මේක ගෙනාවෙ වැඩිහිටියන්ටයි. පොඩි උදවියට නෙවේ. එහෙම කිව්වට එහෙම වෙන්නෙ නම් ඈ ඉතින්. මේක නෙදර්ලන්තයේ 2016.07.07 තමයි එළිදක්වලා තියෙන්නෙ. 3.9 IMDB වගේ පොඩි අගයක් තමයි හිමිවෙලා තියෙන්නේ. ඇමෙරිකන් ෆිලුමක් නොවන නිසා වෙන්නැති. හැබැයි ඇමෙරිකන් ෆිලුමක් තරම්ම සාර්ථක වැඩක්. ඔයාලම බලලා ඒක තීරණය කරන්නකෝ. ප්‍රධාන…

මේක ගෙනාවෙ වැඩිහිටියන්ටයි. පොඩි උදවියට නෙවේ. එහෙම කිව්වට එහෙම වෙන්නෙ නම් ඈ ඉතින්.
මේක නෙදර්ලන්තයේ 2016.07.07 තමයි එළිදක්වලා තියෙන්නෙ. 3.9 IMDB වගේ පොඩි අගයක් තමයි හිමිවෙලා තියෙන්නේ. ඇමෙරිකන් ෆිලුමක් නොවන නිසා වෙන්නැති. හැබැයි ඇමෙරිකන් ෆිලුමක් තරම්ම සාර්ථක වැඩක්. ඔයාලම බලලා ඒක තීරණය කරන්නකෝ. ප්‍රධාන නළුවා තමයි Niek Roozen. අධ්‍යක්ෂණය Willem Gerritsen.
“ඔයාට ඒක නැවුම්ව තියෙද්දි කිරි දොවාගන්න වෙනවා.”
මේක තමයි බස්ගෙ සීයගෙ ආදර්ශ පාඨය
ගෑනුලමයි ඇසුරු කරන්න වඩාත් කැමති,ඒ වෙනුවෙන් ඕනම අවදානමක් බාරගන්න සූදානම් කොල්ලො 4දෙනෙක්ගෙ පිස්සු ගමනක් ගැනයි මේ ෆිලුම ගෙතෙන්නේ. මේකෙ කතානායක තමයි බස්, මෙයාගෙ සීය එලකිරි පොරක්, ඒ කිව්වේ සීයා තරුණ කාලේ ගෑනු ගොඩක් ඇසුරු කරලා කප් ගහපු ඩයල් එකක්. බසුත් සීයගෙ ආදර්ශෙට තමයි ඉතින් වැඩ. හැබයි බස් ටිකක් ලැජ්ජයි. සීයා නැතිවුනාම බස්ට එයාගෙ සහෝදරයත් එක්ක සීයගෙ මිනි අළුත් අරන් රෙනෙස්සෙ වලට යන්න වෙනවා. ඒක තමයි සීයගෙ අන්තිම කැමැත්තත. මේ ගමනට බස්ගෙ යාලුවො දෙන්නත් එනවා. මේ කට්ටිය ඇත්තටම යන්නෙ සීයා වෙනුවෙන් නෙවේ. කෑලි ටිකක් සෙට් කරගන්න. ඒ මෙහෙයුමේදි මේ ගොල්ලන්ට ප්‍රශ්න වැල් පිටින් එනවා. ඒත් උපරිම ට්‍රයි කරන්නෙ කෙල්ලෙකව දාගන්න. ඔයාලම බලන්න මේ කට්ටියගෙ බලාපොරොත්තු සාර්ථක වෙයිද කියලා. ඒත් 2017 ඔයාල හැමෝගෙම බලාපොරොත්තු ඉටුවෙන්න කියල මන් එක හිතින් ප්‍රාර්ථනා එක්කාසු කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.
ජයෙන් ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
Renesse 2016 DUTCH 720p BRRip 550 MB – iExTV
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,957 downloadsDownload Renesse.2016.Baiscopelk.com_.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/CHamodPranandu2-e1483837832241.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමෝද් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමෝද් ප්‍රනාන්දු
Subtitles
13 comments
Kantha_DLA
shanashok
meke english aeka dennako.dutch ahanawata vada sinhala sub aekka english aeka ahanakota tamai neyama plz
kUMARA
Thank You
Kulanjana Maduranga
thanks CHAMOD saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana Rukshan
thnx bro...
Dulanga
Thanks
අසිත
ela ela thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
Thanks machan.....jayawewa......!
ranga
mewa pennapan sujeeta
sk
SUBA!
Damith
thankzz bro sub ekata
Lushan Kuruppu
එලකිරි බ්‍රෝ... ෆිලුම බැලුවා. සබ සුපිරියටම තියෙනවා
Keep it up!
Advertisement

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......