්වා ඇඩෙන්න..ගොඩක් ස්තුතියි...

  20. Nishan

    Thanx bro

  21. madu

    Thank you so much

  22. Mithun

    Blurry update ekak danawada sb eka blurry release

  23. Mithun

    Blurry update karamu

  24. ravindu

    Sub ඒකට thanks

  25. tv malli

    tnx bro.....

  26. tv malli

    mcn open water 1.2 sub dipan bn.....kelima 3 baluwama mokakda wage..plz diyannn bro

  27. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    1. Anonymous

      Open water 2 eka oone !!!

  28. Nidi

    සමහර තැන්වල සියලඟම කිලිපොලනවා!
    මිනිසුන්ගේ හැබෑව එලියට එන්නේ හොඳටම අසරණ වෙලා,
    බලාපොරෝත්තු නැත්තටම නැති වුණාම!
    තෑන්ක්ස් දිල්ශාන්!

  29. Dewadithya

    Thanks for sub!

  30. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. Ashen

    Thank you very much brother....apita nomile sub laba denawata....