Watch Trailer

Oru Naal Koothu (2016) with Sinhala Subtitles | දවසක සෙල්ලම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනී. මම තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා ඉක්මනටම. මේක ජුන් වල ආපු ෆිල්මයක්. සුපිරි ආදර කතාවකුත් තියෙනවා මේකේ. මෙය අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Nelson S.V.M විසින්. මේක එයාගේ පලවෙනි ෆිල්ම් එක. මේ අධ්‍යක්ෂක වරයාගේ ජීවිතයේ අත්දැකීම් අනුව ලියපු කතාවක්. මෙයට සංගීත අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ justin…

Oru Naal Koothu (2016)

ආයුබෝවන් යාලුවනී. මම තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා ඉක්මනටම. මේක ජුන් වල ආපු ෆිල්මයක්. සුපිරි ආදර කතාවකුත් තියෙනවා මේකේ. මෙය අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Nelson S.V.M විසින්. මේක එයාගේ පලවෙනි ෆිල්ම් එක. මේ අධ්‍යක්ෂක වරයාගේ ජීවිතයේ අත්දැකීම් අනුව ලියපු කතාවක්. මෙයට සංගීත අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ justin prabhakaran විසින්. මෙය IMDB ශ්‍රේනිගතකිරීමේ 7.0ක් අගයක් තියෙනවා. මෙය කසාදයක වෙන්න පුලුවන් ප්‍රශ්න ටිකක් සම්බන්ධයෙන් කතාව ලියලා තියෙන්නේ. මෙහි ප්‍රදාන නලු නිලියන් 4ක් ඉන්නවා. අපි හෙමෝම දන්න Dinesh, Riythvika, Mia george සහ nivetha pethuraj. මේක Nivethaගේ පලමු ෆිලුම් එක. දෙන් ෆිලුම් එකගෙන පොඩ්ඩක් බලමු.

රාජ් (Dinesh) සහ කාව්‍යා  (nivetha pethuraj) එකම කාර්යාලයේ වැඩ කරන්නේ. මේ දෙන්නම ආදරය කරනවා. රාජ් දුප්පත් පව්ලක කොල්ලෙක්. කාව්‍යාගේ ධනවත් පව්ලක්. කාව්‍යා කසාදෙගෙන කතාකරන හෙමවෙලේම රාජ් සෙටිල් වෙන්න ඕනෙ. පස්සෙ බලමු කියලා මග හරිනවා. කාව්‍යාගේ ගෙදරින් කාව්‍යාට ඉක්මනටම කසාදබදින්න කියනවා. කාව්‍යා එයාගේ තාත්තා ලගට රාජ්ව එක්කගෙන යනවා. මෙයාලා දෙන්නගෙම හමුවීම එච්චර සාර්තකවෙන්නේ නැහැ.

ලක්ශ්මි (Mia george) කොල්ලන් දෙක්කම බයයි. එයාගේ තාත්තා හෙමතෙනම මනමාලයෙක් හොයනවා. ගොඩක් තැන් වලින් මෙයාලගේ ගෙදරට මනමාලි බලන්න ආවත් මෙයාලගේ තාත්තා  එන මනමාලයෝන්ට කැමති වෙන්නේ නැහැ. මෙයාගේ තාත්තා බලන්නේ හොද රැකියාවක් තියෙන කෙනෙක්ව. එන මනමාලයන්ට ලක්ශ්මි කැමති වුනත් එයාගේ තාත්තා කැමතිවෙන්නේ නැහැ බන්දලා දෙන්න. ලක්ශ්මිට තාත්තව එපා වෙනවා. අන්තිමට රජයේ රැකියාවක් කරන කොල්ලෙක් එනවා මෙයාව බලන්න. ඒ කොල්ලට ලක්ශ්මිගේ තාත්තා කැමති වුනත් කොල්ලගේ අම්මා කැමති වෙන්නේ නැහැ. ලක්ශ්මි තාත්තට හොරෙන් තාත්තගේ ෆෝන් එකෙන් කොල්ලට කතාකරලා පෙනල යන්න තීරනය කරනවා.

ඊලගට සුශිලා (Riythvika) සුරියන් FM එකේ වැඩ කරන්නේ. මෙයාට අවුරුදු 6ක් තිස්සේ මනමාලයෝ හොයනවා. මොකුත් හරියන්නේ නැහැ. මෙයත් එක්ක වැඩ කරනව සතීශ් කියලා කොල්ලෙක්. සතීශ් මෙයා හෙමවෙලේම දුකින් ඉන්නෙක දෙකලා නූලක් දෙනවා ඊලගසෙරේ මනමාලයෙක් බලන්න ආවොත් ඒ නූල බැදගෙන ඉන්න කියලා. ඊලග දවසේ මනමාලයෙක් මෙයාව බලන්න එනවා. ඒ සම්බන්දෙ හරියනවා. දවස් කීපයකට පස්සේ ඒ මනමාලයා එයා කසාද බදින්න කැමති නැහැ කියනවා. තව මේ ෆිල්ම් එක ගෙන කිව්වොත් බලන්න දෙයක් නැතිවෙනවා.

රාජ් සහ කාව්‍යා කසාද බදිනවද? ලක්ශ්මිට මොකද්ද වෙන්නේ? පැනලා යනවද නැද්ද? සුශිල කසාදබදිනවද? මේව දෙනගන්නනම් ඔයාලා ෆිල්ම් එක බලන්නම වෙනවා. තවත් දෙමල ෆිල්ම් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒකත් එක්මනටම ඉවරකරලා ඔයාලට දෙන්නම්. සුපිරි ෆිල්ම් එකක් තමයි දෙන්න හිතන් ඉන්නේ. හෙමොටම ජය.

Oru Naal Koothu (2016) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Oru Naal Koothu (2016)[720p HD – AVC – MP4 – 1.2GB – ESubs – Tamil]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,718 downloadsDownload Oru-Naal-Koothu.2016.Baiscopelk.com_.rar46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/-ඉෆ්ලාල්-e1471898499754.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බාලා ඉෆ්ලාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බාලා ඉෆ්ලාල්

Subtitles

2,718 downloadsDownload Subtitles46 KB

14 comments

  1. chan

    thanx mchn

  2. kelum chathuganga abeysekara

    thanks

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. eranga

    tirunaal 2016 sub ekath danna ooooo

  5. buddhika

    ela macho..digatama tamil ewatama sub karamu..........

  6. Rajitha Abeysinghe

    Thank you Bala

  7. Nishan

    ඊයේ රෑ තමයි ගත්තේ තාම බලන්න බැරි උනා.anyway bro ස්තුතියි...උපසිරසිට.බයිස්කෝප් crew එකට ජය හා සතුට...

  8. Dish

    tnx saho sub ekata

  9. Chathuka Tharanga Paranagama

    thanx.....dear!

  10. Menu

    Thank you!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. wooobox

    I don't want, talk to you. :(

    Valiye Valiye En Oliyae Oliye
    Naan Onnum Bootham Illa Dhooram Odaatha.

  13. Hiruni

    Thanx sub ekata....

  14. prasad wanasundara

    thanx brother