Watch Trailer

Papanasam (2015)| නූගත් මිනිහෙක්ව සැහැල්ලුවෙන් හිතන්න එපා.. [සිංහල උපසිරසි සමඟ]

මම අද අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන Kamal Haasan රඟන ඉන්දියාවේ තෙලුඟු චිත්‍රපටයක් වන Drishyam (2013) මූවි එකේ රිමෙක් එකක් වන Papanasam අරගෙනය, ඉතින් මේකේ දෙමල සහ හින්දි භාෂා දෙකෙන්ම චිත්‍රපටය ආවා, ඉතින් මේකේ හින්දි රිමෙක් එකට අපගේ මයුර සුරාජ් සහෝ සබ් එක දීලා ඇති, වැඩේ කියන්නේ මම මේකට සබ් එක…

Papanasam (2015)
මම අද අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන  Kamal Haasan රඟන ඉන්දියාවේ තෙලුඟු චිත්‍රපටයක් වන Drishyam (2013) මූවි එකේ රිමෙක් එකක් වන Papanasam අරගෙනය, ඉතින් මේකේ දෙමල සහ හින්දි භාෂා දෙකෙන්ම  චිත්‍රපටය ආවා, ඉතින් මේකේ හින්දි රිමෙක් එකට අපගේ මයුර සුරාජ් සහෝ සබ් එක දීලා ඇති, වැඩේ කියන්නේ මම මේකට සබ් එක කරද්දී තමයි Drishyam (2015) හින්දි චිත්‍රපටයට මයුර සුරාජ් සබ් එක දුන්නේ, ඊට පස්සේ මට හිතුනා Papanasam එකට සබ් එක නොකර ඉන්න, ඔයා මෙච්චර දවස් මේකට කල මහන්සිය අපරාදෙනේ කියලා සමීර අය්යා තමයි මට මේක කරන්න කිව්වේ, ඉතින් එකත් ඉවරයක් කරලා දැම්මා, මේකේ සින්දු ටිකටත් සබ් එක කලා හොඳේ.

මෙහි අධ්‍යක්ෂණය Jeethu Joseph විසින් වන අතර මෙහි නිෂ්පාදනය Suresh Balaje, George Pius, Rajkumar Sethupathi, Sripriya විසින් සිදු කර ඇත. මෙහි දෙබස් අධ්‍යක්ෂණය Jeyamohan විසින් සිදු කර ඇත. මෙහි සංගීත අධ්‍යක්ෂණය  Ghibran විසින් සිදු කර ඇත. මෙහි Imdb Rating එක 8.8 ක් අරගෙන තියෙනවා, මෙහි රඟන නළු නිලියන් ඉතා අනර්ග ලෙස රඟපා තියෙනවා.

සුයම්බුලිංගම් (කමල් හාසන්) කියන්නේ පොඩි කාලේ පාපනාසම් නගරයට ඇවිල්ලා කඩවල් වල වළං පිඟන් හෝදලා, කුලී වැඩ කරලා මහන්සියෙන් හම්බකරගෙන පසු කාලෙක පාපනාසම් නගරයේම ඉන්න ධනවත්ම පුද්ගලයෙක් වෙනවා, මොහු ඉගෙන ගෙනාවත් නැති පොරක්. මෙයාට බිරිඳයි (ගෞතමි) ගැහැණු ළමයින් දෙන්නෙකුයි ඉන්නවා, මෙයාගේ වැඩිමහල් දුව සහ මෙයාගේ යාලුවෙක්වයි තොර ගන්නවා “නේචර් ක්ලබ්” එකේ චාරිකාවක් සඳහා ඇයගේ පාසලෙන්, ඉතින් මෙයා ඒකට යනවා, එතැනදී මෙයාට වරුන් කියලා කොල්ලෙක්ව මුණ ගැහෙනවා, ඌ පොඩ්ඩක් අවුල් පොරක්, ගැහැණු පිස්සෙක්, ඉතින් මෙයා එතන නාන කොට වරුන් කොල්ලා වීඩියෝ කරලා තර්ජනය කරනවා, ඉතින් අවසානයේ මේ වරුන්ගේ ඉරණම මොන වගේ එකක් වෙයිද? කෙල්ලට මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද, එකෙන් ගැලවෙන්න ඇය මොනවා කරයිද? කියලා ඔබලා මෙම චිත්‍රපටය නරඹා දැන ගන්න.

එහෙනම් මම ගිහිල්ලා එන්නම්, ඔබට ජය…!!!

Papanasam (2015) on IMDb

 

 

  717 MB (HD) කොපිය මෙතනින් බාගන්න

AD4B11F3BDB06AF6DD7A0F918214A2AC68BDD683 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,850 downloadsDownload Papanasam-2015.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,850 downloadsDownload Subtitles86 KB

21 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. aruna

    MAXXAA

  3. Hirushan

    Thanks sub ekata...............

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  5. yeshu

    tnx

  6. #ChalinduDeshan(කිනා)

    finally....,
    මලයාලම්, තෙලිගු, හින්දි, දෙමළ

    මෙතනදී මම පොඩි දැනුවත් වීමක් කරන්නම්. තෙලිගු සහ හින්දි කියලා කියන්න අමාරුයි. මොකද ඕකේ ඔරිජිනල් පික්චර් එක උනේ මලයාලම් එකක් :D
    දැං ඉතිං මේකත් බලනවා. කලිං සේරම බැලුවා.
    සිනමාව පිහිටෙන් ගැටයක් තමා ඉතිං.
    ජයම!

    1. තාරක නුවන් දිල්හාර

      කිනා කිව්වා වගේ පලවෙනි එක වගේන ඔරිජිනල් එක මලයාලම් එකක්.
      මට මතකයි කිනාම තමයි ඒකට සබ් කරේ.
      ඊට පස්සේ ඒකෙන් රී-මේක් කරලා කන්නඩා, තෙලුගු, හින්දි, ටැමිල් භාෂා වලින් ෆිල්ම් එක හැදුවා.
      බොහොම ස්තුතියි උපසිරසියට
      ජයෙන් ජය..!!

  7. Mayura

    Niyamai macho. Meka nam aniwa balanna hitapu ekak. Ubama karai kiyalai hithuwe.
    Hindi eka nm thanikarama malayalam eke carbon copyak. Habai meka eeta wada wenas kiylai aranchiya. Jaya wewa

  8. නිරෝෂ්

    ස්තුතියි රවිඳු.ජය වේවා !

  9. “චූටී මල්ලි”

    malaylm eka baluwane
    anikwa balanna hitenne na dn
    anyway tnxxx bro

  10. Gayan

    Thanks...

  11. kanthaDLA

    thanks..........

  12. Randhu Heshan

    සුපිරි චිත්‍රපටියක් වගේ.. බාගෙනම බලමු..
    ස්තූතියි සහෝ උපසිරැසියට..
    ජය වේවා!!

  13. Jack

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  14. Pa$indu Damsara

    Thank you Ravindu Sahoo Elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  15. saluja

    Really nice movie...thanx bro

  16. indika

    බොහෝම ස්තුතියි සබ් එකට. :)

  17. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. silent$

    thanx bro !!!!

  19. Thisara Neo

    thanks

  20. Sasanka

    Thanks for the sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.