මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මට සතියක් විතර ගියා වැඩේට. කොහොම හරි භාරගත්ත වැඩේ ඉවර කරා. මේ වැඩේට ඉඩ සරසලා දුන්න වාසල සහෝට මම ගොඩක් ස්තූති වන්ත වෙනවා. මේකෙ කතාව ගැන කිව්වොත්… 2008 තිරගත වීම ආරම්භ කරපු මේ බයිස්කෝප් එකේ කතාව පටන් ගන්නෙ මුල් කොටසේ සිදුවීමෙන් අවුරුදු 1000කට පමණ පස්සෙ. ආදිපාද මිරාස් ක…
මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මට සතියක් විතර ගියා වැඩේට. කොහොම හරි භාරගත්ත වැඩේ ඉවර කරා. මේ වැඩේට ඉඩ සරසලා දුන්න වාසල සහෝට මම ගොඩක් ස්තූති වන්ත වෙනවා. මේකෙ කතාව ගැන කිව්වොත්…
2008 තිරගත වීම ආරම්භ කරපු මේ බයිස්කෝප් එකේ කතාව පටන් ගන්නෙ මුල් කොටසේ සිදුවීමෙන් අවුරුදු 1000කට පමණ පස්සෙ. ආදිපාද මිරාස් කියලා නපුරු පාලකයෙක් තමා නාර්නියාව පාලනය කරන්නෙ. නාර්නියවේ හිටපු කතා කරන සත්තු කැලේට එලවලා, වනචාරී වෙන්න ඇරලා තියෙන්නෙ. සතුන්ට කතා කිරීමේ හැකියාවත් නැතිවේගෙන යන්න කාලෙක මිරාස් අණ කරනවා ඔටුන්න හිමි කුමරු කැස්පියන්ව මරන්න.
එත් ඊට කලින් කැස්පියන්ට පැනල යන්න පුළුවන් වෙනවා. එයා මැජික් නලාවක් හඩවලා කතාවේ වීරයෝ ටික ආපහු ගෙන්වනවා. මෙයාලට නාර්නියාව බේරගන්න පුළුවන්වෙයිද? මිරාස්ට මොකද වෙන්නෙ? මේවා කතාව බලලම හොයාගන්නකෝ…
IMDB රේටින් වල 6.9 ක්ම තියෙනවා. 720 1080 කොපි දෙකකට තමා සබ් එක දැම්මෙ. සබ් එක බාගෙන කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.
මීට පෙර පළකල ලිපිය.
ගෝලයා ලියපු මේ බයිස්කෝප් මාලාවේ පලවෙනි කොටස බැලුවට පස්සේ හිතුනා ඔය ගොල්ලත් එක්ක එහි දෙවන කොටස හුවමාරු කරගන්න. මතකනේ පලවෙනි කොටස අවසානවන්නේ කට්ටිය නැවතත් අල්මාරිය තුලින්ම සැබැ ලෝකයට එමෙන් කියලා.
කතාවේ දෙවන කොටස පටන් ගන්නේ නාර්නියා ලෝකේ පලවෙනි සිදුවීමෙන් අවුරුදු දහසකට විතර පස්සේ. ඉතින් මේ කාලය තුල ගොඩක් දේවල් වෙනස් වෙලා. ජෙනරල් මිරාස් කියලා දුෂ්ඨ නපුරු පාලකයෙක් නාර්නියාව පාලනය කරන්න උත්සහ කරනවා. ඉතින් මිරාස් ඇතුලු හමුදාව නාර්නියාවේ හිටිය කතා කරන සත්තු ඈත කැලෙට පලවා හැරලා, වනචාරි වෙන්න ඇරලා තියෙන්නේ. සත්තුන්ගේ කතා කරන හැකියාවත් නැති වෙමින් යන කාලෙක තමයි මිරාස් ඔටුන්න හිමි කුමරු කැස්පියන්ව, මරන්න අණ කරන්නේ.
ඉතින් ඔන්න ඔය වෙලාවේ කුමාරයා පැනලා ගිහින් බේරෙනවා. පස්සේ මැජික් නලාවක් හඩවලා අපේ කතාවේ වීරවරයෝ ටික සැබැ ලෝකෙන් ගෙන්වනවා. ඉතින් මේ ගොල්ලෝ එකතු වෙලා නාර්නියා ලෝකය කුරිරු පාලක මිරාස් ගෙන් ගලවා ගනීද ? නැවතත් කතාකරන සතුන්ට හොද කලදවසක් උදා වේවිද?
රගපාන කට්ටිය ගැන කියුවොත් මමනම් වැඩියම ආස සුසන් විදියට රගපාන ඇනා පොපෙල්වෙල්ට. ඔය ගොල්ලො බලලම තේරුම් ගනියි ඒ මොකෝ කියලා. ඊට අමතරව බෙන් බාර්නස් කැසපියන් කුමරු විදිහටත්, ජොර්ජි හෙන්ලි ලුසී විදිහටත්, ස්කැන්ඩර් කීනස් එඩ්මන්ඩ් විදිහටත්, විලියම් මොස්ලී පිටර් විදිහටත් රගපානවා. මේ බයිස්කොප් එක පෙන්විම පටන් ගත්තේ 2008 දී. IMDB රේටින්වල 6.9 ක්ම තියෙනවා. ඔයගොල්ලොත් ඩවුන්ලෝඩ් කරලම බලන්න කතාවේ මොකක්ද වෙන්නේ කියලා. මගේ මුල්ම විස්තරය හින්දා පොඩි සටහනකුත් දාලම යන්න. 🙂
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “V” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
800 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
d45158475a6521c51819a427e049ed2319f077c91.02 GB (BR) කොපිය මෙතනින් බාගන්න
28fafd3fd24ca38f87d6f877e2959dcb14382ba52.04 GB (BR) කොපිය මෙතනින් බාගන්න
20749405dc26ea9d8e9f44298e3cc66a3215bdce ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,808 downloadsDownload The.Chronicles.Of_.Narnia-Prince.Caspian2008.zip104 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/උභය-කළණමිත්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උභය කළණමිත්ත” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උභය කළණමිත්ත
Subtitles
57 comments
susantha
chamila
thanx...... :(
udaya
thanks bro....
indunil
k............o..........
Dhanuka Pathinayake
පලවෙනි එක නම් බෑවා ඒත් තාම බෑලුවෙ නෑ, මෙකත් පස්සෙ බලන්න බාල තියාගන්නව. ගොඩක් ස්තූතියි මේක දුන්නට, ඒත් පොඩි ප්රශ්ණයක් තියෙනවනෙ කොහොමද මේක 'ළමයින්ට' එකක් වෙලත් '18+' එකක් වෙන්නෙ???????????
prince
kawda kiyanne 18+ kiyala. meka first eka tharaamma gathiyak naaa... echchara lassana na
ගෝලයා
අපොයි... වැරදීමක්.. ඕන් හැදුවා...
~RaසිකYa~
ගෝල සහෝට පොඩි මිස්ටේක් එකක් ගණන් ගන්න එපා...පළවෙනි එක බැලුවනේ දැන් දෙවනි එක...කලින් එක මතකත් නැ වගේ...ඔන්න මේකත් බැවා...තැන්කූ වේවා..! :)
අමල් පසාද්
<3 <3 <3 අම්මද බොල.. එළම තමා.. මේකෙ පළවෙනි කොටසනම් පට්ටම පට්ටා.. මේකත් එහෙමම ඇති නොවැ.!! තන්කූ කිව්වා මචංලා සේරටම/ :D :D :D :D :D
Supun
thx kiwwa
diluka
thank you...
පොඩි මෑන්
මමත් බානවා
බොහොම ස්තූතී...AL1717
Thanks Machan Meka Nam Mama Beluwa.
Newatha Mathak Kalata Thanks .
Balapu Neti Aya Innawanam Den Ma Banna Danna..Jaya Wewa..
kathu
මෙක නම් තාම බලන්න නම් බැරිවුනා.. බාමු බාමු..!!
Anonymous
kiyanna deyak nahe ela kiryii
samantha
මෙකනම් මරු
මෙ වගෙ ලමයින්ට හරියන තව බයිස් කොප් දානවනම් මරුRamraj
මේ සීරීස් එකට මම ආසා නෑ.
ලැසී
මමත් අද සිහින ලොවකට පියමැන්නා
ලැසී
ජයවේවා බවිස්කෝප්
amila
පට්ට ශො එකක් වගෙ බාමු බාමු
ස්ටුටියිashan suranga
thanks macho.........
Anonymous
sinhala sub nadda aiye?.........
mindika
Thanks
Viraj
Thank you!!!
Rashmika
ane makata sinhala sub dannakooo.godaaak pin
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Viraj Tharinda
ko sinhala
Harshi
film 1 download kala. thanks. sinhala sub dennako.plz.
හේමාල්
THANK YOU FOR SUB !
HimEshCrEeD
bohoma thuthi
Dhanushka
Thankssssssssssss
ෂෙහාන් බුද්ධිම
පළමු වැඩේට සුබ පැතුම්,, දිගටම වැඩේ කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :Dඅයේෂ්
පලවෙනිම උපසිරැසියට සුභ පතුම්..
ගොඩාක් ස්තුතියි..
ජය වේවා!!..Saman Prasad ( Black Panther )
palamu wadeta suba pathum kollo. ela.
Kulanjana Maduranga
1st sub1ka kiwwa neda UBAYA saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks agan.jaya wewa...........
“චූටී මල්ලි”
මේක බලලා නෑ බන්
එල
තව කරමු
සබට තුති
ඔබට ජය.......දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දැන් ඒ මුවි කලෙක්සන් එකත් සම්පුර්ණයි,දිගටම සබ් දෙන්න,ජයවේවා.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Ela Buwa
JAYA WEWAAAAA.......
dev
bohoma stuti saho.... .
Amil
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්...
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..shani
thanks
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
Global
Thanks Bro..
My Congratulations..!Dulanga
thanks
නලින්
ස්තුතියි උභය සහෝ!!
පළමු නිර්මාණයට සුභ පතන ගමන් දෙවැන්නකුත් පටන් ගන්න කියනවා!
ජය වේවා!
තාරුක
උපසිරැසියට තුති
රොයිලි
බොහොම ස්තූතියි උභය සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
malin
thanks subata mama kamathima film walin 1k meka onna mama gaththa
Denuthu Kawinda
Thanks.............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Chronicles of Narnia: Prince Caspian (2008) | සිහින ලෝකයට නැවතත් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/The-Chronicles-of-Narnia-Prince-Caspian-2008.jpg)

ada mama 1.maka maru fillm aka mama ahala thiyanava.thnx :) :)