Watch Trailer

Outlaws And Angels (2016) with Sinhala Subtitles | සුරදුතියගේ පලිගැනිම (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, මවනම් අමතක ඇති දැන් මොකද ලොකු කාලයක් වේනවා මම උපසිරැසි ඒක්ක කරලා දිලා, පොඩි කලයක් මේ උපසිරැසි හදන ඒකන් නතර වෙලා ඉන්න උනා. ඒ වේන මොකුත් හිංදා නේවේයි පොඩි රිය අනතුරකට මුහුන දේනන වුනා. මස ගනක් ඉස්පිරිලාලේ ඉදලා තමයි අවේ. මේක බර ගත්තේ ගිය අවුරුදේ මුල වගේ, සමිර සහො තමයි දුන්නේ.. මට මේක […]

Outlaws and Angels (2016)

කොහොමද කට්ටියට, මවනම් අමතක ඇති දැන් මොකද ලොකු කාලයක් වේනවා මම උපසිරැසි ඒක්ක කරලා දිලා, පොඩි කලයක් මේ උපසිරැසි හදන ඒකන් නතර වෙලා ඉන්න උනා. ඒ වේන මොකුත් හිංදා නේවේයි පොඩි රිය අනතුරකට මුහුන දේනන වුනා. මස ගනක් ඉස්පිරිලාලේ ඉදලා තමයි අවේ. මේක බර ගත්තේ ගිය අවුරුදේ මුල වගේ, සමිර සහො තමයි දුන්නේ.. මට මේක කර ගන්න තියා ඇදේන් නැගිට ගන්න බැරිව හිටියේ. තමත් හොදනැ ඒත් උපසිරැසි ඒකර ගන්න පණ තියනවා. ප්‍රමාදය ගැන සමාව ඉල්ලවා. අයේ දිගටම උපසිරැසි කරගේන යන්න පුළුවන් වේද දන්නේ නැ. උපරිම උත්හා කරනවා. මම මේ උපසිරැසි ඒක වෙන කොනේකුට දෙන්න කියලා කියලාත් අයේ මම කරනවා කියලා හිතුනේ මේක මගේ අන්තිම උපසිරැසි ඒක උනොත් ඒ ඇයි කියලා මට කින්න වේනේ නැති හිංදා. මම මගේ උපරිම උත්හාය දරනවා දිගටම කරගේන යන්න. හොදයි මේක මගේ හත්වේනි උපසිරැසි ගැන්විම වෙනස් කථා වක්. අපි කථාව පැත්තට හැරේමු.

කව් බොයිලා ගැන දන්නවානේ. ඒ කාලේ වෙන කථාවක් තමයි තියෙන්නේ. බැංකු මංකොල්ල කාරයෝ වගයක් බැංකුවක්
කඩලා සල්ලිත් අරගේන පැනලා යනවා මේයලා පැනලා යන අතරේ මේයාලගේ අශ්වයොත් මැරිලා කන්තාරේ මැද්දේ යන ඒන මං නැති වේනවා. මේයාලගේන් දේන්නේක් මැරේනවා. කොහොම හරි මේ හොරාදේටුවො ටික ගේදරකට ලගා වේනවා. මේ ගේදර ඉන්නේ අම්මයි, තාත්තායි, දුවලා දෙන්නයි. ඉතින් මේ හොරු මේ ගේදරට කඩා පැනලා මේ පවුල ප්‍රණඇප කරයෝ විදිහට තියාගේන ඉන්නවා. මේ අතරේ මේයාලා අල්ලන්න දක්ශ හොරු අල්ලන කොනේක් ඒනවා. ඒයාලා මේ හොරු කණ්ඩායමට වඩා දවස් ගනක් පස්සේන් ඒන්නේ. කොහොම හරි මේ හොරු කන්ඩායමේ ලොක්කාට මේ ගේදර ඉන්න ගැහැනු ළමයකුට හිත යනවා. ඉතින් වැඩේ පොඩ්ඩක් දුර දිග යනවා. මේ ගැහැනු ළමයට මේ ගේදර අය ඒපා වේලා ඉන්නේ. ඒවගේම ඒයාගේම තාත්තා අතින් මේ ලමයට පොඩි කාලේම ළමයේක් හම්බ වෙන්න ඉන්නවා. තාත්තා මේකට බයවේලා දරුවා අයින් කරන්න ගිහින් මේ කෙල්ලට අයේ දරුවො හදන්න බැරි තැනටම වැඩ වේනවා. කොහොම හරි ඉතුරු ටික දැන ගන්න ඔනේ නම් ඉතින් චිත්‍ර පටිය බලන්න වේනවා. මට ගොඩක් ලොකු වට ලිපිය ලියා ගන්න බැ. ඒහේනම් ඉලග උපසිරසින් හම්බේමු (පුළුවන් වුනොත්) බුදු සරණයි දේවිපිහිටයි මම ගියා…

“ බය ගුල්ලෝ මැරේන්න කලින් සිය පාරක් මැරේනවා ඒත් ඒක නිර්භිත පුද්ගලයේක් මැරේන්නේ ඒක පාරයි “
-ජුලිස් සිසර්.

 

Outlaws and Angels (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Outlaws.and.Angels.2016.720p.WEB-DL.900MB.MkvCage
Outlaws.and.Angels.2016.720p.WEB-DL.850MB.Ganool.ph
Outlaws.and.Angels.2016.720p.WEB-DL.999MB.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,795 downloadsDownload Outlaws-and-Angels-2016.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් දිල්ෂාන්(තඩියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් දිල්ෂාන්

Subtitles

1,795 downloadsDownload Subtitles44 KB

15 comments

  1. අසිත

    Ikman suwaya prarthna kaarami
    Budusaranyi
    jaya wewa!!

  2. Bobby

    බොහෝම ස්තුතියි යහලුවා

  3. දමිත්

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
    දිගටම සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
    ජයෙන් ජය...

  4. Thilina weerasinghe

    ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි..

  5. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි..

  6. KAVINDA GAMAGE

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  7. samee

    ela macho.eth oya mulin hoda wela innko

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Chalana Rukshan

    get well soon bro...

  10. Dulanga

    Thanks and get well soon

  11. Web-බුවා

    පරිස්සමෙන් රිය ධාවනය කරහං තඩියෝ! මොන මඟුලක් කරන්නත්, ජීවතුන් අතර ඉන්න එපෑයෑ.
    සබ නම් නැතත් කමක් නෑ ඉක්මනට නිදුක් නීරෝගී සුවය ලැබෙන්න කියලා ඔන්න මාත් ප්‍රාර්ථනා කරනවා. :)

    ජය! :)

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Rajitha

    Thank you machan.........jayawewa.....!

  14. ranone

    sub demu passe machan. umba ikmanata saneepa weyan.budusaranai.

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි