කොහොමද කට්ටියට? මේ පාර මම ගොඩවදින්නෙ වෙනස් සලරුවක් අරගෙනයි. මෙච්චර කල් කළේ ඉංග්‍රීසි ඒවනේ. ඔන්න මේ පාර කළේ දමිළ සලරුවක්. මටනම් දමිළ පොඩ්ඩක්වත් බැහැ. ඉංග්‍රීසි උපසිරසක් තමයි පරිවර්තනය කළේ ඒ නිසා වැරදි ඇති බොහෝ විට ඒවට සමාවෙන්න ඕණෙ. මුලින්ම සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා මේක හොයලා දීලා වෙන් කරලා ද…

කොහොමද කට්ටියට? මේ පාර මම ගොඩවදින්නෙ වෙනස් සලරුවක් අරගෙනයි. මෙච්චර කල් කළේ ඉංග්‍රීසි ඒවනේ. ඔන්න මේ පාර කළේ දමිළ සලරුවක්. මටනම් දමිළ පොඩ්ඩක්වත් බැහැ. ඉංග්‍රීසි උපසිරසක් තමයි පරිවර්තනය කළේ ඒ නිසා වැරදි ඇති බොහෝ විට ඒවට සමාවෙන්න ඕණෙ. මුලින්ම සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා මේක හොයලා දීලා වෙන් කරලා දුන්නට.
සලරුව පැත්තට හැරුනනම් මේක Comedy ගණයට අයිති වෙන එකක්. මුළු සලරුව පුරාවටම හිනා වෙවී බලන්න පුළුවන් වෙයි. 😀 තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂනය හැම දෙයක්ම Biju Viswanath විසින් කර ඇති අතර රංගනය සඳහාත් ඔහු දායක වෙනවා.
සිද්ද වෙන කථාව කියන්න ඕනෙම නැති තරම්. කිව්වොත් වැඩක් නෑනෙ. කෙටියෙන් මෙහෙම කියන්නම්. සත්‍යා කියන්නෙ ගිලන් රථයක EMT කෙනෙක් (හදිසි අනතුරු වෛද්‍ය ශිල්පියෙක්) විදිහට වැඩ කරන කෙනෙක්. දවසක් මෙයාලට කෝල් එකක් එනවා කෙනෙක් (කයිලාසම්) ට හෘදයාබාධයක් ඇවිත් ඉක්මනටම එන්න කියලා. කොහොමරි සත්‍යා තමන් එක්ක එකට වැඩකරන (ඒ ගිලන් රථයෙ රියදුරු වන ආරුමුගම්) සමඟ මේ හදවත් රෝගියව අමාරුවෙන් හරි හොයාගෙන යනවා. කොහොම හරි හොයාගන්නවා. එතන ඉඳං වෙන දේවල් ඔබට බාරයි නරඹන්නට…
එහෙනම් කමෙන්ට් එකක් දාලා යන අයව අගය කරනවා… එහෙනම් බයිස්කොප් එකට එන යන හැමෝටම ජය… ඊළඟ උපසිරසෙන් ළඟදිම හමු වෙමු…
912 MB (720p HD) කොපිය මෙතනින් බාගන්න
FCEE412BE4B982E8E9C14B7A9887A857BF0659BD403 MB (HD) කොපිය මෙතනින් බාගන්න
CCBDDBEDDFDC640401C6A3732CFCAB2F1589C6A9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,608 downloadsDownload Orange-Mittai-2015-baiscopelk.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10962019_1534777746788903_719957800_n-e1423212120140.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
31 comments
චාමික දිල්හාර (දිලා)
සිසිත
නියමයි... එනකන් හිටියේ... තෑන්ක්ස් සහෝ
නලින්
ස්තුතියි මැල් සහෝ!
ජය වේවා!
induma udayanga
ela mcn thnk u
induma udayanga
1a wanna blan cmnt 1k damma..maday yako
achi
ස්තූති සහෝ!!!
ජය!!!Kulanjana Maduranga
niayamai…tamil 1k ne...patta ahhh....thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!indika
තෑන්ක්ස් සහෝ. :)
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි සහෝ සබට !
“චූටී මල්ලි”
niyamayi balanna oni
tnxxxxxxxx broGayan
Thanks...
saluja
niyamai...thnx brother
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Jack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.tharindu
Thank you very muvh saho...!!
Don Herman
හොඳ චිත්‍රපටයක් ... විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස හැඳිනුවාට මේ කතාව යටින් මිනිසුන්ගේ සංකීරණ අදහස් ගලායන විදිහ, ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා...කාලෙකට පස්සේ බලපු හොඳ දමිළ චිත්රපටයක්..උපසිරසි ලබාදුන්නාට නොවක් තුති..
L.C
@Don Herman - ඇත්තටම ඒ අදහසට මාත් එකඟයි. ඇත්තටම ඔය ටික කියන්න තරම් වෙලාවක්වත් මට තිබුණෙ නැහැ. අළුත් නිසා ටිකක් ඉක්මනට ලිපිය එව්වා. ඒකට සමාවෙන්න. මේ ගැන චිත්‍රපටය බලලම මේ වගෙ වටින අදහසක් ඉදිරිපත් කළාට බොහොම ස්තූතියි.
saluja
wonderful movie...thank u brother for the movie and for the sub.
supun harshika
superb movie.vijay sethupathi nam ithin thawa monada?thanx for ur sub machan
Dilusha Nuwan
සබට තෑන්ක්ස්!
රොයිලි
බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
silent$
thanx bro !!!!!!
buddika
sahooo tharaha venna apaaa mehema kiuwata aneee film ake kthawa tikak visthara karala thiyanawa hodatama madi thawa tikak thibbanam maree maru ath godak sthuti obata☺☺☺
එල්.සී.දමැල්
ඇත්තටම ඒක මටත් තේරුණා...
ඒක ලොකු අඩුවක්...
ඒ ගැන සමාවෙන්න...
Thisara Neo
Thanks
Menu
Thank you bro !!!
nimal dissanayake
මැල්,
මැලවුණු ෆිල්ම් එකක් නොව පිබිදුණු,
හරවත්, යටි පෙළෙන් ඉතාම ගැඹුරු අරුතක් දෙන
ෆිල්ම් එකක් බයිස්කෝප් රසික අපට දුන්නට පින්!
එහෙම නොකළ නම් අපි නොදන්නා දෙමළත් එක්ක
මෙහෙම ෆිල්ම්ස් බලනවා බොරු!
නැවතත් ස්තුතියි!LakshanD
සුපිරියි සහෝ ❤️
LakshanD
ස්තූතියි බ්රද ❤️
muditha gayan
Thankzzzzzzzz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි............ නියමයි.....
වෙනසක් කරානෙ......
ඒක හොඳයි....
එල......