Watch Trailer

Over the Hedge (2006) | වැටෙන් එහා.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් වෙනසකටත් කියලා මටත් හිතුනා සිංහල උපසිරැසියක් හදලා දාන්න. හැමදාම සබ් ගත්තට විතරක් හරියන්නෙ නෑනේ අපිත් මොකක් හරි සේවයක් කරන්න ඕනිනේ නේද? ඉතින් මගේ පළමු උපසිරැසිය විදියට මම හිතුවා ඔයාලට ලස්සන Animation එකක් දෙන්න. හැබැයි හැමදේකටම කළින් මම ස්තූති කරන්න ඕනි අපේ හසන්ත සහෝට. එහ…

Over the Hedge (2006)

ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් වෙනසකටත් කියලා මටත් හිතුනා සිංහල උපසිරැසියක් හදලා දාන්න. හැමදාම සබ් ගත්තට විතරක් හරියන්නෙ නෑනේ අපිත් මොකක් හරි සේවයක් කරන්න ඕනිනේ නේද? ඉතින් මගේ පළමු උපසිරැසිය විදියට මම හිතුවා ඔයාලට ලස්සන Animation එකක් දෙන්න. හැබැයි හැමදේකටම කළින් මම ස්තූති කරන්න ඕනි අපේ හසන්ත සහෝට.

එහෙනම් ඔන්න මම චිත්‍රපටය ගැන කියන්නයි යන්නෙ, මේක 2006 වසරේ නිර්මාණය කරපු Animation, Adventure, සහ Comedy යටතට ගැනෙන මිනිත්තු 83ක් පුරා දිවෙන චිත්‍රපටයක්. Tim Johnson සහ Karey Kirkpatrick විසින් අධ්‍යක්ෂණය කරලා තියන මේ චිත්‍රපටය imdb දර්ශකයේ Ratings 6.8 ක්ම හිමිවෙලා තියනවා. කතාව ගැන කියනවනම්, මේකෙ ප්‍රධාන චරිතය රැකූන් කෙනෙක්. සමහරවිට ඔයාලා දන්නවත් ඇති. මේ රැකූන්ගේ නම RJ.  RJ කියන්නෙ කිසිම පවුලක් නැති, තනියෙන්ම ජීවත්වෙන, යාන්තම් එදාවේල හොයාගන්න හාදයෙක්. එක දවසක් මේ RJ, නිදාගෙන ඉන්න වළහෙක්, එකතු කරගෙන හිටපු කෑම තොගයක් උස්සන්න ගිහින් අහුවෙනවා. කොහොමින් හරි RJ මැරෙන්නෙ නැතුව බේරෙන්නෙ කෑම ටික ආයෙ හොයලා දෙන බවට පොරොන්දුවකුත් දීලයි.

දැන් තමයි හොදම හරිය, ඔලුව හැරිච්ච අතේ යන RJ ට හම්බවෙනවා ශීත කාලෙට නිදාගෙන හිටපු එක එක ජාතියේ සත්තු ඉන්න පවුලක්. මේ පවුල ජීවත්වෙලා ඉන්නෙ පුංචි කැළෑවක. කැළෑවෙන් එහා පැත්තෙ තියන පාරාදීසය ගැන මේගොල්ලො දැනගන්නෙ RJ නිසා. ඉතින් කොහොමහරි RJ ට හිතෙනවා අර සත්තු ටික රවට්ටගෙන කෑම ටිකක් හොයාගන්න. ඉතින් මේගොල්ලො කොහොම කෑම හොයයිද? මේ යාලුවෝ ටික පාරාදීසය එක්ක කොහොම ගනුදෙනු කරයිද? මම මෙහෙම කෙටියෙන් කිව්වට මේ යාලුවො කරන විකාර ජොලි වැඩ වලට ඔයාලට අනිවාර්යෙන්ම හිනා යයි. එහෙනම් ඉතින් ඉතුරු දේවල් දැනගන්න බයිස්කෝප් එක බලන්නකෝ. අවසානයට මම කියන්න කැමතියි මේ චිත්‍රපටය බලද්දී ඔයාලට වැරදි අඩුපාඩු හම්බවෙන්න පුලුවන්. ඉතින් ඔයාලා ඓ් ගැන හිතෙන ඕනිම දෙයක් comment කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් උදහස් comment කරලා යන්න අමතක කරන්න එපා. ඉතින් බයිස්කෝප් අඩවියට සුභ පතන ගමන් තවත් උපසිරැසියක් ගේන බළාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා. ඔයාලට සුභ දවසක්.

Over the Hedge (2006) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

440122090077309049090e138a268c902bd3a69d ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,033 downloadsDownload Over.The_.Hedge2006.baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/ගයාන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් ලක්ෂිත (gliger)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ගයාන් ලක්ෂිත

Subtitles

3,033 downloadsDownload Subtitles45 KB

35 comments

  1. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ.
    පලමු උපසිරැසියට සුබ පැතුම්.
    ගොඩාක් මහන්සි වෙලා වගේ පලමු එකට, මොකද මේකේ බර ලයින් ගානක් තිබ්බා වගේ මගේ මතකය හැටියට.
    මාත් මේක කරන්න කියලා බර කාලෙකට කලින් හිතලා, ලයින් ගාන බලලා වැඩේ අතහැරලා දැම්මා.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!

  2. නලින්

    ස්තුතියි ගයාන් සහෝ.. පළමු නිර්මාණයට සුභ පැතුම්

    එවගේම අඩවියට සාද‍රයෙන් පළිගන්නවා..

    ජය වේවා!

  3. නෙරංජන්

    ස්තුතියි ! ඔන්න බානවා

  4. D.Chamara

    thanks sahooo niyamai

  5. Dilshan

    Thanks

  6. pathum chathuranga

    නියමයි සහෝ….
    උණුසුම් සුබ පැතුම් පලවෙනි උප්සිරසට…
    වැඩි වැඩියෙන් උපසිරසි හදන්න ශක්තිය ලැබේව කියලා ප්‍රර්ථනා කරනවා… :)
    ජය වේවා.. :)

  7. එල්.සී. දමැල්

    අඩවියට සාධරයෙන් පිළිගන්නවා සහෝ...
    ආ ඇනිමේශන් එකක්නේ බලන්වාමයි...
    උපසිරසට තුති...
    ජය...

  8. eranga

    ai ban may parana film sub dennay.. ara aluth animation set ekak awaith tiytanwa ban.. soora pappa ekay aluth eka awith ( Astérix: Le domaine des dieux (2014) ) menna mekata diyan puluwan namn ban ... Any way Ela Ela Brother

  9. kawinda

    Ela ela

  10. සසිනිකා

    ස්තූතියි උපසිරැසියට
    පළවෙනි වැඩේට සුහ පැතුම්
    ජය :) :)

  11. Gayan Lakshitha (Gliger)

    Thanks comment karapu hamotama. Aluth tv series ekakata sub denna idea karagena inne. Ithin oyalage comments maara kick ekak.... langadima aluth sub ekakin hamuwemu. Have a good day!!!

  12. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks GAYAN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  13. indika

    thanks

  14. Tharindu

    Thank you very much saho....!!!:)
    Digatama sub demu...jaya...!!

  15. Hiran Sharanga Amarasinghe

    ස්තුතියි සහෝ.. ඔන්න මමත් බානවා... පළමු උපසිරැසියට සුබපැතුම්......! ජයවේවා...!!

  16. indika

    thn Q :)

  17. shiran

    තෑන්ක්ස් සහො,

    සුභ පතනවා පළමු උපාසිරසියට,

    අනිමේෂන් අනිවා බලනව, තෑන්ක්ස්,

  18. Yenu

    wow niyamai...api kawadath animation walata thamai wedi manaapa..........digatama animation oni...thank you very much..........

  19. Nadeka

    නියමයි කොල්ලෝ. Thank You හොදේ. ඔන්න අපිත් බෑව එහෙනම්....

  20. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  21. kanchana

    niyamay hodata sub karala..

    sthutiy

  22. gamage

    බොහොම ස්තූතියි..

  23. Hash--#_#==Hashan

    පළමු උපසිරැසියට සුබ පැතුම්...!

    ෴බයිස්කෝප් අඩවිය වෙනුවෙන් අපි හැමෝම ඔබව සාදරයෙන් පිළිගන්නවා.෴

  24. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය

  26. indika

    thn Q :) ..

  27. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  28. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  29. Prabuddha Manjula

    Niyamai Sahoo

  30. Manjula Kumara

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  31. kavi

    tnx gayan...god bless !!!!!!

  32. වරුණ නිරෝෂණ

    thanks machan.........

  33. එල්.සී.දමැල්

    ස්තුතියි උපසිරසට...
    ජය...

  34. asanka

    ela..................

  35. Amalka Himeshan

    Thanks sub ekata