Watch Trailer

Outcast (2014) | කුමරෙකුගේ ගැලවීම් උදෙසා….. [සිංහල උපසිරැසි සමඟ]

මම මේ පාර ගේන්න යන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක්.ක්‍රියාදාම කියන්නේ කඩු හරඹ තමා මේකේ තියෙන්නේ.අයහපත් කාලගුණය හින්දා ටිකක් පරක්කු උණත් ඔන්න මම කොහොමහරි මේක ඔයාල වෙතට ගෙනාවා. ජේකබ් කියන්නේ කුරුස යුද්ධයේ සෙබළෙක්.ඔහුගේ ගුරුවරයා මෙන්ම සටනේදි සගයා වන්නේ ද ගැලේන්.ජේකබ් රණකාමියෙක්.ඔහුගේ රණකාමිත්වය නිසා ම ගැලේන…

Outcast 2014

මම මේ පාර ගේන්න යන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක්.ක්‍රියාදාම කියන්නේ කඩු හරඹ තමා මේකේ තියෙන්නේ.අයහපත් කාලගුණය හින්දා ටිකක් පරක්කු උණත් ඔන්න මම කොහොමහරි මේක ඔයාල වෙතට ගෙනාවා.

ජේකබ් කියන්නේ කුරුස යුද්ධයේ සෙබළෙක්.ඔහුගේ ගුරුවරයා මෙන්ම සටනේදි සගයා වන්නේ ද ගැලේන්.ජේකබ් රණකාමියෙක්.ඔහුගේ රණකාමිත්වය නිසා ම ගැලේන් ඔහුගෙන් වෙන් වෙනවා.ජේකබ් ගැලේන් සොයමින් චීනයට පැමිණෙනවා.මේ අතර ම තමයි ෂින්ග් කියන කුමාරයාගෙන් බේරිලා පැනලා යන කිරුළ හිමි ච්‍යන්ග් කුමරු හා ඔහුගේ සොහොයුරිය ලියන් ව ජේකබ් ට හම්බවෙන්නේ.ජේකබ් මොවුන්ට උදවු කරනවා ෂින්ග් කුමාරයාගෙන් බේරිලා පක්ෂපාතී සෙන්පතියන් ළඟට යන්නට.ඔය අතර ෂින්ග් ගේ සෙබළු දිගටම මෙයාලා පස්සෙන් පන්නනවා. ඉතින් ජේකබ් ට ගැලේන් ව හම්බවෙයිද? කටකතා වලින් කියැවෙන ධවල අවතාරය කවුද? ච්‍යාන්ග් කුමරුට සෙන්පතියන් ළඟට යන්න ලැබෙයිද? සුපිරි නළු Nicolas Cage ගැලේන් ලෙසත්,Hayden Christensen ජේකබ් ලෙසත් රංගනයෙන් දායක වෙනවා.විනාඩි 98 පුරාවටම කම්මැලි නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන් ක්‍රියාදාම චිත්‍රපටියක්.එහෙනම් මම දැනට සමුගන්නවා.නැවතත් තවත් චිත්‍රපටයක් සමඟ හමුවෙමු.ජය!      

Outcast (I) (2014) on IMDb

 

 

710 MB කොපිය මෙතනින් බාගන්න

E1F107F5A7355D0EE10CD46D464BACB98268116D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,179 downloadsDownload Outcast-2014.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/RavinduN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු නිලුපුල්

Subtitles

7,179 downloadsDownload Subtitles315 B

30 comments

  1. නලින් පෙරේරා

    ස්තුතියි රවිදු සහෝ!.. මෙ එනකල් උන්නේ.. ජය වේවා!

    1. kasun

      niyamai aneeeeeeeeeeeeee

  2. Sam

    thnkss broo sub 1..///elzzzzzz...

  3. ruwan

    onna mamath gaththa elaz tnks

  4. Sach

    සබට තුති !!!!

  5. Jack

    නියමයි මචෝ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.

  6. Shanilka weeraman

    Bluray thiyeddi ai HD rip denne.

  7. Kulanjana Maduranga

    niyama filumak ne genath thiyenne....ela...subata thanks RAVINDU saho.digatama sub denn.jaya wewa.........

  8. rejith

    thanks.........

  9. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය..........

  10. asiri

    pattaaa

  11. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. SaDuN dAnUsHkA

    නියම වැඩක් බල්න් ඕින ෆිලුම
    උපසිරැසියට බොහොස ස්තුතියි

  13. SaDuN dAnUsHkA

    නියම වැඩක් බල්න් ඕින ෆිලුම
    උපසිරැසියට බොහොම ස්තුතියි

  14. KASun

    ThaNkZ mcHn…… !!! ජය වේවා !!!

  15. Sajith

    Thank for the sub

  16. Nera

    ස්තුතියි සහෝ!..

  17. chandima

    ස්තුතියි!!!

  18. දමිත්

    ස්තුතියි සහෝ ..
    සුබ අලුත් අවුරුද්දක් වේවා..
    සියලු වැඩ සාර්ථක වේවා..
    ජයෙන් ජය…

  19. වරුණ රංගජිත් (වරූ)

    නියමයි රවිඳු..
    උපසිරැසියට සුබ පැතුම්..
    ජයම වේවා..!!!

  20. prabhath

    thanks

  21. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  22. indika

    බොහොම ස්තූතියි සහෝ……

  23. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  25. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  26. fernando

    නියමයි සහෝ….. සුභපැතුම්..! උපසිරැසියට ස්තුතියි

  27. Sanjeewa

    upasiresi labadunnanata bohoma sthuthie