කොහොමද යාළුවනේ, ඔන්න එහෙනම් මම තවත් අලුත් ෆිල්ම් එකක් අරන් ආවා. සුපුරුදු පරිදි ආරංචිය දුන්නේ විකියා අයියා. ඒ ගැන එයාට සතුතිවන්ත වෙනවා. ඉතිං මේක නිකුත්වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ ඔක්තෝබර් 30. කුන්ෆු වගේ සටන් කලාවන් ගැන ෆිල්ම් බලන්න කැමති අයට ඉතිං මේක සුපිරි කතාවක් වේවි. ඒ වගේම මෙහි imdb අගය 6.9ක් වෙන…

කොහොමද යාළුවනේ,
ඔන්න එහෙනම් මම තවත් අලුත් ෆිල්ම් එකක් අරන් ආවා. සුපුරුදු පරිදි ආරංචිය දුන්නේ විකියා අයියා. ඒ ගැන එයාට සතුතිවන්ත වෙනවා. ඉතිං මේක නිකුත්වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ ඔක්තෝබර් 30. කුන්ෆු වගේ සටන් කලාවන් ගැන ෆිල්ම් බලන්න කැමති අයට ඉතිං මේක සුපිරි කතාවක් වේවි. ඒ වගේම මෙහි imdb අගය 6.9ක් වෙනවා. ඉතිං කතාව හොදයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ද්වනද්ධ සටන් බලන්න කැමති අයට කියාපු ෆිලම් එක.
එහෙනම් කතාව පැත්තට හැරෙමු. එක් සටන් කලාගුරුවරයෙක් ඉන්නවා Ha කියලා. ඔහු එක් ද්වනද්ද සටනකින් කෙනෙක්ව මරන නිසා හිරේ ඉන්නේ. ඒ වගේම තවත් සටන් කලාව ප්රගුණ කරපු කෙනෙක් තමයි Fung කියන්නේ. එයා සටන් කලා ගුරුවරුන්ව මරනවා. සිංහලෙන් කිව්වොත් Fung කියලා කියන්නේසීරියල් කිලර් කෙනෙක්. ඉතිං අර හිරේ ඉන්න Ha පොලිසියට උදව් කරන්න සූදානම් වෙනවා මේ සීරියල් කිලර්ව අල්ලන්න. ඉතිං පොලිසයි මේ Haගේ උදව්වෙන් ඝාතකයාව අල්ලගන්නවද කියලා කතාව බලන්නකෝ.
ඒ වගේම තමයි කියන්න ඕන මම මේකේ තියන නම් ගම් සින්හලට හැරෙව්වේ නැහැ. මොකද ඒවා ඝබ්ධවෙන විදිය හරියට ඇහෙන්නේ නැති නිසා. එහෙමනම් කතාව බාගෙන යනගමන් කමෙන්ටුවකුත් දාලා හොද නරක කියන්නකෝ.
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
B79F31A1F34B76EF165DEAF5183EBF43FF44B787 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,206 downloadsDownload Kung-Fu-Jungle-2014.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
68 comments
ruwan
kasun
adee superi suba pathanawa kriyaadama lokayata
widuranga
thanx sub ekata sisterrrrrrrr
pasindu
supiri! thanks hode.
ධනා
එලම තමයි ...... උපසිරැසියට ස්තුතියි.....
thisura hirushan
thank you saho.hobbit 3 ekat avama ikmanatama ona honde.
Sam
thnkss sis sub 1...elzzz...//
Sameera
Thanks.......
Sanjaya
Thanks Sister.....
Jack
අපේ IP අයියා ඉන්න එකක් නොබලා ඉන්නේ කොහොමද.
ඒ වගේම බොහෝම සතුටුයි මේ වගේ ඇක්ශන් බයිස්කෝප් එකක් අක්කා කෙනෙක් දීපු එක ගැන.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය,,,,bee
ela ela patta
tnx film akataShan
thanks..........
Kulanjana Maduranga
patta filumak.nobala kohomada...subata thanks SURENI Sis.digatama sub demu,jaya wewa..........
කල්හාර ප්රසාද්
ස්තුතියි !!! ඔබට ජය!!
thisal
එල එල මෙක බැලුවා සබට තැන්ක්ස්
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........lakshan
බොහෝම ස්තුතියි සබ් එකට.
vz
pata film aka subs walata txz sis
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shiran
පට්ට ෆිල්ම් එකක්.තෑන්ක්ස් සහො.
SaDuN dAnUsHkA
අප්පච්චියේ අනිවා බැලිල්ලක් තමයි
IP නම් පට්ට ෆිල්ම් එක
උපසිරැසියට තුති...........ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ස්තුතියි සුරෙනි අක්කේ.
ජය වේවා. !KASun
ThaNkZ ……
පට්ට ෆිල්ම් එක
!!! ජය වේවා !!!nuwan
patta pata pata........
#YasmikaSH
බෝම ඉත්තූතියි අක්කේ ඈ....... :)
ජයම වේවා෴k a n i s h k a
ela film eka ,sub ekata thankooooo
Nera
තෑන්ක්ස් සහො...!!!
Ruchira
sub 1ට බොහෝම ස්තුතියි අක්කේ.....
මේ film 1ට sub 1 එනකන් බලාගෙන හිටියේ.chathura
thank u saho sub akata :D
chathura
ahh sahodariyak neh lol sry
thnks any way
Sanjeewa
thank you for sub
Jamson
Thanks akkiyo
Bobby
2015 Happy new Year
shanuka gunasekara
thanks sahoo...thawath maxxa film ekakata sub denna wish karanawa
Chandana
thanks akka
දමිත්
ස්තුතියි සහෝදරියට ..
සුබ අලුත් අවුරුද්දක් වේවා..
සියලු වැඩ සාර්ථක වේවා..
ජයෙන් ජය…lakmal
තැන්කිව් සිසි..
අමිත් ධනංජය
තෑන්ක් මචෝ... ඔන්න අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලම බාන ෆිල්ම් එක..
වරුණ රංගජිත් (වරූ)
නියමයි සුරේනි සහෝදරිය
සුපිරියි වගේ නේ..
උපසිරැසියට සුබ පැතුම්..
ජයම වේවා..!!!සුපුන් ප්රමෝද්
ෆිලුම නම් හොඳයි වගේ.
මෙන්න එහෙනම් බාගන්නවා.
ගොඩාක් ස්තූතියි සබට.තිසල් නදීශන (සොනික්)
ස්තූතියි..ඔන්න බෑවා.. ♥
Sudath Piyasena
නියමයි සුරේනි සහෝදරිය
Nelson
Good post Friend, Thanks!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ධනංජය
එලම තමා
sam
niyamai. happy new year
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..Someone Else
Thanks!!!
Laksh!tha
Thanks Sis...!!!
Induwara
Grate work akki.keep it up.
haritha
පට්ට පටපට....මර එකක් ආහ්....
Deex
happy new year 2015
continue sub karagena yanna................................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
onna sahoo mama 1st ekatama banna damma
kung fu nm ela thamai
tnx sub 1ta digatama karamu.....