Watch Trailer

Oru Durooha Saahacharyathil (2026) Sinhala Subtitles | මාඕවාදියා [සිංහල උපසිරසි]

Oru Durooha Saahacharyathil (2026) Sinhala Subtitles සුපිරි මලයාලම් නළුවෙක් තමයි Kunchacko Boban…. ඉතින් එයාගේ ෆිල්ම් මම කොහොමත් මඟාරින්නේ නෑ… Kunchacko Boban ගේ අලුත්ම ෆිල්ම් එක තමයි 2026 අප්‍රේල් වල රිලීස් වුණු Oru Durooha Saahacharyathi. ත්‍රාසය, කුතුහලය වගේම හාස්‍යයත් මාරම විදිහට කැටිකරගත් myst…

Oru Durooha Saahacharyathil (2026) Sinhala Subtitles

සුපිරි මලයාලම් නළුවෙක් තමයි Kunchacko Boban…. ඉතින් එයාගේ ෆිල්ම් මම කොහොමත් මඟාරින්නේ නෑ… Kunchacko Boban ගේ අලුත්ම ෆිල්ම් එක තමයි 2026 අප්‍රේල් වල රිලීස් වුණු Oru Durooha Saahacharyathi. ත්‍රාසය, කුතුහලය වගේම හාස්‍යයත් මාරම විදිහට කැටිකරගත් mystery-comedy-thriller ගණයට අයත් වන මෙම චිත්‍රපටිය Ratheesh Balakrishnan Poduval ගේ අධ්‍යක්ෂණයකි. Dileesh Pothan, Sajin Gopu වගේ අපිට හුරුපුරුදු සුපිරි නළු කැලකුත් මෙහි රංගනයෙන් දායක වෙනවා…

​

කතාව මෙහෙමයි… සේතු (Kunchacko Boban) කියන්නේ ගමේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක වැඩ කරන හරිම බයගුළු, අහිංසක චරිතයක්. එයා ජීවත් වෙන්නේ ඇඳටම සීමා වෙලා ඉන්න එයාගේ අයියා, මධු (Dileesh Pothan) එක්ක. මධුට මැරුණ මාමා කෙනෙක් පේන මානසික ලෙඩකුත් තියෙනවා. මේ දෙන්නා වයනාඩ් කැලේ මායිමේ තියෙන ගෙදර පාඩුවේ ජීවත් වෙනකොට හදිසියේම දවසක් ආයුධ සන්නද්ධ නාඳුනන පුද්ගලයෙක් මෙයාලගේ ගෙදරට කඩා පනිනවා හැංගෙන්න. පොලිසියෙන් මුළු පැත්තම වට කරද්දී, සේතු වගේ බයගුළු කෙනෙක්ට මේක කොහොම බලපායිද? මේ නාඳුනන කෙනා කවුද? අවසානයේ සේතුටයි අයියාටයි අත්වන ඉරණම කුමක් වෙයිද..? මේ අභිරහස විසඳෙවිද..?

ඉතින් ඒ ගැන දැන ගන්නනම් මේක බලන්නම වෙනවා. ඉතින් තවත් එක් මලයාලම් සුපිරියක් සමග නැවත මුනගැහෙන බලාපොරොත්තු ඇතුව දැනට නවතිනවා…..ඔබට ජය!!

ගුණදොස්  කමෙන්ට් එකකින් කියන්න😌👍 

Oru Durooha Saahacharyathil (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,178 downloadsDownload Oru-Durooha-Saahacharyathil-2026.zip65 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Oru Durooha Saahacharyathil Sinhala Subtitles

Subtitles by

දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)

Subtitles

1,178 downloadsDownload Subtitles65 KB

1 comment

  1. ඕෂද එරංග (Era Boy)

    වටිනවා ඈ..