ඔන්න යාලුවනේ ඔන්න එහෙනම් තවත් පට්ට පතුරු බයිස්කොප් අරගෙන තමයි මේ එන්නෙ මේක Crime, Mystery, Sci-Fi යන ගණයන් තුනටම අයත් වන්නක් ..මේකට IMDB දර්ශකයේ 6.3 ක අගයක් හිමිවෙලා තිබෙනවා ..මේ බයිස්කොප් එක ගැන මාව දැනුවත් කලේ අපේ සිසිල ප්‍රසාද් සොහොයුරා .. එහෙනම් වැඩි කථාබතා නැතිව අපි ස්ටෝරිය ගැන පොඩ්ඩක් විමසලා…

ඔන්න යාලුවනේ ඔන්න එහෙනම් තවත් පට්ට පතුරු  බයිස්කොප් අරගෙන තමයි මේ එන්නෙ මේක Crime, Mystery, Sci-Fi යන ගණයන් තුනටම අයත් වන්නක් ..මේකට IMDB දර්ශකයේ 6.3 ක අගයක් හිමිවෙලා තිබෙනවා ..මේ බයිස්කොප් එක ගැන මාව දැනුවත් කලේ අපේ සිසිල ප්‍රසාද් සොහොයුරා .. එහෙනම් වැඩි කථාබතා නැතිව අපි ස්ටෝරිය ගැන පොඩ්ඩක් විමසලා බලමු ..   මේ බයිස්කොප් එක ආරම්භයේදි රෙන් අමාරි ඒ කිව්වෙ .. අපේ කතාවේ කථා නායිකාව ඇයගේ සහෝදරයා ජෙරිඩ් දියේ ගිලිලා .. කෝමා තත්ත්වයට පත්වෙනවා .. ඒ සිද්ධියත් එක්ක රෙන් විශාල වශයෙන් මානසිකව ඇද වැටෙනව .. රෙන් ඇය තමාගේ සහෝදරයාව කෝමා තත්ත්වයෙන්මුදවා ගන්න ක්‍රමයක් හොයනවා විද්‍යාව උපයෝගි කරගෙන ඇය ඒ සඳහා ආයතනයක් ආරම්භ කරනවා එකේ නම වෙන්නෙ අදර්ලයිෆ් ඒකට ඇය තවත් කිහිඔප දෙනෙක් සම්බන්ධ කරගන්නවා .. සෑම් ,බ්‍රයන් ,කෑස් .යන පුද්ගලයන් ඇය රසායනික ජිව විද්‍යාත්මක කේතයක් ඒ කිව්වෙ මිනිසුන්ට තමන්ගේ ජිවතයේ අනෙක් පැත්ත බැලිමට උපකාරි වෙන අන්දමේ පරිඝණක වැඩසටහනක් සොයා ගන්නවා .. ඒකෙන් පුද්ගලයෙකුට තමන් කැමති ඕනෑම තැනකට මනසින් ගමන් කිරිමට හැකියාව ලැබෙනවා … නමුත් රෙන්ට ඒ වැඩේ කරන්න ලේසි වෙන්නෙ නැහැ ……  ඒ මොකද කියලා මම කියන්න යන්නෙ නම් නැහැ , ඔයාලම මේ බයිස්කොප් එක්ක බලලා හොයා ගන්නකෝ , රෙන්ට තම පසු පස එන සතුරු බලවේගයෙන් ගැලවිලා ඇයගේ අපේක්ෂාවන් ඉටු කරගැනිමට හැකියාව ලැබේවිද කියලා .මේ බයිකොප් එකේ ට්‍රේලර් එක බැලුවොතින් ඔයාලට කොයිතරම් සුපිරි බයිස්කොප් එකක්ද කියලා  තේරිවි ..එහෙනම් තවත් පට්ට පතුරු බයිස්කොප් එකකින් හමුවෙන්නම් ……….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

5,206 downloadsDownload OtherLife-2017.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

5,206 downloadsDownload Subtitles35 KB

27 comments

  1. Vishwa

    thanx

  2. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  3. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  4. prabodha

    Thank u sub ekata bro...

  5. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. දමිත්

    බොහොම ස්තුතියි උපසිරැසියට යුශාන් සහෝ.
    ජයෙන් ජය.

  11. kevin D...

    thanks...

  12. Kavishka Vikum

    supirima kathawak

  13. tharangani

    thanx

  14. අසිත

    elama saho thnaks

  15. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  16. Nishan Fernando

    Thanx bro

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. madhusankha

    Thanks bro......

  19. IreshSampath

    Thanks

  20. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  21. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  22. Thanujaya Bandara

    කරන දේ සුපිරියටම කැපවීමෙන් කරලා තියෙනවා. කථාව වගේම සුපිරි සබ් එක හා විස්තරය. බොහොම ස්තුතියි.

  23. Nidi

    ස්තුතියි යුශාන්!
    වැඩේ අපූරුයි,
    නමුත් ෆිල්ම් එක නම් ටිකක් කෘත්‍රිම වැඩියි වගේ මට නම්.

  24. Pa98hasanka

  25. Lakshan1327

    Thanks bro

  26. infottnm

    Thanks for sub

  27. Manohari

    Godaak sthuthi.. Jaya wewa!