Watch Trailer

Oru Muthassi Gadha (2016) Sinhala Subtitles | මාර ආච්චියෙක් [සිංහල උපසිරසි සමඟ]

Jude Anthony Joseph ගේ දෙවැනි අධ්‍යක්ෂණය. පළමු අධ්‍යක්ෂණය තමයි Om Shanthi Oshana. බලලා නැත්තං ඒකත් අනිවාර්යයෙන් බලන්න. Oru Muthassi Gadha චිත්‍රපටියේ තිර රචනය හා අධ්‍යක්ෂණය Jude Anthony Joseph වුණාට මෙහි කතා අදහස Nivin Pauly ගේ. ලීලම්මා කියන්නේ හරිම නපුරු ආච්චි කෙනෙක්. ලීලාම්මා ඉන්නේ තමන්ගේ පුතයි,…

Jude Anthony Joseph ගේ දෙවැනි අධ්‍යක්ෂණය. පළමු අධ්‍යක්ෂණය තමයි Om Shanthi Oshana. බලලා නැත්තං ඒකත් අනිවාර්යයෙන් බලන්න. Oru Muthassi Gadha චිත්‍රපටියේ තිර රචනය හා අධ්‍යක්ෂණය Jude Anthony Joseph වුණාට මෙහි කතා අදහස Nivin Pauly ගේ. ලීලම්මා කියන්නේ හරිම නපුරු ආච්චි කෙනෙක්. ලීලාම්මා ඉන්නේ තමන්ගේ පුතයි, ලේලියි, මිණිබිරියි, මුණුබුරයි එක්ක. මේ ආච්චි කොයිවෙලාවෙත් ඇමිනෙන්න බලාගෙනමයි ඉන්නේ. හරියටම කියනවා නම් ගෙදර හැමෝම මේ ආච්චිට බයයි. තමන්ගේ අම්මගේ මේ තත්වය නිසා පුතා ඉන්නෙත් හරිම හිතේ අමාරුවෙන්. පුතා එක එක ක්‍රම යොදනවා අම්මව සතුටින් තියන්න ඒත් හරියන්නේ නෑ. කොහොමහරි මේ ‘මැර’ ආච්චි, ‘සුපිරි’ ආච්චි දක්වා පරිවර්තනය වීමේ කතාව තමයි මේ චිත්‍රපටය තුලින් අපට පෙන්වන්නේ.

දරුවන්ට දෙමව්පියන්ව බරක් වෙන හැටි, දෙමාපියන්ට දරුවන්ව කරදරයක් වෙන හැටි, බාල පරම්පරාවයි වැඩිහිටි පරම්පරාවයි අතර තියෙන වෙනස්කම් වගේම සමාජයේ තියෙන යම් යම් වැරදි ආදිය හාස්‍යජනක විදිහට අපිට තේරම් කරවන්න මේ චිත්‍රපටය සමත් වෙනවා. Drama – Comedy ගණයට අයත් වන මෙයට IMDb Rating 6.4 ක් තිබුණට Google User Rating නම් 86% තියෙනවා. ඒ විතරක් නෙවෙයි Times Of India Critic’s Rating 5න් 3.5ක් තියෙනවා. Youtube එකෙන් Oru Muthassi Gadha පූර්ව ප්‍රචාරක පටය නැරඹුව කෙනෙක් නම් දෙපාරක් නොහිතා අනිවාර්යයෙන් චිත්‍රපටය බලනවා. චිත්‍රපටය තුල තියෙන වෙනස පැහැදිලිවම ඒ පූර්ව ප්‍රචාරක පටය තුලත් දකින්නට තියෙනවා.

Suraj Venjaramoodu, Lena Abhilash, Aparna Balamurali, Vineeth Sreenivasan, Lal Jose, Jude Anthany Joseph, Renji Panicker වගේ හොඳ ප්‍රසිද්ධ නලු නිලි පිරිසක් මෙහි රංගනයට දායක වෙනවා.Music ගැන කතා කරනවා නම් මෙහි සංගීතය අධ්‍යක්ෂවරයා වන්නේ Shaan Rahman. ඔහු තමයි Om Shanthi Oshaana, Thattathin Marayathu, Ann Mariya Kalippilaanu, Velipadinte Pusthakam වැනි චිත්‍රපටි වලටත් සංගීතය සපයලා තියෙන්නේ. මෙහි එන “Thennal Nilavinte” යන ගීතය ගායනා කරන්නේ එහි රංගනයේ යෙදෙන ශිල්පීන් දෙදෙනා වන Vineeth Sreenivasan හා Aparna Balamurali වීමද විශේෂත්වයකි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හොඳට හිනාවෙන ගමන්, ජීවිතයට ආදර්ශමත් යමක් එකතු කරගන්න කැමති නම්, මේ Oru Muthassi Gadha නිසැකවම බලන්න ඕනේ.

(ආ…කියන්න බැරි වුණානේ. නිවින් පෝලි සහ නස්රියා නසිම් දෙන්නත් බිත්ති කොනක චූටියට ඉන්නවා පුලුවන් හොයාගන්නකෝ)

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.

4,458 downloadsDownload Oru-Muthassi-Gadha-2016.zip86 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නෙතිනි නිමන්තිකා

Subtitles

4,458 downloadsDownload Subtitles86 KB

61 comments

  1. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි සබ් එකට....
    දිගටම සබ් කරමු...
    Gd luck,,,,,
    Keep Continue,,,,

    1. Nethini123

      බොහොම ස්තුතියි

  2. kavinuweerakkody

    stuthi akke.. jaya wewa!!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  3. rangika Kariyawasam

    අප්පේ නියමයි නියමයි නෙතිනි.මේ ට්කේම මලයාලම් වැස්සක්. ෆටිටයි .නියම ෆිලුමක් . පුලුවන් වෙලාවට මලයාලමි සබක් අප⁣ට දෙන්න .ජයවෙිවා

    1. Nethini123

      බොහොම ස්තුතියි :-P

  4. Tharaka

    THANKS.............

    1. Nethini123

      බොහොම ස්තුතියි

  5. malshika

    BOHOMA ISTHUTHEI..JAYEN JAYAMA WEWA!!!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  6. Sherlock holmes

    Thanks sis :-)

    1. Nethini123

      බොහොම ස්තුතියි

  7. NuwanK

    Thank u sis....

    1. Nethini123

      බොහොම ස්තුතියි

  8. Eranda Malith 2.0

    මලයාලම් කොමඩි ෆිල්ම් එකක් නම් මගාරින්නෑ අනිවා බලනවා.
    සබ් එකට ස්තූතියි!
    තවත් මේ වගේ කොමඩි ෆිල්ම්ස් වලට සබ් කරමු
    සුබ පැතුම්!
    ජයවේවා!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  9. Tharindu-jayalal

    Thank u..

    1. Nethini123

      බොහොම ස්තුතියි

  10. widuranga

    elama thanx sub ekata

    1. Nethini123

      බොහොම ස්තුතියි

  11. Malithsank

    නෙතිනි බලමු එහෙනම් ආත්තම්මගෙ ජනමරේ හිතේ හැටියට හිනාවෙනගමන් හිතන්න දේකුත් එක්ක
    මලයාලම් වැඩක්නේ ️️

    1. Nethini123

      බොහොම ස්තුතියි :-P

  12. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝදරිය .....

    1. Nethini123

      බොහොම ස්තුතියි

  13. Lalani Maduwanthi

    Godaaaak pin

    1. Nethini123

      බොහොම ස්තුතියි

  14. Lalani Maduwanthi

    Godaaaak thanks

  15. Kulanjana Maduranga

    subata thank sis...keep it up...

    1. Nethini123

      බොහොම ස්තුතියි

  16. N_R

    Thanks

    1. Nethini123

      බොහොම ස්තුතියි

  17. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  19. ThilinaDinelka

    ****#නෙතිනි හැමදාම ගේන්නෙ සුපිරි comedy ක් ******අනිවා මේකත් බලන්න ඕන.......*******

    1. Nethini123

      බොහොම ස්තුතියි

  20. Anuruddha421

    Thanks for Sub..!!!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  21. Menaka Herath

    ලස්සන සලරුවකට උපසිරැසියක් ගෙන ආ එකට ගොඩක් ස්තූතියි....
    තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ලැබේවා...
    ජයවේවා...!!!!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  22. sampath n perera

    thanks

    1. Nethini123

      බොහොම ස්තුතියි

  23. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  24. D.Chamara

    bohoma sthuthi sis

    1. Nethini123

      බොහොම ස්තුතියි

  25. sublove

    බොහොම ස්තූතියි සබ් කරන්න වෙන මහන්සියට. වෙනස් ෆිල්ම් එකක් වගේ.

    1. Nethini123

      බොහොම ස්තුතියි

  26. MadhuBandara

    thank you...

    1. Nethini123

      බොහොම ස්තුතියි

  27. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Nethini123

      බොහොම ස්තුතියි

  29. MadhuBandara

    thank you yaluwa....

    1. Nethini123

      බොහොම ස්තුතියි

  30. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    1. Nethini123

      Thank you!!!

  31. Measha

    Thanks you for malayalam sub.. do more more more malayalam subs..i love it

    1. Nethini123

      බොහොම ස්තූතියි