ඉතින්… මමත් උපසිරසිකරණයට එකතු උනා..හැමදාම ෆිල්ම් බලන එක විතරනේ කලේ.. ඉතින් මටත් හිතුනා උපසිරසියක් දාන්න ඕනේ කියලා… මගේ පලවෙනි නිර්මාණය විදියට මං කරන්න ගත්තේ ආදරයට වඩාත් නැඹුරු චිත්‍රපටයක්..මේකේ උපසිරසි හදන්න ගොඩක් දවස් ගියා සමහර තැන් වල සබ් නෑ. කොහොමහරි අන්තිමට ගානට හදා ගත්තා..දැන් වෙන දේවල් කියෙව්…
කතාව මෙහෙමයි යන්නේ “රාම්” කියන්නේ හැම වෙලේම ඇත්ත කතා කරන තරුණයෙක් මෙයා ගැනු ළමයි 9 දෙනෙකුට ආදරේ කරපු කෙනෙක් මෙයා ඒ හැම ආදරයක් ම නැවැත්තුවේ මෙයා සදා කලික ආදරේ විශ්වාස නොකරන නිසා…මෙයා කියන්නේ ආදරේ හොඳ ටික කාලෙකට විතරයි කියලා……. ඇත්තටම ආදරේ හොඳ ටික කාලෙකට විතරද?? සදාකාලික ආදරේ බොරුවක්ද?? රාම්ට මොකෝ වෙන්නේ කියන එක ඔයාලම බලන්න ආ මේකේ ලස්සනම සින්දු ටිකකුත් තියෙනවා මං හිතන්නේ ඔයාලත් ඒවාට කැමති වෙයි…. අඩුපාඩු ගොඩක් ඇති.. අදහසකුත් දාල යන්න… තවත් නිර්මාණයකින් හම්බ වෙමු… ඔබට ජය ..!
1.00 GB (BR) කොපිය මෙතනින් බාගන්න
e007be3a7005a7f1deb07f1cb965cd58ebd79c44 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,275 downloadsDownload Orange-2010.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/පසිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ පසිඳු උදාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පසිඳු උදාර
Subtitles
50 comments
Mayura Suraj
anuruddha
im 1st
Yenu
ane meka denakam balan hitiye..........pinsidda wenawa...............
නලින්
ස්තුතියි පසිදු සහෝ! පළමු නිර්මාණයට මගෙන් උණුසුම් සුභ පැතුම් !
දිගටම අඩවිය එකක් රැදෙන්න
ජය වේවා!
ලක්ෂාන් නිලංක
මේක හොය හොය හිටප්‍ු ෆිල්මක්...සබට බොහොම තුති සහෝ...දිගටම සබ් දාමු....ජය වේවා...!
අයේෂ්
පලවෙනි උපසිරැසියෙන්ම දීලා තියෙන්නෙ තෙලුගු ෆිල්ම් එකක්නෙ..
මාර ආසයි තෙලුගු ෆිල්ම් බලන්න..
මේ ෆිල්ම් එකනම් බලල තියෙනෝ..
පට්ට ෆිල්ම් එක..
එහෙනම්., පලවෙනිම උපසිරැසියට ජය වේවා!!..
පටන් ගත්ත වැඩේ ගොඩාක් හොඳ වැඩක්..
ගොඩාක් ස්තුතියි..තිසර නියෝ
නියමයි
පලවෙනිම උපසිරැසියට ජය වේවා!!.
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)
දිගටම අඩවිය එකක් රැදෙන්නDarshana
thhhhhhhhhaaaaaaaaaaaaaaaaaaaannnnnnnnnnkkkkkkkkkkkssssssssssssssssss
ප්‍රදිප්
තැන්ක්ස්, නියමයි
මචෝ................................................................................................nuwan
brrip xvid ekata sub set weida,torrent eka speed madine
චාරුක ලක්ෂිත
ගොඩාක් තුති............
මෙහෙම කිව්වා කියල මුකුත් හිතන්න එපා.... මේකේ මිට වඩා අඩු data තියන file එකක් නැද්ද සහෝ....
ඒ උනාට පලවෙනි සුබ එකට ගොඩාක් තුති,,,
දිගටම කරන යන්න.....පසිඳු උදාර
ඒවා තිබ්බා ඒත් සබ් ෂුවර් නැති නිසා ඕක ගත්තේ .... බොහොම ස්තුතියි අදහසට
ජයනි චතුප්‍රභා
Thank youuuuuuuuuuuuuuuuuuuuuuuuu
Isu DP
Niyamai....
1st Ekata Suba Pathum.....
Hoda Ewa Digatama Demu...
Subata Thuthi...
Jaya Wewa !!! :-) :-Pchinthaka
meka patta lassana kathawak niyamay theligu film mara
lassanata thiyenawa thawa thawa wadiyen theligu films
demu yalu digatama jaya wewachinthaka
niyamay thawa theligu tikakma demu yalu
supun darshana
නියමයි සහෝ මුල්ම සබ් එක. සුබ පැතුම්.... දිගටම ඔහොම සබ් දෙමු.... ජය!
ෂෙහාන් බුද්ධිම
පළමු වැඩේට සුබපැතුම්
සිංහල උපසිරැසියටත් බොහොම ස්තුතියි සහෝ.. :Dhara
thnx machn
පසිඳු උදාර
අදහස් වලට බොහොම ස්තුතියි ....
HimEshCrEeD
එල එල
මමනම් බලල තියනව
බලමු ආයෙත් පාරක් ;)
පාඩු වෙනවයැ
පලමු සබට බොහොම පින්Kulanjana Maduranga
1st sub1ka neda PASIDU saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Great work & Lot of thanks.thawa telugu ewa ona.........jaya wewa.......
“චූටී මල්ලි”
මේක බලන්න ඔනි මචෝ
එල
තව කරමු
සබට තුති
ඔබට ජය.......දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.
ලාhiru444
niyamata karela tiyanewa thank's bro...
හර්ෂ ලහිරු
ෆිල්මුවනම් තියේ :P සබට බොහොම ස්තුතියි සහො :P ජය
ඩොක් අයියා
තැන්කු මල්ලියෝ, තවත් දෙන්න ඉක්මනට
ඔන්න බාගන්න දැම්මා
හසිත
සබ් එකට ඉස්තූතිය්.... තෙලිගු ෆිල්ම් වල fight නැති loves story සුපිරි සහෝ.... පුලුවන්නම් එහෙම හොද film එකකට සබ් එකක් දෙන්ඩ... සුබ පෙතුම්.......
Global
Thanks Bro..
My Congratulations..!තාරුක
tnx mcn
kavi
thanx pasindu
Sachira Bhanu
එල එල කොල්ලෝ,දිගටම ඔහොම යන්
සබට බොහොම තුති...............රොයිලි
බොහොම ස්තූතියි පසිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
punsiri
ela ela ohoma yamu..
Ranga
ගොඩාක් ස්තුතියි..
ජය වේවා!!..
~~♥♥♥NICE♥♥♥
~~~♥♥♥NICE♥♥♥
~~~~♥♥♥NICE♥♥♥
~~~~~♥♥♥NICE♥♥♥
~♥♥♥nice ♥♥♥
~~♥♥♥nice♥♥♥
~~~♥♥♥nice ♥♥♥
~~~~♥♥♥nice ♥♥♥
~~~~~♥♥♥nice ♥♥♥
~♥♥♥NICE♥♥♥
~~♥♥♥NICE♥♥♥
~~~♥♥♥NICE♥♥♥
~~~~♥♥♥NICE♥♥♥
~~~~~♥♥♥NICE♥♥♥
~♥♥♥nice ♥♥♥
~~♥♥♥nice♥♥♥
~~~♥♥♥nice ♥♥♥
~~~~♥♥♥nice ♥♥♥
~~~~~♥♥♥nice ♥♥♥
~♥♥♥NICE♥♥♥
~~♥♥♥NICE♥♥♥
~~~♥♥♥NICE♥♥♥
~~~~♥♥♥NICE♥♥♥charitha
patta. ....kisima karadarayak nethuwa sub ganta puluwan aekama site aeka ...thank baiscop ....
kasun
ela
bee
ela ela tnq
Aditha Praween
කතාවේ අදහස නම් පට්ට සහෝ !
මේක නම් කලින් බලලා තියනවා .
අවුලක් නෑ දැන් සබ් එක්ක බලන්නම් .
දිගටම සබ් දෙමු කොල්ලෝ !
:Dgihan
පළමු උපසිරසියට උණුසුම් සුබ පැතුම්
සිංහල උපසිරසියටත් බොහොමත්ම ස්තූතියිDe Mobile Zone
thanks...
DNTDS
Thank U.. පසිඳු උදාර සහෝදරයා...
P.K
Best of luck and thanx for the sub saho...
SHASITH SANDARUWAN
ela mcn...... දිගටම කරගෙන යමු...
Hasi
Awesome Movie!!Love it!!Keep it up!
Tharaka Lahiru
tnq
N_R
Thank You!!!
AdithyaCP
Thankyou for your service brother
Lahiri
thankz macho
chathurangi93
sub1ta gdaak thanks! Good luck!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Orange (2010) | ආදරේ හොඳ ටික කාලෙකට විතරයි!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Orange-2010.jpg)

Thank u wewa..!